ඇනලොග් රු 375 වගේ ඉදන් තියනවා බන්, ඩිජිටල් රු 550 ට වගේ හැබයි මේවා බාල ඒවා.
උබ හොද එකක් ගන්නව නම් රොබර්ට් එජන්සිස් යමන් . හැබැයි ගනන් කොලිටි එක හොදයි ගොඩක්
kotuwe payment 1 tiayana 250 witara. shop 1 beluwot 500 ta wiatara tiayanwa anlog , digital ita wedi. hoda analog 1 5000 wiatara wenawa. ( me wage tama price yanne, mata hariyatama ganan mataka ne )
beginner kenekta use karanna 550 wage ekak athi neda macho?
හැබයි උබට පුලුවන් කමක් තියේනම් ඔරිජිනල් එකක් ගන්න වටිනවා සෑහෙන කාලේකට




