Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MSC In AI at University of Moratuwa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1,2,5 ට දෙන උත්තර හරිම ඒව නොවෙන්න පුළුවන් මම ඒ ගැන වැඩිය හොයල නැති නිසා

1. මේ තියෙන ඕනිම එකකට යන්න පුළුවන්. ඔය ඩිග්රි එකේ කන්ටෙන්ට් එකෙන්. මීට අමතරව, AI Engineer කියල පොසිශන් එකක් තියෙනව. ඒකට engineering ස්කිල්ස් එන්න ඕනි.

[ATTACH=full]149728[/ATTACH]

2. හරියටම නොදනී Dialog, Insurance companies වල IT කම්පැනි ටික. pickme උන්. ඒත් දන්න විදියට නන් ගොඩක්ම Data Scientist කියන පොසිශන් එක තමා ෆිල් කරනව කියන්නෙ. හොදට එක්ස්පීරියන්ස් තියෙන AI Engineer කෙනෙක් 5000 USD+ වත් ගනී. මේක ඉස්සරහ අවුරුදු කීපයෙ ලොකු වෙනසක් වෙයි දැන් AI Degree එකත් කෙරෙන නිසා.

3. පුළුවන් FIVER එහෙම සෙට් කරගන්න පුළුවන් DATA Science පැත්තෙ තමා ගොඩක්. මම Trading Data analysis කරා Fiver එකේ.

4. ඒක නන් ඔයාගෙ කැමැත්ත. මම වැඩිපුර ෆෝකස් කරල තියෙන්නෙ MAS (Multi Agent System) වලට. PHD එකක් නන් කරන්න දැනට අදහසක් නෑ. දැනට පේපර් එකක් පබ්ශිශ් කරල තියෙනව ඔය සයිඩ් එකෙන් සහ තව එකක් පෙන්ඩින්. PHD වගේ යන්න ඉන්නව නන් පොඩ්ඩක් MSc එකේ ෆයිනල් රිසර්ච් එකේ Supvisor එක්ක කතා කරගන්න. එහෙම නැත්තන් මේකෙ උගන්නන ඕනි කෙනෙක්ගෙන් අහන්න කොහොමද මොනවද තියෙන ඔපර්චුනිටිස් කියල. කොහොමත් ඔය ටෙක්නොලොජි වලින් තමන්ට කැමති එකක් කරන එක හොදයි හැම එකම වගේ එක වගේ, අමාරු ලේසි වෙන්නෙ ඔයා ඒක දිහා බලන විදිය අනුව.

5. මේක නන් මට කියන්න අදහසක් නෑ මම ෆුල් ටයිම් ජොබ් පාත් එකක ගිහින් නැති නිසා. මම AL වෙනකන් විතරයි කැම්පස් යන්න බලාගෙන ඉගෙන ගත්තෙ ඊට පස්සෙ ඔක්කොම වගේ ඉගෙන ගත්තෙ ආසාව නිසා. වැඩක් කරන්න ගියාම කොහේ ඉගෙන ගත්ත එක යූස් වෙනවද කියල නොදනී.

හැම වෙලේම අප්ඩේට් එකේ ඉන්න. දවසකට එක පොඩි දෙයක් ගැන හරි කියවන්න. නිව්ස් එකක හෙඩ්ලයින් එකක් උනත් කමක් නෑ. එතකොට නිකම්ම මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යනව. ඔය හිරවෙන එක තැන ඉන්න වෙන ගොඩක් අයට වෙලා තියෙන්නෙ අලුත් දේවල් හොයන්නෙ නෑ පොඩි දෙයක්වත් කල්පනා කරන්නෙ නැති එක.

[QUOTE="හෙළයෙක්, post: 27048248, member: 503645"] 1,2,5 ට දෙන උත්තර හරිම ඒව නොවෙන්න පුළුවන් මම ඒ ගැන වැඩිය හොයල නැති නිසා 1. මේ තියෙන ඕනිම එකකට යන්න පුළුවන්. ඔය ඩිග්රි එකේ කන්ටෙන්ට් එකෙන්. මීට අමතරව, AI Engineer කියල පොසිශන් එකක් තියෙනව. ඒකට engineering ස්කිල්ස් එන්න ඕනි. [ATTACH type="full"]149728[/ATTACH] 2. හරියටම නොදනී Dialog, Insurance companies වල IT කම්පැනි ටික. pickme උන්. ඒත් දන්න විදියට නන් ගොඩක්ම Data Scientist කියන පොසිශන් එක තමා ෆිල් කරනව කියන්නෙ. හොදට එක්ස්පීරියන්ස් තියෙන AI Engineer කෙනෙක් 5000 USD+ වත් ගනී. මේක ඉස්සරහ අවුරුදු කීපයෙ ලොකු වෙනසක් වෙයි දැන් AI Degree එකත් කෙරෙන නිසා. 3. පුළුවන් FIVER එහෙම සෙට් කරගන්න පුළුවන් DATA Science පැත්තෙ තමා ගොඩක්. මම Trading Data analysis කරා Fiver එකේ. 4. ඒක නන් ඔයාගෙ කැමැත්ත. මම වැඩිපුර ෆෝකස් කරල තියෙන්නෙ MAS (Multi Agent System) වලට. PHD එකක් නන් කරන්න දැනට අදහසක් නෑ. දැනට පේපර් එකක් පබ්ශිශ් කරල තියෙනව ඔය සයිඩ් එකෙන් සහ තව එකක් පෙන්ඩින්. PHD වගේ යන්න ඉන්නව නන් පොඩ්ඩක් MSc එකේ ෆයිනල් රිසර්ච් එකේ Supvisor එක්ක කතා කරගන්න. එහෙම නැත්තන් මේකෙ උගන්නන ඕනි කෙනෙක්ගෙන් අහන්න කොහොමද මොනවද තියෙන ඔපර්චුනිටිස් කියල. කොහොමත් ඔය ටෙක්නොලොජි වලින් තමන්ට කැමති එකක් කරන එක හොදයි හැම එකම වගේ එක වගේ, අමාරු ලේසි වෙන්නෙ ඔයා ඒක දිහා බලන විදිය අනුව. 5. මේක නන් මට කියන්න අදහසක් නෑ මම ෆුල් ටයිම් ජොබ් පාත් එකක ගිහින් නැති නිසා. මම AL වෙනකන් විතරයි කැම්පස් යන්න බලාගෙන ඉගෙන ගත්තෙ ඊට පස්සෙ ඔක්කොම වගේ ඉගෙන ගත්තෙ ආසාව නිසා. වැඩක් කරන්න ගියාම කොහේ ඉගෙන ගත්ත එක යූස් වෙනවද කියල නොදනී. හැම වෙලේම අප්ඩේට් එකේ ඉන්න. දවසකට එක පොඩි දෙයක් ගැන හරි කියවන්න. නිව්ස් එකක හෙඩ්ලයින් එකක් උනත් කමක් නෑ. එතකොට නිකම්ම මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යනව. ඔය හිරවෙන එක තැන ඉන්න වෙන ගොඩක් අයට වෙලා තියෙන්නෙ අලුත් දේවල් හොයන්නෙ නෑ පොඩි දෙයක්වත් කල්පනා කරන්නෙ නැති එක. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom