Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Multimeter giveaway
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

k mchn, now im gonna give a damn shit machn

උබ උය කරන දේ තව ටිකක ප්රොෆෙෂනල් විදියට ලයිටින්, කැමරා ෆෝකසින් වගේදේවල් ඉම්ප්රූ කරල, ටෝක් කරන කොට ඒ ම්... වගේ කෑලි නැතිව හොදට පැහැදිලි කරල පොඩි පොඩි ප්රොජෙක්ට් එපිසෝඩ් විදියට කම්ප්ලීට් කරල සුද්දෝ ටාගට් කරල යූටියුබ් චැනල් එකක් පටන් අරන් අඩුම වීඩියෝ 500ක් වත් කරගත්තොත්. උබට මාසෙට ලක්ෂ 3-4 හොයන්න පුලුවන් අනිවා. උබට එන නිෂ් එකක වීඩියෝ කරන්න දැනුම තියෙන නිසා හොදට ඩිමාන්ඩ් කරන්නත් පුලුවන්. හොද කොලිටි මිනිස්සු එක්ක හොද කනෙක්ෂන් හදාගන්න පුලුවන්. ඒ ගන්න ප්රසිද්දිය, විශ්වාසකම භාවිතා කරල පොඩි පොඩි අයිටම් හදල ඊබේ එකේ හොට් කැවුම් වගේ විකුනන්න පුලුවන්. ප්රශ්න අහන්න ෆෝරම් එකක් පටන්ගන්න පුලුවන්. ඒකෙන් තව හොයන්න පුලුවන්.

උබමචං උබේ වැලුයි එක සහ උබට කරන්න පුුලුවන් දේවල් ගැන හොද තක්සේරුවක් නෑ වගේ බන්  මම උබ වගේ උනානම් දන්නව කරන්න ඕන දේවල්. උබ කිරියේ නිකන් කාලය කනව බන්. උබ වගේ උන් මීට වඩා දෙයක් ලබන්න සුදුසුයි. ජස්ට් ගෙට් ඉට්.  මට වෙලා තියෙන්නේ කඩ්ඩ බෑ මට හොදට ඉතින් අමාරුයි.

සිරාවට කිව්වේ හොදේ.

චැනල් එකක් පටන්ගන්නව නම් හිතෙන හිතෙන වීඩියෝ කරල දාන්න එපා. හොද keyword research එකක් කරල පටන්ගන්න. අනිවා සෑහෙන්න දෙයක් කරන්න පුලුවන්.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 19900409, member: 493001"] [SIZE="4"][COLOR="DarkRed"]k mchn, now im gonna give a damn shit machn :rofl: උබ උය කරන දේ තව ටිකක ප්රොෆෙෂනල් විදියට ලයිටින්, කැමරා ෆෝකසින් වගේදේවල් ඉම්ප්රූ කරල, ටෝක් කරන කොට ඒ ම්... වගේ කෑලි නැතිව හොදට පැහැදිලි කරල පොඩි පොඩි ප්රොජෙක්ට් එපිසෝඩ් විදියට කම්ප්ලීට් කරල සුද්දෝ ටාගට් කරල යූටියුබ් චැනල් එකක් පටන් අරන් අඩුම වීඩියෝ 500ක් වත් කරගත්තොත්. උබට මාසෙට ලක්ෂ 3-4 හොයන්න පුලුවන් අනිවා. උබට එන නිෂ් එකක වීඩියෝ කරන්න දැනුම තියෙන නිසා හොදට ඩිමාන්ඩ් කරන්නත් පුලුවන්. හොද කොලිටි මිනිස්සු එක්ක හොද කනෙක්ෂන් හදාගන්න පුලුවන්. ඒ ගන්න ප්රසිද්දිය, විශ්වාසකම භාවිතා කරල පොඩි පොඩි අයිටම් හදල ඊබේ එකේ හොට් කැවුම් වගේ විකුනන්න පුලුවන්. ප්රශ්න අහන්න ෆෝරම් එකක් පටන්ගන්න පුලුවන්. ඒකෙන් තව හොයන්න පුලුවන්. උබමචං උබේ වැලුයි එක සහ උබට කරන්න පුුලුවන් දේවල් ගැන හොද තක්සේරුවක් නෑ වගේ බන් :sorry: මම උබ වගේ උනානම් දන්නව කරන්න ඕන දේවල්. උබ කිරියේ නිකන් කාලය කනව බන්. උබ වගේ උන් මීට වඩා දෙයක් ලබන්න සුදුසුයි. ජස්ට් ගෙට් ඉට්. :cool::cool::yes: මට වෙලා තියෙන්නේ කඩ්ඩ බෑ මට හොදට ඉතින් අමාරුයි. :sorry: සිරාවට කිව්වේ හොදේ. :angry::angry::angry: චැනල් එකක් පටන්ගන්නව නම් හිතෙන හිතෙන වීඩියෝ කරල දාන්න එපා. හොද keyword research එකක් කරල පටන්ගන්න. අනිවා සෑහෙන්න දෙයක් කරන්න පුලුවන්. :yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom