Mu aye mokatada enne

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    නැතුව බයියෝ ටොයියෝ ජෙප්පෝ ඔක්කම එක ගූ වලක් හදලා උබව ඒකේ ගිල්ලවලා ගූ කටට වක්කරනවා . උබ ඉතින් උඩුබැලි අතට ඉදගෙන ඒ ගූ රස කර කර කනවා සක්කිලියෙක් වගේ 😂 උබ ගැන මෙහෙම වර්ණණා කරගන්න එපා යකෝ ඊයා තියන ගූ කම
    තොට සිහිය නැති කරලා උබට ගූ කවද්දී වෙච්ච ටික ඉන්දරේගෙන් අහගෙන දැන් ඇවිත් පාරම් බාන්න එපා නිලමස්සෝ 🤣🤣
     

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    මේ යකා ඉංග්‍රීසි වලට වඩා සිංහල නෙ කතාකරන්නේ. ඉතින් කොහොමත් හැමෝටම මුගේ විඩියෝ තේරෙනවා නමුත් මෙහෙම ඉංග්‍රීසි ඉගෙනගැනීම නම් විහිලුවක්. මම හිතන්නේ මුගේ ඉංග්‍රීසි පංති කෙරුවාවත් scam එකක්.
    කොහෙන්හරි පොඩි දෙයක් අල්ලගෙන ඉංග්‍රීසි වාක්‍ය දෙක තුනක් සිංහලෙන් පැය ගානක් පැහැදිලි කරනවා.
    prononciation අන්තිමයි. basic grammar උනත් හරිම කැතයි යෙදුම් එහෙම.


    Ex video:


    මේ වීඩියෝ එකේ බලන්න මූ "Why are you asking?" කියලා එකක් කියනවා. ඕක සිංහලට වැටෙන්නේ "තොට මොකටද!!" වගෙ. නමුත් සාමන්‍යෙන් එදිනෙදා කතාවෙදි ඔහොම කතාකරන්නේ නෑ. (Why do you ask? Why would you want to know?) (Sinhalese: ඇයි ඔයාට දැනගන්න ඕන?)
    බාගෙට ඉංග්‍රීසි පුලුවන් south asian එවුන්නම් ඔහොම කතාකරනවා, හරිම කැතයි. කොහොමත් සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න බෑ, ඒක විහිලුවක්.
     
    • Like
    Reactions: helayalk