muna pichchuna ban

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    malu badala ithiri hodddata thawa piti tikak dala murukkuwak wage hadala thelata damma
    e huththa pipiruwa. as dekata watuna, hoda welawata piyauna. dan as piyan danawa. athatai uda tholatai pahena thel watuna. thaama danawa paya bagayak gihillath
    mata kagehari aswahak wadilada manda
    :(
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මගේ මූනෙ පැත්තක්ම පිච්චුනා පොඩි එකාව තෙල් තාච්චියකින් බේර ගන්න ගිහින්. type 2 burn එකක් කියල කිව්වෙ. මමත් හිතුවෙ ජීවිතේම ඉවරයි තමා කියල. දැන් නම් කැලලක්වත් හොයන්න නෑ. ඉක්මනට දොස්තර කෙනෙක් හම්බවෙන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,652
    113
    33
    Kalutara
    මගේ මූනෙ පැත්තක්ම පිච්චුනා පොඩි එකාව තෙල් තාච්චියකින් බේර ගන්න ගිහින්. type 2 burn එකක් කියල කිව්වෙ. මමත් හිතුවෙ ජීවිතේම ඉවරයි තමා කියල. දැන් නම් කැලලක්වත් හොයන්න නෑ. ඉක්මනට දොස්තර කෙනෙක් හම්බවෙන්න
    හුකා ඉතින් මොකෝ වුනේ? ප්ලාස්ටික් සර්ජරියක් කලාද?
     
    • Like
    Reactions: NRTG

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    dan nathi magul hadanna yanna epa bn. murukku oni nam kaden ganin.

    as 2 nisa beheth ganna . goda wedakam epa.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,792
    163,697
    113
    එකමත් එක රටක
    මගේ මූනෙ පැත්තක්ම පිච්චුනා පොඩි එකාව තෙල් තාච්චියකින් බේර ගන්න ගිහින්. type 2 burn එකක් කියල කිව්වෙ. මමත් හිතුවෙ ජීවිතේම ඉවරයි තමා කියල. දැන් නම් කැලලක්වත් හොයන්න නෑ. ඉක්මනට දොස්තර කෙනෙක් හම්බවෙන්න
    පරන කැළැල් අයින් කරන්න පුලුවන් ද බන් ?
    චිකන් හදන්න ගිහින් පොඩි තෙල් බින්දුවක් වැදිලා බිබුල්ක් දැම්ම. මම වැඩිය මුකුත් කරේ නෑ . ඒ පාර තාම තියනව . :cautious:
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    හුකා ඉතින් මොකෝ වුනේ? ප්ලාස්ටික් සර්ජරියක් කලාද?
    නෑ බන්. විශබීජ යන්නෙ නැතිවෙන්න පරිස්සම් වෙලා අර දෙන ක්‍රීම් ටික ගාලා දෙන බෙහෙත් ටිකයි, විටමින් ටිකයි බීලා හිටියා. සති දෙකක් විතර යද්දි උඩ හම සම්පූර්නෙයෙන්ම ගැලවිලා ගියා. ඒ තැන් කලු කරගන්න වෙනම ක්‍රීම් එකක් ගෑවා.

    මුල් ටිකේ හරි අමාරුයි රෑට නින්දෙන් කසලා හම යවාගන්න හින්දා අත පය බැඳගෙන නිදාගත්තෙ :sorry:

    පරන කැළැල් අයින් කරන්න පුලුවන් ද බන් ?
    චිකන් හදන්න ගිහින් පොඩි තෙල් බින්දුවක් වැදිලා බිබුල්ක් දැම්ම. මම වැඩිය මුකුත් කරේ නෑ . ඒ පාර තාම තියනව . :cautious:
    ඕවා යනවා බන්. ස්කින් ඩොකෙක්ට පෙන්නන්න
    ------ Post added on Jan 12, 2023 at 7:59 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    ඇහැ ඇතුලට ගියෙ නැත්නම් අවුලක් නෑ. හමට තෙල් වැටුන ඒරියා එක අනුව තමා. පොඩි බින්දුවක් දෙකක් නම් දෑවට ගණන් ගන්න එපා, දිය බිබිලි දෙකක් දාල ඉවර වෙයි