mun mokatada ban me enna hadanne

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    ඩෙටනේටර් 7500 ක් තලෙයිමන්නාරමෙන් සොයාගැනේ


    මන්නාරම පල්ලිමුනෙයි ප‍්‍රදේශයේ දී තරුණයින් දෙදෙනෙකු සතුව තිබී ඩෙටනේටර් 7500 ක් සොයාගෙන තිබෙනවා.

    සැක කටයුතු ලෙස යතුරුපැදියකින් ගමන් කළ තරුණයින් දෙදෙනෙකු පරීක්ෂා කිරීමේ දී එම පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බවයි මන්නාරම පොලිසිය සඳහන් කළේ.

    සැකකරුවන් කිසියම් මත්ද්‍රව්‍යයක් ගෙන එන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් විසින් ඔවුන් පරීක්ෂා කර තිබෙනවා.

    සැකකාර තරුණයින් දෙදෙනා ඉන්දියාවෙන් මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙනවිත් ඇති බවත් ඒවා ධීවරයින්ට අලෙවි කිරීමට සූදානම්ව සිටි බවත් පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.



    image-www.nethnews.lk00001.jpg


    image-www.nethnews.lk00002.jpg




    http://nethnews.lk/article/23254