coolgayathra said:sana boy 0ta giyama serama evaray
aduma tharame sachin malli gahuwe na ne![]()
හැමදාම උන් දෙන්නා ගහනකන් ඉදල හරියන්නෙ නැ බන්...........
delhi වගෙ හොද middle order එකක් තියෙන්න ඕනෙ......
ඩුමිනි හොදයි පොරට සප් එක දෙන්න එකෙක් නැති එකයි අවුල.............




