oya vage bedala tibba...oya vijayage kathawata kisima sakshiyak naha..eva apita para suddo liyala dunna ithihasaya..saba ithihasaya hoyaganna puluwan umbe mahansi venavanam..
සුද්දො හදපු දේවල් පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි සුද්දො හොයාගත්ත ඉතිහාසේ වැරදිලු. ලොල්..
සුද්දො නිකන් පොතක තිබ්බට මේ තමා ඉතිහාසේ කිව්වෙ නෑ. උන් ෆීල්ඩ් එකට බැහැලා කැලෑ පීරලා තමා ඉතිහාසේ ආයෙ මතුකර ගත්තෙ. ඒකට උඹල කොහෙවත් ඉන්න පිස්සු හුට්ටෙක් ලියපු පොත් කඩමාල්ලක් අල්ලන් අපේ ඉතිහාසේ අපේ ඉතිහාසේ කියල දගලනව.
ඔච්චර වැඩර් ලා නන් පෙන්නපන්කෝ රාවනා හදපු වැසිකිලියක් හරි කොහෙන් හරි හොයල...