මම msi GP62 6qe I5 lap එක ගත්තේ මතක විදියට 2016/01/03 වෙනිද වගේ.ගත්තේ කොල්ලුපිටියේ metropolitan එකෙන් .ආර්තික තත්වෙත් අවුල් නිසා අපේ බාප්පගේ credit card එකෙන් ගත්තේ ගෙවල ඉවර වෙද්දි ලැප් එක 1.70000 වගේ වෙනව.අරන් ගිය පලවෙනි දවසෙම රෑ දැක්කේ lap එකේ pixel එකක් drop මට එතනින්ම ලැප් එක එපා උනා මම දවස් ගානක් කට්ට කාල ලොකු ගානක් දීල අරගෙන lap ඒකෙ problem එකක් කියන්නේ වැඩක් නෑ කතා කරල .ඊට පස්සේ metropolitan එකට ගෙනෙහින් දුන්න ඊට පස්සෙන්දම සෙනිකව අලුත් ලැපක් දෙන්නන් කිව්වා ඊට පස්සේ කියපි ලැප් එකේ ස්ටොක් ඉවරයි ඊලග බඩු ටික ආවම දෙන්න වෙන්නේ කියල.සල්ලිත් දීල ඔක්කොම කරල තව සති 2 බලන් ඉදල ලැප් එක ගත්තේ.ඊට පස්සේ පාවිච්චි කරන්න උනේ මාස 7යි දැන් සතියකට කලින් එක පාරටම display එක සුදු වෙලා ගියා.ඊට පස්සෙන්දම metropolitan එකට මම අරන් ගියා.මම multimedia research එකක් කරනව project assignment ගොඩක් තියනව ඒ හැමදේම ඉවරයි.මට මේ සතියෙ වෙනකොට lap එක දෙන්නන් කියුව කොහොම හරි. ඒත් දැන් කතා කරාම කිව්වා warranty claim කරන පාට් එක singapore යවල ගේන්න ඕන lap එක දෙන දවසක් කියන්න බෑ කියල.ඔන්න ඕකයි ලොකු ලොකුcompany වලයි brand names වලයි තත්වේ මටනන් එපාම උනා.කෝ ඔයාලගේ customer service එක කෝ product quality එක මුකුත් නෑ.
අවුරුදු 5 කලින් අබාන්ස් එකෙන් ගත්ත ටොශිබ ලැප් එක තාමත් දෙයියනේ කියල වැඩ.එක key bored වැඩ නැතුව යැව්ව දවස් 4ක් වගේ ඇතුලට මාතර බ්‍රාන්ච් එකටම එව්ව.එලකිරි එකේ Uraj අයිය recommend කරපු නිසා ඒ එක ගත්තේ
මටනන් MSI එපාම උනා ආයේ කාටවත් recommend කරන්නෙවත් නෑ