Multi Forum Poster....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මට තියන කෙනෙක් හොද ෆෝරම් පෝස්ටර් එකක් දෙනවද. ලොකු උදවුවක්
    ෆයිල් සර්ව් එකේ වැඩ කරන්න. වැඩ කරන හැටිත් පීඑම් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    කලු පූසා;11847891 said:
    forum poster kiuwe? forum wala gahana kele paththara wage ekakda :P

    Bump

    මෝල්ද පූසෝ. ‍ෆෝරම් බර ගානකට එකසැරේ ත්රෙඩ් එකක් පෝස්ට් කරන්න පුලුවන් සොෆ්වෙයාර් යකෝ.