Mu labrador ke ek da bn?

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,944
    13,855
    113
    126
    Hogwarts
    Podi Patiya taama
    AAC1F380-4D7F-4361-B2FE-B50A2E2BD49E.jpeg
    863B18C1-E70D-4DC8-85C2-CE6745B3C294.jpeg

    Buranawa den
    Lab kenek wage buranne
    ------ Post added on Apr 3, 2022 at 10:45 PM
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,944
    13,855
    113
    126
    Hogwarts
    Cross ekek wage, Original Labrador nam newe.
    Mu genu sathek. Mu hoda ekek ekka cross kerewwot hambena pataw awl da?
    ලැබ් ක්‍රොස් එකෙක් බන්
    ගෝටා වගේ - වල් බ්‍රිඩ් එක්ක ක්‍රොස් වෙලා🙄 සද්දේ හොඳ වුනාට කරන්නේ දෙකටම නැති වැඩ
    🤣
    නොගැලපෙන විවාහයක ප්‍රතිපලයක්.
    😆
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    මුනෙන් කියන්න පුළුවන් වල් ක්‍රොස් එකෙක්.. හැබැයි ළඟ නෙවේ මෙයාගේ සියා තමයි හොඳ බ්‍රිඩ් එක ආච්චි වල්. මෙයාගේ අම්ම වල් මික්ස් තාත්තා නියම බ්ලඩ් ලයින්.. eth වැඩක් නෑ. එන්නේ මේ වගේ ඒවා.

    මේවා බ්‍රිඩ් කරන්න එපා.. ඔය වගේ වැඩ කරලා තමයි හැමතැනම ජරා බ්ලඩ් ලයින් තියෙන්නේ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මුනෙන් කියන්න පුළුවන් වල් ක්‍රොස් එකෙක්.. හැබැයි ළඟ නෙවේ මෙයාගේ සියා තමයි හොඳ බ්‍රිඩ් එක ආච්චි වල්. මෙයාගේ අම්ම වල් මික්ස් තාත්තා නියම බ්ලඩ් ලයින්.. eth වැඩක් නෑ. එන්නේ මේ වගේ ඒවා.

    මේවා බ්‍රිඩ් කරන්න එපා.. ඔය වගේ වැඩ කරලා තමයි හැමතැනම ජරා බ්ලඩ් ලයින් තියෙන්නේ.

    ඕකම තමයි @erozanත් වෙලා තියෙන්නෙ. :(
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,944
    13,855
    113
    126
    Hogwarts
    මුනෙන් කියන්න පුළුවන් වල් ක්‍රොස් එකෙක්.. හැබැයි ළඟ නෙවේ මෙයාගේ සියා තමයි හොඳ බ්‍රිඩ් එක ආච්චි වල්. මෙයාගේ අම්ම වල් මික්ස් තාත්තා නියම බ්ලඩ් ලයින්.. eth වැඩක් නෑ. එන්නේ මේ වගේ ඒවා.

    මේවා බ්‍රිඩ් කරන්න එපා.. ඔය වගේ වැඩ කරලා තමයි හැමතැනම ජරා බ්ලඩ් ලයින් තියෙන්නේ.
    Lab kenekui + shepard kenekui cross karot ena pataw awlda bn. Podi asawak awa experiment ekak karala balan :nerd:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    මෙයාගේ සියා තමයි හොඳ බ්‍රිඩ් එක ආච්චි වල්. මෙයාගේ අම්ම වල් මික්ස් තාත්තා නියම බ්ලඩ් ලයින්.
    🙃
    Lab kenekui + shepard kenekui cross karot ena pataw awlda bn. Podi asawak awa experiment ekak karala balan :nerd:
    🤭
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,988
    34,414
    113
    බල්ලෙක්ට තමන් කැමති බැල්ලියෙක්ට උක්-කන්න ඉඩ දීපල්ලා. මිනිස්සුන්ගේ තියෙන කුල මල ජාති ආගම් බල්ලන්ට අදාල නෑ.