Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Mulan | Final Trailer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mulan | Final Trailer

[YOUTUBE]R-eFm--k21c[/YOUTUBE]

ක්‍රි.ව. 450දී චීනයේ පාලන රාජවංශය වෙත රෞරන් ගෝත්‍රවලින් නිරන්තර තර්ජන එල්ල වෙයි. චීන හමුදාව දීපව්‍යාප්ත හමුදාවක් සංවිධානය කරයි. මේ හේතුවෙන් විශ්‍රාමික සෙබල හුවා හු හට සිය රාජ්‍යය වෙනුවෙන් සටන් කිරීමට කැඳවීම් ලැබෙයි. ඔහුගේ ලාබාල දියණිය වන හුවා මුලාන් (ෂාඕ වෙයි) ඉතා බුද්ධිමත්, සටන් කලාවෙහි දක්ෂ තැනැත්තියකි. ඇය කාන්තාවක වූ හෙයින් ඇයට ඊට එක්විය නොහැකි විය. සිය පියාව උපක්‍රමයකට හසු කරගන්නා ඇය පියාගේ සන්නාහ සහ ආයුධ සොරකම් කොට පිරිමියකු මෙන් වෙස්වලා ගෙන සිය පියා වෙනුවට වෙයි හමුදාවට ඇතුළත් වෙයි. එහි දී ඇගේ මිතුරකු වන ෂියාඕහු විසින් ඇයව හඳුනාගත්ත ද, ඔහු එම රහස රැකීමට පොරොන්දු වෙයි.

දැඩි යුධ පුහුණුවකින්, මුලාන් ධෛර්යවන්ත, විචක්ෂණශීලී සහ නොනැවැත්විය හැකි පුද්ගලයකු බව දක්නට ලැබෙන අතර, ඇය හමුදා මැරවරයන්ගෙන් සෙස්සන්ව ආරක්ෂා කරගැනීමට තැත් කරයි. ඇය හමුදා ඛණ්ඩයේ උප සෙන්පතියා වන වෙන්තායි (චෙන් කුන්) ගේ අවධානයට යොමු වේ. ඔවුන් නොබෝ කලකින්ම හොඳ මිතුරන් වන අතර, එකිනෙකා කෙරෙහි ප්‍රියතාවයක් ගොඩනැගෙයි.

එක් රැයක, වෙන්තායි උණුදිය උල්පතක ස්නානය කරමින් සිටියි. ඔහු හදිසියේම මුලාන් වෙත ගමන් කරයි. සුළු ආරවුලකින් පසු සිය අනන්‍යතාව හෙළිනොකර මුලාන් පලා යයි. කෙසේනමුත්, වෙන්තායි සෙබලුන් අතර සැඟව සිටින කාන්තාව අනාවරණය කිරීමට ඉටා ගනියි. මේ අතර, තත්ත්වය තවත් උග්‍ර කරමින් හමුදා සෙබලකු සතු ජේඩ් පදක්කමක් නැති වේ. එහි දී ඇඳුම් ඉවත් කර සෝදිසි කිරීමක් සඳහා අණ කෙරේ. තමන් කාන්තාවක බව හෙළිවී පියාගේ කීර්ති නාමයට කැළලක් ඇතිවේ යැයි බියවන මුලාන් මෙම සොරකමේ වරද තමන් පිට පටවා ගනියි.

සිරභාරයේ දී, ඇය වෙන්තායිට සත්‍යය පවසයි. අවසානය තෙක්ම ඇගේ රහස රැකීමට වෙන්තායි පොරොන්දු වේ. මේ අතර, රෞරන් ගෝත්‍රිකයන් විසින් හදිසි ප්‍රහාරයක් එල්ල කරන අතර, වෙන්තායි මුලාන්ව නිදහස් කරයි. නමුත් මුලාන් සටන් කිරීම පිණිස රැඳී සිටියි. දිවි රැකගන්නා ඇය උප සෙන්පතියකු ලෙස උසස් කෙරෙයි. ක්‍රමයෙන් වෙන්තායි මෙන්ම මුලාන් ද සෙන්පතීන් බවට පත්වෙති.

මේ අතර වෙන්තායි සහ ඔහුගේ මිනිස්සු රහස් පහර දීමක් සඳහා රැක සිටිති. වෙන්තායි මුලාන්හට ආරක්ෂකයන්ට පසුපසින් හිඳ හමුදාවේ සැපයුම් ආරක්ෂා කරන මෙන් පවසයි. නමුත් වෙන්තායි පිළිබඳ බියවන මුලාන් වෙනත් සෙබලකු ඒ සඳහා පිටත් කර වෙන්තායි පසුපස හඹා යයි. ඒ වනවිට සැපයුම් ආරක්ෂා කරමින් සිටි මිනිසුන්ට හදිසි ප්‍රහාරයක් එල්ල වෙයි. සිය වරද නිසා සිදු වූ මරණ පිළිබඳ මුලාන් පසුතැවෙයි. යුධ බිම තුළ එතරම් හැඟීම්බර නොවන මෙන් වෙන්තායි මුලාන්ට පවසයි. තමාට එසේ සිදුවුවහොත් ඔහු ද එසේසේ සිදුකරයි ද යනුවෙන් ඇය අසන විට, වෙන්තායි පවසන්නේ "එසේ නොවේ" යනුවෙනි. මුලාන් හමුදාව අත්හැර සෙන්පති තනතුරින් ඉවත් වීමට කල්පනා කරන විට, වෙන්තායි ඇයට සිහිපත් කරන්නේ තමන් කිසිවකුවත් සටනට අකමැති බවත්, සිය වගකීම ඉටුකළ යුතු බවත් ය.

තවත් සටනකින් පසුව, ෂියාඕහු මුලාන් වෙත දන්වන්නේ වෙන්තායි මියගිය බවයි. ඔහු ඇයට ධෛර්යමත් වන ලෙස පවසයි. වික්ෂිප්තභාවයට පත්වන මුලාන් මධු පානයෙහි නියැළෙමින් හමුදා පුහුණු කිරීම නවතා දමයි. ෂියාඕහු ඇයට ඇගේ වගකීම ඉටු කරන ලෙස පවසයි. ඉන් අනතුරුව, සිය හමුදා ප්‍රතිසංවිධානය කරන මුලාන්, ජයග්‍රහණ රැසක් අත් කරගැනීමට සමත් වන්නී ය. නමුත් සැබැවින්ම වෙන්තායි ජීවත් වෙයි. ඔහු සහ ෂියාඕහු මෙය රහසක්ව තබා ගත්තේ මුලාන්ට හැඟීම්බර නොවී ශක්තිමත්ව කටයුතු කිරීමට ඉඩදීම සඳහායි.

වෙයි හමුදාවන්ට එරෙහිව සටන් වැදීමට තරම් ශක්තිමත් හමුදාවක් නිර්මාණය කිරීමට රෞරන් ගෝත්‍රය අසමත් බව දැක, බල ලෝභී මුදන් කුමරු සිය පියාව ඝාතනය කොට සිහසුන පැහැර ගනියි.

මේ අතර මුලාන්ගේ හමුදා රෞරන්වරුන්ට එරෙහිව දැඩිව සටන් වදියි. නමුත් මුලාන් ඇතුළු බොහෝ දෙනකු ගිනි ඊතල හේතුවෙන් තුවාල සිදු වේ. හදිසියේම විෂ මකරා යනුවේන හැඳින්වුණු දූවිලි කුණාටුවක් යුධ බිම වසාගනියි. ඔවුන් නැවත සිහිය ලබන විට, මුලාන් සහ වෙන්තායි යළි එක්වන අතර, මුලාන් සිට හමුදාවන්ට වැසුණු දොරුව වෙත පසුබසින්නට නියෝග කරයි. සැපයුම් නොමැතිව මුලාන් පීඩාවට පත්වන අයුරු දැකීමට අපේක්ෂා කරන මුදන් කුමරු, දොරුවේ දොරටුව අසල වැටලීමක් සිදු කරයි. මුලාන් දැඩි ලෙස ගිලන්ව සිටියි. ජල සැපයුම් අවසන් වූ හෙයින් වෙන්තායි ඇයට ඔහුගේ රුධිරය පානයට ලබා දෙයි.

හමුදා ආඥාපතිවරයා තමන්ව ගලවා ගැනීමට සේනා නොඑවන බවත්, තමන්ව මියයනු පිණිස දමා ගොස් ඇති බවත් වටහා ගන්නා මුලාන්, සිය හමුදාවන්ට රට වෙනුවෙන් මියයන තෙක් සටන් කිරීමට පවසයි. නමුත් යුධ පෙරමුණ වෙත යන වෙන්තායි තමන් වෙයි රාජවංශයේ 7වන කුමරුන් බව හෙළි කරයි. මුලාන් සහ ඇගේ සෙබලුන්ට නිහස ලබාදෙන්නේ නම් තමන් සිරභාරයට පත්වන බව ඔහු පවසයි. ඔහුව සිරකරුවකු ලෙස තබාගන්නා මුදන්, මුලාන් සහ ඇගේ සෙබලුන්ට සැපයුම් සහ වෛද්‍ය ආධාර සපයයි.

සිය යුධ නිල ඇඳුම ඉවත් කොට රෞරන් කාන්තාවන්ගේ ඇඳුමක් හැඳගන්නා මුලාන් වෙන්තායි බේරාගැනීමට පිටව යයි. රෞරන් කුමරිය හමුවන මුලාන්, තමන් කාන්තාවක බවත් යුද්ධය නවත්වා සාමය උදා කිරීම පිණිස තමන් ඇයට ඇගේ සිහිනය ඉටු කරගැනීමට උපකාර වන බවත් පවසයි. කුමරියගේ උපකාර ඇතිව වෙන්තායි නිදහස් කරගන්නා මුලාන් නැවත වෙයි අගනුවර වෙත පැමිණෙයි. එහිදී ඇය තමන් කාන්තාවක බව හෙළි කරයි. මුලාන් නැවත සිය ගම්මානය වෙත පිටත් වී සිය රෝගී පියාව රැකබලා ගැනීමට අවසර ඉල්ලන අතර, රෞරන් සහ වෙයි රාජ්‍ය අතර සමගිය ඇති කිරීම සඳහා වෙන්තායි සහ රෞරන් කුමරිය අතර සරණ මංගල්‍යයක් පැවැත්වෙන බව අධිරාජයා නිවේදනය කරයි. මුලාන්ගේ උපන් ගම වෙත පැමිණෙන වෙන්තායි ඇයට තමන් සමග පලා එන මෙන් පවසයි. නමුත් සිය පාරිශුද්ධ ප්‍රේමය වෙනුවට මුලාන් සිය චීන රාජ්‍යය තෝරා ගනියි. ඔහු ඇගේ තීරණයට ගරු කරයි. වෙන්තායි සහ ඇය වෙන්වන මොහොතේ දෙදෙන ප්‍රේමණීය හාදුවක් හුවමාරුකර ගනිති.

චිත්‍රපටය අවසන් වන්නේ මුලාන්ගේ පහත ප්‍රකාශයත් සමගයි, "ඇතැමකු වරක් පැවසූයේ ඔබ නිවසින් ඈත්ව ගියහොත් ඔබට ඔබේ මුල් අහිමි වේවි. බොහෝ මිනිසුන් මරන්න, ඔබට ඔබවම අමතක වේවි. ඔබ සටනක දී මියගිය හොත්, ඔබගේ දිවිය වැස්සක් මෙන් භුමියේ කිඳා බැස, සලකුණකුදු ඉතිරි නොවේවි. ඒ කාලයේ ඔබ තවකෙකු සමග ප්‍රේමයෙන් බැඳුණහොත්, බලාපොරොත්තු පොළොවෙන් විකසිත වී දිවිය ප්‍රේමයෙන් වැළඳ ගනීවි. ස්තූතියි වෙන්තායි."

[QUOTE="hemalsilva, post: 25181160, member: 7335"] [CENTER][SIZE="6"]Mulan | Final Trailer[/SIZE] [YOUTUBE]R-eFm--k21c[/YOUTUBE] [SIZE="3"]ක්‍රි.ව. 450දී චීනයේ පාලන රාජවංශය වෙත රෞරන් ගෝත්‍රවලින් නිරන්තර තර්ජන එල්ල වෙයි. චීන හමුදාව දීපව්‍යාප්ත හමුදාවක් සංවිධානය කරයි. මේ හේතුවෙන් විශ්‍රාමික සෙබල හුවා හු හට සිය රාජ්‍යය වෙනුවෙන් සටන් කිරීමට කැඳවීම් ලැබෙයි. ඔහුගේ ලාබාල දියණිය වන හුවා මුලාන් (ෂාඕ වෙයි) ඉතා බුද්ධිමත්, සටන් කලාවෙහි දක්ෂ තැනැත්තියකි. ඇය කාන්තාවක වූ හෙයින් ඇයට ඊට එක්විය නොහැකි විය. සිය පියාව උපක්‍රමයකට හසු කරගන්නා ඇය පියාගේ සන්නාහ සහ ආයුධ සොරකම් කොට පිරිමියකු මෙන් වෙස්වලා ගෙන සිය පියා වෙනුවට වෙයි හමුදාවට ඇතුළත් වෙයි. එහි දී ඇගේ මිතුරකු වන ෂියාඕහු විසින් ඇයව හඳුනාගත්ත ද, ඔහු එම රහස රැකීමට පොරොන්දු වෙයි. දැඩි යුධ පුහුණුවකින්, මුලාන් ධෛර්යවන්ත, විචක්ෂණශීලී සහ නොනැවැත්විය හැකි පුද්ගලයකු බව දක්නට ලැබෙන අතර, ඇය හමුදා මැරවරයන්ගෙන් සෙස්සන්ව ආරක්ෂා කරගැනීමට තැත් කරයි. ඇය හමුදා ඛණ්ඩයේ උප සෙන්පතියා වන වෙන්තායි (චෙන් කුන්) ගේ අවධානයට යොමු වේ. ඔවුන් නොබෝ කලකින්ම හොඳ මිතුරන් වන අතර, එකිනෙකා කෙරෙහි ප්‍රියතාවයක් ගොඩනැගෙයි. එක් රැයක, වෙන්තායි උණුදිය උල්පතක ස්නානය කරමින් සිටියි. ඔහු හදිසියේම මුලාන් වෙත ගමන් කරයි. සුළු ආරවුලකින් පසු සිය අනන්‍යතාව හෙළිනොකර මුලාන් පලා යයි. කෙසේනමුත්, වෙන්තායි සෙබලුන් අතර සැඟව සිටින කාන්තාව අනාවරණය කිරීමට ඉටා ගනියි. මේ අතර, තත්ත්වය තවත් උග්‍ර කරමින් හමුදා සෙබලකු සතු ජේඩ් පදක්කමක් නැති වේ. එහි දී ඇඳුම් ඉවත් කර සෝදිසි කිරීමක් සඳහා අණ කෙරේ. තමන් කාන්තාවක බව හෙළිවී පියාගේ කීර්ති නාමයට කැළලක් ඇතිවේ යැයි බියවන මුලාන් මෙම සොරකමේ වරද තමන් පිට පටවා ගනියි. සිරභාරයේ දී, ඇය වෙන්තායිට සත්‍යය පවසයි. අවසානය තෙක්ම ඇගේ රහස රැකීමට වෙන්තායි පොරොන්දු වේ. මේ අතර, රෞරන් ගෝත්‍රිකයන් විසින් හදිසි ප්‍රහාරයක් එල්ල කරන අතර, වෙන්තායි මුලාන්ව නිදහස් කරයි. නමුත් මුලාන් සටන් කිරීම පිණිස රැඳී සිටියි. දිවි රැකගන්නා ඇය උප සෙන්පතියකු ලෙස උසස් කෙරෙයි. ක්‍රමයෙන් වෙන්තායි මෙන්ම මුලාන් ද සෙන්පතීන් බවට පත්වෙති. මේ අතර වෙන්තායි සහ ඔහුගේ මිනිස්සු රහස් පහර දීමක් සඳහා රැක සිටිති. වෙන්තායි මුලාන්හට ආරක්ෂකයන්ට පසුපසින් හිඳ හමුදාවේ සැපයුම් ආරක්ෂා කරන මෙන් පවසයි. නමුත් වෙන්තායි පිළිබඳ බියවන මුලාන් වෙනත් සෙබලකු ඒ සඳහා පිටත් කර වෙන්තායි පසුපස හඹා යයි. ඒ වනවිට සැපයුම් ආරක්ෂා කරමින් සිටි මිනිසුන්ට හදිසි ප්‍රහාරයක් එල්ල වෙයි. සිය වරද නිසා සිදු වූ මරණ පිළිබඳ මුලාන් පසුතැවෙයි. යුධ බිම තුළ එතරම් හැඟීම්බර නොවන මෙන් වෙන්තායි මුලාන්ට පවසයි. තමාට එසේ සිදුවුවහොත් ඔහු ද එසේසේ සිදුකරයි ද යනුවෙන් ඇය අසන විට, වෙන්තායි පවසන්නේ "එසේ නොවේ" යනුවෙනි. මුලාන් හමුදාව අත්හැර සෙන්පති තනතුරින් ඉවත් වීමට කල්පනා කරන විට, වෙන්තායි ඇයට සිහිපත් කරන්නේ තමන් කිසිවකුවත් සටනට අකමැති බවත්, සිය වගකීම ඉටුකළ යුතු බවත් ය. තවත් සටනකින් පසුව, ෂියාඕහු මුලාන් වෙත දන්වන්නේ වෙන්තායි මියගිය බවයි. ඔහු ඇයට ධෛර්යමත් වන ලෙස පවසයි. වික්ෂිප්තභාවයට පත්වන මුලාන් මධු පානයෙහි නියැළෙමින් හමුදා පුහුණු කිරීම නවතා දමයි. ෂියාඕහු ඇයට ඇගේ වගකීම ඉටු කරන ලෙස පවසයි. ඉන් අනතුරුව, සිය හමුදා ප්‍රතිසංවිධානය කරන මුලාන්, ජයග්‍රහණ රැසක් අත් කරගැනීමට සමත් වන්නී ය. නමුත් සැබැවින්ම වෙන්තායි ජීවත් වෙයි. ඔහු සහ ෂියාඕහු මෙය රහසක්ව තබා ගත්තේ මුලාන්ට හැඟීම්බර නොවී ශක්තිමත්ව කටයුතු කිරීමට ඉඩදීම සඳහායි. වෙයි හමුදාවන්ට එරෙහිව සටන් වැදීමට තරම් ශක්තිමත් හමුදාවක් නිර්මාණය කිරීමට රෞරන් ගෝත්‍රය අසමත් බව දැක, බල ලෝභී මුදන් කුමරු සිය පියාව ඝාතනය කොට සිහසුන පැහැර ගනියි. මේ අතර මුලාන්ගේ හමුදා රෞරන්වරුන්ට එරෙහිව දැඩිව සටන් වදියි. නමුත් මුලාන් ඇතුළු බොහෝ දෙනකු ගිනි ඊතල හේතුවෙන් තුවාල සිදු වේ. හදිසියේම විෂ මකරා යනුවේන හැඳින්වුණු දූවිලි කුණාටුවක් යුධ බිම වසාගනියි. ඔවුන් නැවත සිහිය ලබන විට, මුලාන් සහ වෙන්තායි යළි එක්වන අතර, මුලාන් සිට හමුදාවන්ට වැසුණු දොරුව වෙත පසුබසින්නට නියෝග කරයි. සැපයුම් නොමැතිව මුලාන් පීඩාවට පත්වන අයුරු දැකීමට අපේක්ෂා කරන මුදන් කුමරු, දොරුවේ දොරටුව අසල වැටලීමක් සිදු කරයි. මුලාන් දැඩි ලෙස ගිලන්ව සිටියි. ජල සැපයුම් අවසන් වූ හෙයින් වෙන්තායි ඇයට ඔහුගේ රුධිරය පානයට ලබා දෙයි. හමුදා ආඥාපතිවරයා තමන්ව ගලවා ගැනීමට සේනා නොඑවන බවත්, තමන්ව මියයනු පිණිස දමා ගොස් ඇති බවත් වටහා ගන්නා මුලාන්, සිය හමුදාවන්ට රට වෙනුවෙන් මියයන තෙක් සටන් කිරීමට පවසයි. නමුත් යුධ පෙරමුණ වෙත යන වෙන්තායි තමන් වෙයි රාජවංශයේ 7වන කුමරුන් බව හෙළි කරයි. මුලාන් සහ ඇගේ සෙබලුන්ට නිහස ලබාදෙන්නේ නම් තමන් සිරභාරයට පත්වන බව ඔහු පවසයි. ඔහුව සිරකරුවකු ලෙස තබාගන්නා මුදන්, මුලාන් සහ ඇගේ සෙබලුන්ට සැපයුම් සහ වෛද්‍ය ආධාර සපයයි. සිය යුධ නිල ඇඳුම ඉවත් කොට රෞරන් කාන්තාවන්ගේ ඇඳුමක් හැඳගන්නා මුලාන් වෙන්තායි බේරාගැනීමට පිටව යයි. රෞරන් කුමරිය හමුවන මුලාන්, තමන් කාන්තාවක බවත් යුද්ධය නවත්වා සාමය උදා කිරීම පිණිස තමන් ඇයට ඇගේ සිහිනය ඉටු කරගැනීමට උපකාර වන බවත් පවසයි. කුමරියගේ උපකාර ඇතිව වෙන්තායි නිදහස් කරගන්නා මුලාන් නැවත වෙයි අගනුවර වෙත පැමිණෙයි. එහිදී ඇය තමන් කාන්තාවක බව හෙළි කරයි. මුලාන් නැවත සිය ගම්මානය වෙත පිටත් වී සිය රෝගී පියාව රැකබලා ගැනීමට අවසර ඉල්ලන අතර, රෞරන් සහ වෙයි රාජ්‍ය අතර සමගිය ඇති කිරීම සඳහා වෙන්තායි සහ රෞරන් කුමරිය අතර සරණ මංගල්‍යයක් පැවැත්වෙන බව අධිරාජයා නිවේදනය කරයි. මුලාන්ගේ උපන් ගම වෙත පැමිණෙන වෙන්තායි ඇයට තමන් සමග පලා එන මෙන් පවසයි. නමුත් සිය පාරිශුද්ධ ප්‍රේමය වෙනුවට මුලාන් සිය චීන රාජ්‍යය තෝරා ගනියි. ඔහු ඇගේ තීරණයට ගරු කරයි. වෙන්තායි සහ ඇය වෙන්වන මොහොතේ දෙදෙන ප්‍රේමණීය හාදුවක් හුවමාරුකර ගනිති. චිත්‍රපටය අවසන් වන්නේ මුලාන්ගේ පහත ප්‍රකාශයත් සමගයි, "ඇතැමකු වරක් පැවසූයේ ඔබ නිවසින් ඈත්ව ගියහොත් ඔබට ඔබේ මුල් අහිමි වේවි. බොහෝ මිනිසුන් මරන්න, ඔබට ඔබවම අමතක වේවි. ඔබ සටනක දී මියගිය හොත්, ඔබගේ දිවිය වැස්සක් මෙන් භුමියේ කිඳා බැස, සලකුණකුදු ඉතිරි නොවේවි. ඒ කාලයේ ඔබ තවකෙකු සමග ප්‍රේමයෙන් බැඳුණහොත්, බලාපොරොත්තු පොළොවෙන් විකසිත වී දිවිය ප්‍රේමයෙන් වැළඳ ගනීවි. ස්තූතියි වෙන්තායි."[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom