Mun me ratata mona karanna yanawada manda සීගිරියට විදුලි සෝපාන

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    Mun me ratata mona karanna yanawada manda සීගිරියට විදුලි සෝපාන

    images.jpg


    සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව සඳහා විදුලි සෝපාන සහ විදුලි මෝටර් රථ යෙදවීමට අවධානය යොමුවී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ පුරාවිද්‍යාවට හානි නොවන පරිදි අදාළ කටයුතු සිදුකිරීමට මේ වන විටත් සැලසුම් සකස් කරමින් පවතින බවයි.

    ලෝක උරුමයක් වන සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා විදුලි සෝපාන සහ විදුලි මෝටර් රථ හඳුන්වාදීම අත්‍යවශ්‍ය බවයි අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා පැවසුවේ.

    සීගිරියේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.




    source:neth news
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    polawe paya gahala jivath venne nati unta ratak palanaya karanna dunnama ohoma venava puthi...


    UNP eke godak loku than jivath venne fantasy vala......
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    polawe paya gahala jivath venne nati unta ratak palanaya karanna dunnama ohoma venava puthi...


    UNP eke godak loku than jivath venne fantasy vala......

    මේ තරම් කල් සුද්දෝ සීගිරියට නැග්ගේ අපේ උන්ගේ කර උඩින් වෙන්න ඇති.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    හාආආආ මුන් එහෙනම් ලෝක පූජිත සීගිරිය වටේ විදුලි මෝටර් රථ රේස් යන්නයි හදන්නේ. තොපිට මේවට සාප වෙනවා.
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ඇයි බන් සීගිරියෙ උඩ අයිනකට වෙන්න තියනව නේද ඔය සීන් එක ...පාවිච්චිය ක් නම් නෑ මයෙ හිතේ...:confused:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හොඳ කොමිස් කුට්ටියක් ඇති..නැත්නම් සීගිරියට නැගගන්න බැරි මිනිහෙක් ඉන්නවද
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ohoma ekak thibbama mokada ban ithin. oka nega ganna beri wayasaka minissunta abadith minissuntath sigiriya narabann puluwan ne. padi pela galawanne ne ne :rofl:. ehema yanna ona ekek e vidihata yai. :dull: