Mu sera pusek da?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,627
    8,443
    113
    35
    Spain
    මූ ගොඩක් විසාල බළල් වර්ගයක් නේ ? මෙහෙ රස්නේ වැඩිත් ඇති මුන්ට.
     
    • Like
    Reactions: Amith0424

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,649
    113
    ඕනෑම සැර පුසෙක් @AnuradhaRa ළඟ සතියක් තිබ්බම ශාන්ත දාන්ත දැහැමි පුසෙක් වෙනවා. ඒකෙ අනිත් පැත්ත ඒ කියන්නේ දැනට ඉන්න පුසා කාඩ, පජාති හරකෙක් වගේ පුසෙක් කරගන්න ඕන නම් @scurvy සතියක් තිබ්බම හරි. :lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ඔයිට වැඩිය සැර පූසන්ට දිව දාපු එකෙක්නෙ බන් උඹ. නිකන් මෙතන බයිලා අහන්නෙ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,485
    23,027
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕක ගෙදරින් එළියට ගිහින් එකෙක් උස්සන් ගියාම, හපොයි මගෙ ලස්ස තුන ගියෝ...

    caracal මෙන්න මුන් සැරයි.

    wpyftew88yq21.jpg
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,394
    2,069
    113
    43
    Wakanda
    මූ ගොඩක් විසාල බළල් වර්ගයක් නේ ? මෙහෙ රස්නේ වැඩිත් ඇති මුන්ට.

    Owne hena size tikak
    ලංකාවෙ ඉන්නෙ මික්ස් බ්රීඩ් උන් විසාල වෙන්නෙ නෑ. මූනයි කන්දෙකයි විතරයි වෙනස්. පර්සියන් සයිස් එකම තමයි.
     
    • Wow
    Reactions: Inigo Montoya