මතකද Piranha Movie එකේ ඉන්න යක්කු ටික.අර ඇලිගේටර් ෆිශ්ල ටික.අර මිනිස්සුන්ව කීතු කීතු කරල හපල ගිලින භයානක මාලු ජාතිය අම්මො පිස්සු හැදෙනව නේද.ඔගොල්ලො කැමතිද ඇත්තටම මේ කිබුල් මාලුන්ව බලන්න.එහෙනම් වෙනද වගේම යමු මාත් එක්ක උතුරු ඇමෙරිකාවට.
Alligator Gar Fish
This fish may look like a crocodile, but it's not one. This monster fish is called the alligator gar (Atractosteus spatula) and it is a primitive ray-finned fish.
මේ ඉන්නෙ ඔය කියන ජාතියෙ උන් තමයි.ෆිල්ම් එක බලනකොට ඔගොල්ලො හිතුවෙ මේ සත්තු බොරු සත්තු කියලද
එහෙනම් හොදට බලන්න යට
The alligator gar is the largest exclusively freshwater fish found in North America, measuring eight to ten feet and weighing at least 200 lb (91 kg) at maturity.
මෙන්න මුගේ එක හපනවා. අසරණයව බේරගන කවුරුහරි හෙල්ප් එක ඉල්ලල ත්‍රෙඩ් එකක් දාන්නෝ
The current world record for the largest Alligator Gar caught on rod and reel is 279 lb (127 kg).
See This Video
මෙන්න මේ වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එෆා
බය වෙන්න එෆා මේ විඩියෝ එකේ කස්ටිය ඇදුම් ඇදගෙන ඉන්නෙ
පල්ලෙහා එක බලන්න කොහොමද මුන්ගෙ දැදි දත් කියල බලන්න ඇග කිලිපොලා යනවා ඔගොල්ලොන්ගෙ ඉස්සරහට මෙහෙම එකෙක් ආවොත් මොනවයින් මොනව වෙනව ඇතිද
The fish is also known for its ability to survive outside the water, being able to last for up to two hours above the surface.
පිස්සු හැදෙනවා කොහොමද දත් සෙට් එක මේක අහුවුනොත් ඇගේ ඇටයක් ඉතුරුවෙයිද කියල ශුවර් නැහැ
මෙන්න මෙයාට ඔලුව දාන හිතිලද කොහෙද ඔන්න ඔහේ දාපු දෙන් කොලු පැට්ටගෙ ආසාවනේ
හොද වෙලාවට ඔතන තියෙන්න ඕන එක පල්ලෙහා නිසා අවුලක් නෑ
පිස්සු හැදෙනවා නේද කොහොමද මුන් හොද වෙලාවට ලංකාවෙ නම් ඉදලා නෑ දන්න කලේ ඉස්සරහට කියන්න අමාරුයි.මොකද දැන් මිනිස්සු කිබුල්ලු වෙච්ච සීන් එකක්නෙ තියෙන්නෙ හිහි.
______________________________________________________
මම ලිවුව තවත් එලකිරි ලිපි ටිකක් මෙන්න
කියවන්න රස විදින්න කොමෙන්ට් කරන්න
කියවන්න රස විදින්න කොමෙන්ට් කරන්න
- + Cee Vee +
- Victoria Erapu Wele
- Sosej Kamu
- - China - Facebook -
- Kelaniya
- Facebook P Hack
- Wikileaks Hutapate
- Sunami
Mal Baba Exclusive දැන් ෆේස්බුක් එකෙත් ඉන්නවා එන්න සෙට් වෙන්න ඔබන්න මෙතන
_________________
Sorry For Re Post
© 2011 Mal Baba@ Elakiri.Com
All Rights Reserved.
Don't Copy Paste This Post Another Sites
Last edited:




thnx

