Mumbai indians loose by 3 runs

Tharindu Chat

Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    coolgayathra said:
    sana boy 0ta giyama serama evaray
    aduma tharame sachin malli gahuwe na ne:cool:

    හැමදාම උන් දෙන්නා ගහනකන් ඉදල හරියන්නෙ නැ බන්...........

    delhi වගෙ හොද middle order එකක් තියෙන්න ඕනෙ......

    ඩුමිනි හොදයි පොරට සප් එක දෙන්න එකෙක් නැති එකයි අවුල.............:baffled:
     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    coolgayathra said:
    eeya delhi chaa
    serama cha
    dilsha witharay ela
    :lol::lol: උඹට නිදිමතද??? නැත්නම් උඹ cricket ගැන එච්චර දන්නෑ.............

    මචන් ඩිල්ශාන් ඇරෙන්න Worlds Best Opening Pair එක, World's Next # 1 batsman(AB), Worlds Best T20 Spinner(Vettori),Worlds Former #1 Bowler(mcgrath) ඉන්න ටීම් එක චාටර් කියනවනම් ඉතින් මොනා කියන්නද?:lol:

    Delhi R da Pre-tournament Favorites Along With Chennai........Bcaz d their balanced Bating Line-Up and with the brilliant Fielding................
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Tharindu Chat said:
    හැමදාම උන් දෙන්නා ගහනකන් ඉදල හරියන්නෙ නැ බන්...........

    delhi වගෙ හොද middle order එකක් තියෙන්න ඕනෙ......

    ඩුමිනි හොදයි පොරට සප් එක දෙන්න එකෙක් නැති එකයි අවුල.............:baffled:

    Ow Aiya,Duminyta support 1kak Denna 1kek hitiyanam Maxxxxxxxxxa
     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    Wolverine GTR said:
    Habai Aiya,Batting Walin Gilchrist & Gibbs Looking dangerous!!!!!!!!!!!!!

    ඔව්.හෙට mcgrath අනිවා සෙල්ලම් කරන්න ඕනෙ.......... Nannes ගැහුවොත් වදිනවා...........

    අනිත් එක හෙට dilshan rest කරලා collinwoodට chance එක දෙයි.මෙකෙන් පස්සෙ ආපහු පොර England යන නිසා...........:)