Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mu Onna kamin adanda try karanwa wage
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාත්ත මැරුව..එකට අපි විරුද්දයි

නමුත් ඔයාලගෙ තාත්ත මොන ආගමේද කියල දැනගන්න කැමතියි

මෙච්චර රටේ අරාබියෙන් ඇවිල්ල බුද්ධාගම විනාශ කරන්ව,,අරහෙන් නැගෙනහිර,,මන්නාරම,,ට්‍රින්කො බෞද්ධ විහාර විනාශ කරනව කියල මිනිස්සු කෑගහනව..වෙන ආගම් වල මිනිස්සුයි බෞද්ධ රට කන්නෙ කියල...නමුත් බලනකොට වැඩිම විනාසෙ කරන්නෙ කව්ද

අඩුගානේ ඔයාලගෙ උප්පැන්නෙවත් බෞද්ධ කියල ලියවිල තියෙනවනම්..ඔයාලට මොලයක් යුතුකමක් නැද්ද මෙච්චර බෞද්ධයන්ට වැදගත් පූජනීය නගරයෙ කොතනකවත් මේවගෙ බොන,පිස්සු නටන,මරගන්න,බාල් නටන,,ගණිකා ඇසුරු වෙන මේක අනුරාධපුර නොදා ඉන්න?? ඔයාලවගෙ අයට පන්සලෙත් සමාජ සාලාවක් දාල ඒක පන්සලේ දියුනුවටයි කියන්න බැරි කමක් නෑ..

මතක තියාගන්න බෞද්ධාගම කියන්නෙ බෞද්ධ දර්ශනය කියන්නෙ ෆැශන් එකක් නෙවේ,,

ඔය සිරස හිරු දෙරණ වගේ ඒව උදේ ඉදල රැ වෙනකන් බලන,,උදේට පිරිත් අහල දවල්ට එකෙම අනියම් සබන්දතා නාට්ටි බලල . හවසට බාල් මගුල් බලල ඉන්පස්සෙ ස්ප්නායි අරකයි මේකයි බලල ඉන් පස්සෙ සිරස කුමරියන්ගෙ හෙලුව රස විදල නිදාගන්න එකයි,,හොදට අරක්කු සිගරට් බීල බීල,,ක්ලබ් ගිහිල්ල,,ගනිකාවො පස්සෙ ගිහිල්ල,,ඔන්න පෝයට හිරු එකේ බණ ඇහුව කියල ඔය බෞද්ධ කියල කියනවනම් ඒක මුලාවක්,,ඔයා අදහල තියෙන්නෙ වෙන ආගමක්..

බෞද්ධ දර්ශනයෙ තියෙන්නෙ තමන්ගෙ සිත ,කය,වචනය සන්වරය,,සම්මා සතියෙන් ජීවත් වෙන විදිය....

අර CCTV දර්ශන වල ගහනකොට දුවනව පෙන්නුවෙ ගනිකාවොද නැත්නම් වන්දනාවෙ අවිල්ල වැරදීමකින් ක්ලබ් ආපු අයද?

අනුන්ට අරක්කු විකුනල,,දුරාචාර කලාප ඇති කරල පන්සල් ආවට බෞද්ධ වෙනවද..

ඔයාලගෙ නෑයා ඝතනය් කල එක හෙලා දකිනව,,කනගාටුයි

නමුත් ඔයාල ජනතාවට,,සමාජයට හොදක් නෙවේ කරල තියෙන්නෙ

[QUOTE="DasunDe, post: 19248142, member: 485832"] [SIZE="4"][COLOR="Blue"]තාත්ත මැරුව..එකට අපි විරුද්දයි නමුත් ඔයාලගෙ තාත්ත මොන ආගමේද කියල දැනගන්න කැමතියි මෙච්චර රටේ අරාබියෙන් ඇවිල්ල බුද්ධාගම විනාශ කරන්ව,,අරහෙන් නැගෙනහිර,,මන්නාරම,,ට්‍රින්කො බෞද්ධ විහාර විනාශ කරනව කියල මිනිස්සු කෑගහනව..වෙන ආගම් වල මිනිස්සුයි බෞද්ධ රට කන්නෙ කියල...නමුත් බලනකොට වැඩිම විනාසෙ කරන්නෙ කව්ද අඩුගානේ ඔයාලගෙ උප්පැන්නෙවත් බෞද්ධ කියල ලියවිල තියෙනවනම්..ඔයාලට මොලයක් යුතුකමක් නැද්ද මෙච්චර බෞද්ධයන්ට වැදගත් පූජනීය නගරයෙ කොතනකවත් මේවගෙ බොන,පිස්සු නටන,මරගන්න,බාල් නටන,,ගණිකා ඇසුරු වෙන මේක අනුරාධපුර නොදා ඉන්න?? ඔයාලවගෙ අයට පන්සලෙත් සමාජ සාලාවක් දාල ඒක පන්සලේ දියුනුවටයි කියන්න බැරි කමක් නෑ..[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"][B]මතක තියාගන්න බෞද්ධාගම කියන්නෙ බෞද්ධ දර්ශනය කියන්නෙ ෆැශන් එකක් නෙවේ,, ඔය සිරස හිරු දෙරණ වගේ ඒව උදේ ඉදල රැ වෙනකන් බලන,,උදේට පිරිත් අහල දවල්ට එකෙම අනියම් සබන්දතා නාට්ටි බලල . හවසට බාල් මගුල් බලල ඉන්පස්සෙ ස්ප්නායි අරකයි මේකයි බලල ඉන් පස්සෙ සිරස කුමරියන්ගෙ හෙලුව රස විදල නිදාගන්න එකයි,,හොදට අරක්කු සිගරට් බීල බීල,,ක්ලබ් ගිහිල්ල,,ගනිකාවො පස්සෙ ගිහිල්ල,,ඔන්න පෝයට හිරු එකේ බණ ඇහුව කියල ඔය බෞද්ධ කියල කියනවනම් ඒක මුලාවක්,,ඔයා අදහල තියෙන්නෙ වෙන ආගමක්.. බෞද්ධ දර්ශනයෙ තියෙන්නෙ තමන්ගෙ සිත ,කය,වචනය සන්වරය,,සම්මා සතියෙන් ජීවත් වෙන විදිය.... අර CCTV දර්ශන වල ගහනකොට දුවනව පෙන්නුවෙ ගනිකාවොද නැත්නම් වන්දනාවෙ අවිල්ල වැරදීමකින් ක්ලබ් ආපු අයද? අනුන්ට අරක්කු විකුනල,,දුරාචාර කලාප ඇති කරල පන්සල් ආවට බෞද්ධ වෙනවද.. ඔයාලගෙ නෑයා ඝතනය් කල එක හෙලා දකිනව,,කනගාටුයි නමුත් ඔයාල ජනතාවට,,සමාජයට හොදක් නෙවේ කරල තියෙන්නෙ [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom