ඒ සීන් එකනම් දන්නෙ නෑ...TFS bro.
traffic eka reset wenne nadda?
අම්මෝ දැකපු කල් කොහෙද මචන් මෙච්චර කල් ගිහින් හිටියේ ?
දන්නවනෙ රට ජොබ් ගැන....අම්මෝ දැකපු කල් කොහෙද මචන් මෙච්චර කල් ගිහින් හිටියේ ?
ටිකක් විතර බිසී උනා....ඉතින් සුබ අලුත් අවුරුද්දක් වේවා.එසේම වේවා මචන් , මම හිතුවේ ලංකාවේ ඉන්නේ කියලා , PM එකක් දැම්මා පොඩ්ඩක් බලල reply කරන්නදන්නවනෙ රට ජොබ් ගැන....ටිකක් විතර බිසී උනා....ඉතින් සුබ අලුත් අවුරුද්දක් වේවා.
සුබ අලුත් අවුරුද්දක් වේවා.අඩේ සැහෙන කාලෙකට පස්සේ. Anyway keep up the good work ලොක්කා.
ආදරෙයි.... සුබ අලුත් අවුරුද්දක් වේවා.Welcome Back බ්රෝ! වී මිස්ඩ් යු!
ආදරෙයි.... සුබ අලුත් අවුරුද්දක් වේවා.අඩේ මෙන්න කොල්ලා ආයි ෆෝරම් එකට බැහැලා කාලෙකින්.Happy new year bro.
![]()