Comment එකේ කියල තියෙන දෙය මුලින්ම තේරුම් ගන්න. බෙට්ට බෙට්ටක් කියල තේරුම් ගන්න torch ගහන්න ඕනි නෑ මිනිහෝ.. අනිත් එක උඹ කලබල වෙන්න එපා මම කිව්වේ Mohowk ටයි බෙට්ටටයි. නිකන් කට්ටට බෙර ගහන්න එපා.හරි මචන් මං බලන්නං.
ත්‍රෙඩ් එක බලලා වරෙන් මිනිහෝ. නිකරුනේ මිනිස්සුන්ට මඩ ගහලා ගූ වෙච්ච එකෙක් හුරතල්කරන්නේ
https://elakiri.com/threads/කැනඩාවේ-නේවාසික-පාසැලක්-පිහිටි-ස්ථානයක්-අසළ-මිනී-වළවල්-751ක්.1995989/page-3#post-26593532
https://elakiri.com/threads/කැනඩාවේ-නේවාසික-පාසැලක්-පිහිටි-ස්ථානයක්-අසළ-මිනී-වළවල්-751ක්.1995989/page-4#post-26593741
------ Post added on Jul 1, 2021 at 3:48 PM

