Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MTFE Whale 🐳Wallet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MTFE Whale Wallet නිකමට වගේ හිතුනා මේ wallet address එක check කරලා බලන්න ඕනේ කියලා, මෙයාලගේ Main wallet එක තමයි ' gAwB ' වලින් Wallet Address එක අවසාන වෙන්නේ ඉතින් AI බොටගේ තියෙන ගාන රුපියල් වලින් ගත්තොත් කෝටි 500+ කටත් වඩා වැඩියි,Smart Contract එකකින් Wallet 100+ Fund transfer කරන්න මෙයාලා පාවිච්චි කරනවා ඒ wallet ඔක්කොම connect වෙන්නේ main wallet එකට

මම මේ wallet address එක Main wallet එකක් විදිහට ගත්තේ අනිත් හැම Extra wallet එකකින්ම USD bulk විදිහට Transaction කරලා තියෙන්නේ මේ Address එකට නිසයි , හොදම වැඩේ වෙන්නේ සෙනසුරාදා ඉරිදා popit නෑ ඒත් එක්ක ම Sever Updates යනවා ඉතින් ඒ හැම වේලාවකදී මෙයාලා කරන්නේ එයාලගේ තියෙන wallets අලුත් ඒවට මාරු කරන එක එහෙම මාරු කරලා මෙයාලා කරන්නේ USDT 500,000 - 200,000 වගේ USDT Bulk එයාලගේ Extra wallets වලින් Main wallet එකට පුරවන එක , මේ විදිහට මෙයාලා USD bulk 20 කට වගේ එයාලගේ Extra wallet වල තියෙන ගාන කඩනවා මොකද එක පාර යවන එක කාට උනත් සැක හිතෙන්නේ පුළුවන් නිසා

AI බොටාගේ අනුගාමිකයෝ මේකට කියන්නේ

" හැමදාම රෑට එහෙම යනවලු ආයේ උදේට එනවලු"

මෙයාලා එයාලගේ extra wallets වල funds ගොඩක් කාලයක් තියාගෙන ඉන්නේ නැහැ Wallets අලුත් කරලා USDT 10,000 ක් වගේ Deposit කරනවා ඒ වගේම මෙයාලා Exchanges පාවිච්චි කරන්නේ ම නැහැ ඒ වෙනුවට පාවිච්චි කරන්නේ Decentralized crypto wallets මොකද එයාලට Binance වගේ Centralized Exchange එකක් පාවිච්චි කරලා එයාලට එයාලගේ Funds උනත් ඒ මගින් ප්රශ්නයක් උනොත් hold වෙන්න පුළුවන් නිසා මම එහෙම කියන්නේ මෙයාලා අඩු වියදමකින් වැඩි ආදායමක් ලබන අය  එයාලගේ Transaction වලට පාවිච්චි කරන්නේ TRC 20 Network එක , එයාලා හදන හැම wallet එකකම TRON coin Deposit කරලා තියෙන්නේ , Decentralized wallet එකකින් Fund යවද්දි Bandwidth සහ Energy ඕන කරන නිසා ඉතින් TRON stake කරලා මේ වැඩේ ලේසියෙන්ම අපට කරගන්න පුළුවන් , මේකෙන් වෙන්නේ USDT වල Transaction Fee එක අඩු කරන එක ඒ වෙනුවට කැපෙන්නේ Tron coins හෝ Energy මෙයාලගේ Transaction වලට BURN තියෙන්නේ ගොඩක් ම TRON coins , ඒ නිසයි මං කියන්නේ මෙයාලා පාවිච්චි කරන්නේ Decentralized Wallets

ගොඩක් අය කියයි මං මේ කාගේ හරි crypto whale කෙනෙක් ගේ Wallet address එකක් Scan කරලා මේකේ Post එකක් ලියලා කියලා  ඉතින් එහෙම අය ඉන්නවා නම් tronscan.org site එකෙන් මේ පහළ wallets ටික scan කරලා බලන්න

- TCW4BtmaCXL4geHcQuTyZFnnQJf26ugAwB

- TSU8X5J9fn2yhw6wSHBSSoY4fZekZUwyTw

- TAJfRnRfBJkFKzEoErjJYTrHmUUSUMnbaL

- TEL9DnV2Nc1Ln9JL44pQeEJ3bm48XA9To6

මෙතනට wallets address 100 ම දාලා නැහැ , ඔයාලට පුලුවන් මේවගේ Transaction වලට ගිහින් Search කරලා බලන්න

[MEDIA=facebook]type=p;user=100031806844469[/MEDIA]

[QUOTE="chathura414, post: 29112721, member: 496798"] MTFE Whale 🐳Wallet 😍නිකමට වගේ හිතුනා මේ wallet address එක check කරලා බලන්න ඕනේ කියලා, මෙයාලගේ Main wallet එක තමයි ' gAwB ' වලින් Wallet Address එක අවසාන වෙන්නේ ඉතින් AI බොටගේ තියෙන ගාන රුපියල් වලින් ගත්තොත් කෝටි 500+ කටත් වඩා වැඩියි,Smart Contract එකකින් Wallet 100+ Fund transfer කරන්න මෙයාලා පාවිච්චි කරනවා ඒ wallet ඔක්කොම connect වෙන්නේ main wallet එකට මම මේ wallet address එක Main wallet එකක් විදිහට ගත්තේ අනිත් හැම Extra wallet එකකින්ම USD bulk විදිහට Transaction කරලා තියෙන්නේ මේ Address එකට නිසයි , හොදම වැඩේ වෙන්නේ සෙනසුරාදා ඉරිදා popit නෑ 😂ඒත් එක්ක ම Sever Updates යනවා ඉතින් ඒ හැම වේලාවකදී මෙයාලා කරන්නේ එයාලගේ තියෙන wallets අලුත් ඒවට මාරු කරන එක එහෙම මාරු කරලා මෙයාලා කරන්නේ USDT 500,000 - 200,000 වගේ USDT Bulk එයාලගේ Extra wallets වලින් Main wallet එකට පුරවන එක , මේ විදිහට මෙයාලා USD bulk 20 කට වගේ එයාලගේ Extra wallet වල තියෙන ගාන කඩනවා මොකද එක පාර යවන එක කාට උනත් සැක හිතෙන්නේ පුළුවන් නිසා 😂 AI බොටාගේ අනුගාමිකයෝ මේකට කියන්නේ " හැමදාම රෑට එහෙම යනවලු ආයේ උදේට එනවලු" 😌 මෙයාලා එයාලගේ extra wallets වල funds ගොඩක් කාලයක් තියාගෙන ඉන්නේ නැහැ Wallets අලුත් කරලා USDT 10,000 ක් වගේ Deposit කරනවා ඒ වගේම මෙයාලා Exchanges පාවිච්චි කරන්නේ ම නැහැ ඒ වෙනුවට පාවිච්චි කරන්නේ Decentralized crypto wallets මොකද එයාලට Binance වගේ Centralized Exchange එකක් පාවිච්චි කරලා එයාලට එයාලගේ Funds උනත් ඒ මගින් ප්රශ්නයක් උනොත් hold වෙන්න පුළුවන් නිසා මම එහෙම කියන්නේ මෙයාලා අඩු වියදමකින් වැඩි ආදායමක් ලබන අය 😍 එයාලගේ Transaction වලට පාවිච්චි කරන්නේ TRC 20 Network එක , එයාලා හදන හැම wallet එකකම TRON coin Deposit කරලා තියෙන්නේ , Decentralized wallet එකකින් Fund යවද්දි Bandwidth සහ Energy ඕන කරන නිසා ඉතින් TRON stake කරලා මේ වැඩේ ලේසියෙන්ම අපට කරගන්න පුළුවන් , මේකෙන් වෙන්නේ USDT වල Transaction Fee එක අඩු කරන එක ඒ වෙනුවට කැපෙන්නේ Tron coins හෝ Energy මෙයාලගේ Transaction වලට BURN තියෙන්නේ ගොඩක් ම TRON coins , ඒ නිසයි මං කියන්නේ මෙයාලා පාවිච්චි කරන්නේ Decentralized Wallets ගොඩක් අය කියයි මං මේ කාගේ හරි crypto whale කෙනෙක් ගේ Wallet address එකක් Scan කරලා මේකේ Post එකක් ලියලා කියලා 😌👍 ඉතින් එහෙම අය ඉන්නවා නම් tronscan.org site එකෙන් මේ පහළ wallets ටික scan කරලා බලන්න - TCW4BtmaCXL4geHcQuTyZFnnQJf26ugAwB - TSU8X5J9fn2yhw6wSHBSSoY4fZekZUwyTw - TAJfRnRfBJkFKzEoErjJYTrHmUUSUMnbaL - TEL9DnV2Nc1Ln9JL44pQeEJ3bm48XA9To6 මෙතනට wallets address 100 ම දාලා නැහැ , ඔයාලට පුලුවන් මේවගේ Transaction වලට ගිහින් Search කරලා බලන්න [MEDIA=facebook]type=p;user=100031806844469[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom