munta හෙණ_ගහපං

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හෙණ ගහපං ගණන් බලා පං මෙහෙමත් වැඩිකිරිල්ලක්‌

    පසුගිය වසරේ යතුරුපැදියකට ආදායම් බලපත්‍රය ගැනීමට ගෙවිය යුතු වූයේ රුපියල් 450 කි. පියසේන රුපියල් 500 ක්‌ද සොයාගෙන මේ වසරේ ආදායම් බලපත්‍රය ගැනීමට තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස්‌ අදාළ ලියවිලි සමග රුපියල් 450 ක්‌ මුදල් බඳින කවුළුවට දුන්නේය.

    හාරසිය පනහ ගත්තේ ගිය අවුරුද්දේ දැන් රුපියල් 700 යි. තව රුපියල් 250 ක්‌ දෙන්න කවුළුව බාරව සිටි කාන්තාව කීවාය.

    පියසේන ළඟ ඉතිරිව ඇත්තේ රුපියල් 50 ක්‌ පමණි 700 ක්‌ ගෙවන්නට මුදල් නැත.

    එහෙනං ඉතින් ගෙදර ගිහින් මුදල් හොයාගෙන එන්නම්. මේවා ඉතින් දෙවියන්ට මිස කාට කියන්නද පියසේන ආපසු හැරී බයිසිකලය ගෙන පාරට බැස්‌සේය.

    ප්‍රධාන පාරේ ටික දුරක්‌ එනවිට රථවාහන පොලිසිය පියසේන නැවැත්වීය.

    ගන්න ලයිසන් ඉන්ෂුවරන්ස්‌ පොලිසියේ විධානය විය.

    ඒ වනවිට අලුත් වසරට ගෙන තිබූ ඉන්ෂුවරන්ස්‌ සහතිකය ද දුම්වාර්තාවද පසුගිය වසරේ ආදායම් බලපත්‍රයද පොලිසියට පෙන්වීය.

    කෝ.....මේ ආදායම් බලපත්‍රය දින 6 ක්‌ කල් පහුවෙලා නෙ.

    ඒක ගන්න තමයි ගියේ මුදල් මදි. මුදල් ගේන්න ගෙදර යනවා.

    එහෙම කියල බැහැනෙ. බලපත්‍රය නැතුව පාරේ දුවන්න බෑ. කෝ ලයිසන් එක දෙන්න. රුපියල් 1000 කට දඩ කොළයක්‌ දෙනවා. ඒක ගෙවල ලයිසන් එක ගෙනින්න.

    පියසේන ගේ යතුරුපැදි පැදවීමේ ලයිසන් එක පොලිසිය ගෙන දඩ කොළයක්‌ පියසේනට දුන්නේය.

    වසරේ ආදායම් බලපත්‍රය ගැනීමට ගොස්‌ සිදුවූ වියදම් පියසේන ගණන් බැලීය.

    තුන්වන පංතියේ රක්‌ෂණ

    සහතිකයට රුපියල් 578.00

    දුම්බට වාර්තාවට 450.00

    ආදායම් බලපත්‍රය 700.00

    පොලිසියේ දඩ කොළයට 1000.00

    2728.00

    ගිය අවුරුදුවල ඔක්‌කෝම වැඩ රුපියල් 500 න් කරගත්තා. දැන් ආදායම් බලපත්‍රයට 700 යි. රක්‌ෂණයට 578 යි. දුම් බටේට 450 යි. මේවා ඉතින් දෙයියන්ටම පෙනිච්චාවේ යෑයි කියමින් පියසේන ගෙදර ගොස්‌ තවත් රුපියල් 1500 ක්‌ රැගෙන බලපත්‍රය ගන්නට ගියේය. අහිංසක දරුවන්ට කන්න දෙන්න තිබූ මුදල් නොවේදැයි සිතුනි.

    divaina
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙත් ආදායම් බලපත්‍රය එක ඊයෙන් ඉවරයි.:dull::shocked:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මගෙත් ආදායම් බලපත්‍රය එක ඊයෙන් ඉවරයි.:dull::shocked:

    උබටනම් අවුලක් වෙන එකක් නෑ..පුක සුදුයි නේ :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,872
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගෙත් ආදායම් බලපත්‍රය එක ඊයෙන් ඉවරයි.:dull::shocked:
    උබ මහින්ද හොඳයි කිව්වට හැම දේම ගනන් යනවනෙ බන්..හැබැයි මොකා ජනාධිපති උනත් ඔච්චර තමා ඉතින්!:rolleyes:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan dan methana katada hena gahanna kiyanne kageda waradda?mama kiyanne office ekewath.police ekewath piyaseenagewath neme wadipura registerwena mee wahana wala adayama wadi karapu para anduwe nadda?
     
    Aug 4, 2013
    493
    22
    0
    උබලා ගෙවල් වල බලපල්ලා ගිය අවුරුද්දෙ තිබුනු බඩුමද මේ අවුරුද්දේ තියෙන්නෙ කියලා.. කැ ගහනවා බොරුවට..

    1995 cathode tube TV
    2000 Flat Screen TV
    2010 LCD TV
    2013 LED TV

    till 2010 normal VHF/UHF TV
    now paying almost Rs.3000/= to watch European and indian crap on TV (Dialog/peo TV)

    මෙහෙම උන් තමයි අවුරුද්දටම එක පාරක් ගන්න එකක් ගැන කැගහන්නෙ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,521
    17,529
    113
    Auckland
    සිහින දේශය;15421308 said:
    උබලා ගෙවල් වල බලපල්ලා ගිය අවුරුද්දෙ තිබුනු බඩුමද මේ අවුරුද්දේ තියෙන්නෙ කියලා.. කැ ගහනවා බොරුවට..

    1995 cathode tube TV
    2000 Flat Screen TV
    2010 LCD TV
    2013 LED TV

    till 2010 normal VHF/UHF TV
    now paying almost Rs.3000/= to watch European and indian crap on TV (Dialog/peo TV)

    මෙහෙම උන් තමයි අවුරුද්දටම එක පාරක් ගන්න එකක් ගැන කැගහන්නෙ..

    උබොට ITN විතරනෙ පේන්නෙ :lol::lol::lol: . අනික් මිනිස්සු රටේ ලොකෙ වෙන දෙවල් බලන්න වෙන්න ඇති ඔව්ව ගන්නෙ. මේ ගල් යුගෙ හාල් පාරුවො ෆෝම් වෙලා :lol: :lol: :lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උබොට ITN විතරනෙ පේන්නෙ :lol::lol::lol: . අනික් මිනිස්සු රටේ ලොකෙ වෙන දෙවල් බලන්න වෙන්න ඇති ඔව්ව ගන්නෙ. මේ ගල් යුගෙ හාල් පාරුවො ෆෝම් වෙලා :lol: :lol: :lol:

    :lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආදායම් බලපත්‍රය නැති උනොත් ආයෙ සල්ලි දෙන්නත් ඕන ඉතුරු මාස වලට... මුන්ට හෙණ ගහනව බන් කරන අපරාධ වලට.:angry::angry::angry:
     
    aruna47

    Well-known member
  • සිහින දේශය;15421308 said:
    උබලා ගෙවල් වල බලපල්ලා ගිය අවුරුද්දෙ තිබුනු බඩුමද මේ අවුරුද්දේ තියෙන්නෙ කියලා.. කැ ගහනවා බොරුවට..

    1995 cathode tube TV
    2000 Flat Screen TV
    2010 LCD TV
    2013 LED TV

    till 2010 normal VHF/UHF TV
    now paying almost Rs.3000/= to watch European and indian crap on TV (Dialog/peo TV)

    මෙහෙම උන් තමයි අවුරුද්දටම එක පාරක් ගන්න එකක් ගැන කැගහන්නෙ..

    උබේ අම්මා ඒ ගොන් බඩ්ඩ ලයිට් කනුව ගාව හිටන් ඉදපු එකම තමයි මේ අවුරුද්දෙත් ඉන්නේ. නැද්ද නංගි කෙනක්.?? replace කරපංකෝ එතනට.:lol::lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • මගෙත් ආදායම් බලපත්‍රය එක ඊයෙන් ඉවරයි.:dull::shocked:

    මහින්දට රෙද්ද උස්සන උබට ගුද මාර්ගය තියනවානේ. එකේ බලපත්‍රය ඇති. ඉවර උනත් උබට රෙද්ද උස්සලා අනික් ආදායම් බලපත්‍රය පෙන්නන පුළුවන්නේ :lol::lol::lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    උබොට ITN විතරනෙ පේන්නෙ :lol::lol::lol: . අනික් මිනිස්සු රටේ ලොකෙ වෙන දෙවල් බලන්න වෙන්න ඇති ඔව්ව ගන්නෙ. මේ ගල් යුගෙ හාල් පාරුවො ෆෝම් වෙලා :lol: :lol: :lol:

    :lol::lol::lol::lol::lol:mehemat kalakanni hattak neda ban

    sihina deshe

    feeel free to SUCK myDICK
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Ow machan mage Hybrid car eka kalin 2200i karala thibune eth last week 2014 ta ganna yanakota 3000k...
    katha karala wadak na bn.

    ..................................................​