Mun mara badune bam

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,714
    14,892
    113
    ඌට 480ක් ලාභයි නේද 🤒
    Calculating Oh No GIF by MOODMAN
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,874
    113
    Mother Earth
    සබන් කැටේ අමතක උනා 😅
    සබන් කැටේ අමතක වුණා කොහෙද බන්. ඌ ඒක ආයෙ මුදලාලිට දෙනවා. උගෙ රුපියල් 20ක් මුදලාලිට දුන්නා. මුදලාලි උට 500ක් දුන්නා. 480ක් ලාභය. 🤷‍♂️

    මටත් ආසයි ඔහොම කොන් ආටිස්ට් වැඩ කරන්න. හැබැයි අහු වුණොත් ඒකටත් plan B එකක් තියා ගන්න ඕන.
    ------ Post added on Jul 21, 2025 at 6:31 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,069
    25,156
    113
    ගොඩක් එවුන්ට 20 ට 500 යනවා.

    මටත් වුණා. 500 එව්වා 2ක්‌ බස් එකට දීලා 520 යි දුන්නේ කියලා කොන්දා ගේම ඉල්ලුවා ඉතිරි සල්ලි අහද්දී. දැන් මේන් 500 කොලේ, මේන් දෙවැනි 500 කොලේ කියලා දෙපාරකට දෙන්නේ.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,026
    15,083
    113
    ගොඩක් එවුන්ට 20 ට 500 යනවා.

    මටත් වුණා. 500 එව්වා 2ක්‌ බස් එකට දීලා 520 යි දුන්නේ කියලා කොන්දා ගේම ඉල්ලුවා ඉතිරි සල්ලි අහද්දී. දැන් මේන් 500 කොලේ, මේන් දෙවැනි 500 කොලේ කියලා දෙපාරකට දෙන්නේ.

    තට්ට නියම සිංහල :love2:
     
    • Haha
    Reactions: Nidarshana_k

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,874
    113
    Mother Earth
    මාත් රුපියල් 20ක්‌ ෂෙඩ් එකට‍ දීලා 500ක පෙට්‍රල් ගහගත්තා. උඹලත් කරලා බලන්න. 🙂
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,756
    12,919
    113
    මාත් රුපියල් 20ක්‌ ෂෙඩ් එකට‍ දීලා 500ක පෙට්‍රල් ගහගත්තා. උඹලත් කරලා බලන්න. 🙂
    ඉතුරු 480ට පොම්පේ ලග වැලි ටිකක් අරන් අයියා තඩි පොල්ලෙන් සැප දුන් නැද්ද :ROFLMAO:
     
    • Haha
    Reactions: 5tech and Candid-B