Mu dena athal eka

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,344
    2,912
    113
    මාතර
    1,90ක් නම් මදි අද කාලෙ හැටියට ඔය වගේ ගෙයක් ගහන්න. අනික ඉඩමක් දෙන්නෙ නෑනෙ ඕකුන්.
    90 laks වලට වගේ ඉඩමක් අරගෙන, කෝටියකින් ගෙයක් ගහන්න බැරිද මචන් ඔය පැත්තේ. no idea about the prices, just to know..
     
    • Like
    Reactions: shenat

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    90 laks වලට වගේ ඉඩමක් අරගෙන, කෝටියකින් ගෙයක් ගහන්න බැරිද මචන් ඔය පැත්තේ. no idea about the prices, just to know..
    shape eke puluwan wenna one
    perches 30ka withera idemak ganna puluwan wei..thibba wage geyakuth hadanna puluwan wei

    methana habai tikak loku idemak wage neda..badu muttu..Mill ekekuth tiyenewa neda
     
    • Like
    Reactions: MrFrog

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,344
    2,912
    113
    මාතර
    shape eke puluwan wenna one
    perches 30ka withera idemak ganna puluwan wei..thibba wage geyakuth hadanna puluwan wei

    methana habai tikak loku idemak wage neda..badu muttu..Mill ekekuth tiyenewa neda
    මටත් හිතෙන්නේ business එක තමයි අවුල. ලොකු ඉඩමකුත් ඕන ඒකට. අනිත් එක වෙන තැනකට ගියාම business එක අවුල් යනවනේ.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මොන පවුකාර වැඩක් ද? අර ගෑනිටත් ඕක පඩිසන් දේවි..
    ඒ මිනිහා කියන එක සධාරනයි. එක පාර සල්ලි දීලා යන්න කිව්වම හරියමව ද? එය කියන්නේ ගෙයක් දීලා පදිංචි කරවන්න කියලා.. මේකේ ඉන්න අය කියල තියෙනවා වගේ එකපාර සල්ලි දීලා ගෙයක් තියෙන ඉඩමක් / හිස් ඉඩමක් අරගෙන ගෙවල් හදාගන්න පුලුවන් ද?
    ආන්ඩුවයි නිලධාරීනුයි කෙලවෙලාම යන්න ඕනේ මේ වගේ අපරධ කරනවට
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,442
    1
    14,487
    113
    මොන පවුකාර වැඩක් ද? අර ගෑනිටත් ඕක පඩිසන් දේවි..
    ඒ මිනිහා කියන එක සධාරනයි. එක පාර සල්ලි දීලා යන්න කිව්වම හරියමව ද? එය කියන්නේ ගෙයක් දීලා පදිංචි කරවන්න කියලා.. මේකේ ඉන්න අය කියල තියෙනවා වගේ එකපාර සල්ලි දීලා ගෙයක් තියෙන ඉඩමක් / හිස් ඉඩමක් අරගෙන ගෙවල් හදාගන්න පුලුවන් ද?
    ආන්ඩුවයි නිලධාරීනුයි කෙලවෙලාම යන්න ඕනේ මේ වගේ අපරධ කරනවට
    Salli deepu gaman ge kadannanam ba. salli kalin deela ge kadanne passe. methana ehema wela na
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,252
    2,305
    113
    owata hodata wandi gewanwa ban., 190 athi wei man hithanne, Ape nanadalata bara ganak set una. high way ekata idamen kallak gihin
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    947
    1,180
    93
    Negombo
    මූන්ට හෙන ගහන්න ඕනෙයි.... අරූ අනිවරෙන් නඩුවක් දාලා වන්දි ගනී ඔයවගේ 4 ගුණයක්. පොර මීටරෙන් ඉන්නේ..
     
    • Like
    Reactions: shan4djfun