MSI Gaming Laptop

kaspersky

Active member
  • Nov 6, 2008
    578
    240
    43
    මම ගත්තේ ලන්කවෙන්නම් නෙමේ මචෝ... තාම ලංකාවට N56JR මොඩල් එක ඇවිත්ද දන්නේ නෑ.... G750 එකනම් මම දැක්ක Redline එකෙත් තියනවා... හැබැයි පට්ට ගණන්... මම මගේ ලැප් එකේ Crysis, BF4 එහෙම High දාල play කරනවා... Ultra දාලත් ගහනවා එත් අවුලක් නෑ....


    gaththa rata mokadda ban.,,