තාත්ත මැරුව..එකට අපි විරුද්දයි
නමුත් ඔයාලගෙ තාත්ත මොන ආගමේද කියල දැනගන්න කැමතියි
මෙච්චර රටේ අරාබියෙන් ඇවිල්ල බුද්ධාගම විනාශ කරන්ව,,අරහෙන් නැගෙනහිර,,මන්නාරම,,ට්‍රින්කො බෞද්ධ විහාර විනාශ කරනව කියල මිනිස්සු කෑගහනව..වෙන ආගම් වල මිනිස්සුයි බෞද්ධ රට කන්නෙ කියල...නමුත් බලනකොට වැඩිම විනාසෙ කරන්නෙ කව්ද
අඩුගානේ ඔයාලගෙ උප්පැන්නෙවත් බෞද්ධ කියල ලියවිල තියෙනවනම්..ඔයාලට මොලයක් යුතුකමක් නැද්ද මෙච්චර බෞද්ධයන්ට වැදගත් පූජනීය නගරයෙ කොතනකවත් මේවගෙ බොන,පිස්සු නටන,මරගන්න,බාල් නටන,,ගණිකා ඇසුරු වෙන මේක අනුරාධපුර නොදා ඉන්න?? ඔයාලවගෙ අයට පන්සලෙත් සමාජ සාලාවක් දාල ඒක පන්සලේ දියුනුවටයි කියන්න බැරි කමක් නෑ..
මතක තියාගන්න බෞද්ධාගම කියන්නෙ බෞද්ධ දර්ශනය කියන්නෙ ෆැශන් එකක් නෙවේ,,
ඔය සිරස හිරු දෙරණ වගේ ඒව උදේ ඉදල රැ වෙනකන් බලන,,උදේට පිරිත් අහල දවල්ට එකෙම අනියම් සබන්දතා නාට්ටි බලල . හවසට බාල් මගුල් බලල ඉන්පස්සෙ ස්ප්නායි අරකයි මේකයි බලල ඉන් පස්සෙ සිරස කුමරියන්ගෙ හෙලුව රස විදල නිදාගන්න එකයි,,හොදට අරක්කු සිගරට් බීල බීල,,ක්ලබ් ගිහිල්ල,,ගනිකාවො පස්සෙ ගිහිල්ල,,ඔන්න පෝයට හිරු එකේ බණ ඇහුව කියල ඔය බෞද්ධ කියල කියනවනම් ඒක මුලාවක්,,ඔයා අදහල තියෙන්නෙ වෙන ආගමක්..
බෞද්ධ දර්ශනයෙ තියෙන්නෙ තමන්ගෙ සිත ,කය,වචනය සන්වරය,,සම්මා සතියෙන් ජීවත් වෙන විදිය....
අර CCTV දර්ශන වල ගහනකොට දුවනව පෙන්නුවෙ ගනිකාවොද නැත්නම් වන්දනාවෙ අවිල්ල වැරදීමකින් ක්ලබ් ආපු අයද?
අනුන්ට අරක්කු විකුනල,,දුරාචාර කලාප ඇති කරල පන්සල් ආවට බෞද්ධ වෙනවද..
ඔයාලගෙ නෑයා ඝතනය් කල එක හෙලා දකිනව,,කනගාටුයි
නමුත් ඔයාල ජනතාවට,,සමාජයට හොදක් නෙවේ කරල තියෙන්නෙ