Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MSI Gaming LAPTOPS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම msi GP62 6qe I5 lap එක ගත්තේ මතක විදියට 2016/01/03 වෙනිද වගේ.ගත්තේ කොල්ලුපිටියේ metropolitan එකෙන් .ආර්තික තත්වෙත් අවුල් නිසා අපේ බාප්පගේ credit card එකෙන් ගත්තේ ගෙවල ඉවර වෙද්දි ලැප් එක 1.70000 වගේ වෙනව.අරන් ගිය පලවෙනි දවසෙම රෑ දැක්කේ lap එකේ pixel එකක් drop මට එතනින්ම ලැප් එක එපා උනා මම දවස් ගානක් කට්ට කාල ලොකු ගානක් දීල අරගෙන lap ඒකෙ problem එකක් කියන්නේ වැඩක් නෑ කතා කරල .ඊට පස්සේ metropolitan එකට ගෙනෙහින් දුන්න ඊට පස්සෙන්දම සෙනිකව අලුත් ලැපක් දෙන්නන් කිව්වා ඊට පස්සේ කියපි ලැප් එකේ ස්ටොක් ඉවරයි ඊලග බඩු ටික ආවම දෙන්න වෙන්නේ කියල.සල්ලිත් දීල ඔක්කොම කරල තව සති 2 බලන් ඉදල ලැප් එක ගත්තේ.ඊට පස්සේ පාවිච්චි කරන්න උනේ මාස 7යි දැන් සතියකට කලින් එක පාරටම display එක සුදු වෙලා ගියා.ඊට පස්සෙන්දම metropolitan එකට මම අරන් ගියා.මම multimedia research එකක් කරනව project assignment ගොඩක් තියනව ඒ හැමදේම ඉවරයි.මට මේ සතියෙ වෙනකොට lap එක දෙන්නන් කියුව කොහොම හරි. ඒත් දැන් කතා කරාම කිව්වා warranty claim කරන පාට් එක singapore යවල ගේන්න ඕන lap එක දෙන දවසක් කියන්න බෑ කියල.ඔන්න ඕකයි ලොකු ලොකුcompany වලයි brand names වලයි තත්වේ මටනන් එපාම උනා.කෝ ඔයාලගේ customer service එක කෝ product quality එක මුකුත් නෑ.

අවුරුදු 5 කලින් අබාන්ස් එකෙන් ගත්ත ටොශිබ ලැප් එක තාමත් දෙයියනේ කියල වැඩ.එක key bored වැඩ නැතුව යැව්ව දවස් 4ක් වගේ ඇතුලට මාතර බ්‍රාන්ච් එකටම එව්ව.එලකිරි එකේ Uraj අයිය recommend කරපු නිසා ඒ එක ගත්තේ

මටනන් MSI එපාම උනා ආයේ කාටවත් recommend කරන්නෙවත් නෑ

[QUOTE="kasuncj, post: 20398139, member: 124966"] [SIZE="5"]මම msi GP62 6qe I5 lap එක ගත්තේ මතක විදියට 2016/01/03 වෙනිද වගේ.ගත්තේ කොල්ලුපිටියේ metropolitan එකෙන් .ආර්තික තත්වෙත් අවුල් නිසා අපේ බාප්පගේ credit card එකෙන් ගත්තේ ගෙවල ඉවර වෙද්දි ලැප් එක 1.70000 වගේ වෙනව.අරන් ගිය පලවෙනි දවසෙම රෑ දැක්කේ lap එකේ pixel එකක් drop මට එතනින්ම ලැප් එක එපා උනා මම දවස් ගානක් කට්ට කාල ලොකු ගානක් දීල අරගෙන lap ඒකෙ problem එකක් කියන්නේ වැඩක් නෑ කතා කරල .ඊට පස්සේ metropolitan එකට ගෙනෙහින් දුන්න ඊට පස්සෙන්දම සෙනිකව අලුත් ලැපක් දෙන්නන් කිව්වා ඊට පස්සේ කියපි ලැප් එකේ ස්ටොක් ඉවරයි ඊලග බඩු ටික ආවම දෙන්න වෙන්නේ කියල.සල්ලිත් දීල ඔක්කොම කරල තව සති 2 බලන් ඉදල ලැප් එක ගත්තේ.ඊට පස්සේ පාවිච්චි කරන්න උනේ මාස 7යි දැන් සතියකට කලින් එක පාරටම display එක සුදු වෙලා ගියා.ඊට පස්සෙන්දම metropolitan එකට මම අරන් ගියා.මම multimedia research එකක් කරනව project assignment ගොඩක් තියනව ඒ හැමදේම ඉවරයි.මට මේ සතියෙ වෙනකොට lap එක දෙන්නන් කියුව කොහොම හරි. ඒත් දැන් කතා කරාම කිව්වා warranty claim කරන පාට් එක singapore යවල ගේන්න ඕන lap එක දෙන දවසක් කියන්න බෑ කියල.ඔන්න ඕකයි ලොකු ලොකුcompany වලයි brand names වලයි තත්වේ මටනන් එපාම උනා.කෝ ඔයාලගේ customer service එක කෝ product quality එක මුකුත් නෑ. අවුරුදු 5 කලින් අබාන්ස් එකෙන් ගත්ත ටොශිබ ලැප් එක තාමත් දෙයියනේ කියල වැඩ.එක key bored වැඩ නැතුව යැව්ව දවස් 4ක් වගේ ඇතුලට මාතර බ්‍රාන්ච් එකටම එව්ව.එලකිරි එකේ Uraj අයිය recommend කරපු නිසා ඒ එක ගත්තේ මටනන් MSI එපාම උනා ආයේ කාටවත් recommend කරන්නෙවත් නෑ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom