දැනට පරික්ෂාවට ලක් කරන පිරමිඩ වලින් සමහර ඒවා ජනප්‍රිය ක්‍රීඩා වලට, ආගමික උත්සව හා විනෝදාශ්වාද අවස්ථා (සංගීත සංදර්ශන වැනි) අනුග්‍රහය දක්වමින් සිටියි.ඔව් ඔව්, MTFE ගැන තමයි කියන්නෙ![]()
දැනට පරික්ෂාවට ලක් කරන පිරමිඩ වලින් සමහර ඒවා ජනප්‍රිය ක්‍රීඩා වලට, ආගමික උත්සව හා විනෝදාශ්වාද අවස්ථා (සංගීත සංදර්ශන වැනි) අනුග්‍රහය දක්වමින් සිටියි.ඔව් ඔව්, MTFE ගැන තමයි කියන්නෙ![]()
Scammers sponsored cricket league එකත් vanish වෙන්න යන්නෙ එහෙනම්.
හම්මේ මෙයාට තියන සතුට...Cental bank eken daapu notic ekak num nemei meka. link eka danna puluwanda?
meka gedara hitapu ekek hadapu ekak wage lol
ස්වර්ණවාහිනී එකේ ads ගැහුවා.. තව උන් ටිකක් ගොනාට අන්දගන්න පුළුවන්නේ..Eye mun sponser karapu musical ekak tibba homagama, sarith surith la awe![]()
Eye mun sponser karapu musical ekak tibba homagama, sarith surith la awe![]()
un p2p walin usdt ganne lankawe ungema crypto prodit ne..so lankawe athule salli eliyata yanne naaමුන් හෙන විනාසයක් කරන්නේ ඕකට රුපියල් කන්වර්ට් කරලා දාන ඩොලර් එකක් වත් ආපහු එන්නෙ නෑනෙ ලංකාවට.
මුන් P2P වලින් ෆ්‍රොෆිට් ගද්දි අතට එන්නෙ රට ඇතුලෙ තියෙන රුපියල් ටිකනෙ.
එක්කො එකතු වෙන USDT රට ඉන්න එකෙකුට යවලා ඌට P2P කරලා ලංකාවට එවන්න කියන්න ඕනෙ.