ගිනි ගත් නැව ආශ්‍රිත මුහුදේ පැතිර ඇති ඉන්ධන පැල්ලම ඩීසල් නොවන බවට සහතිකයක්
September 9, 2020 05:46 pm
ගිනි ගැනීමට ලක්වූ “MT New Diamond“නෞකාවෙන් මුහුදට කාන්දු වී ඇති ඉන්ධන එම නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ බොරතෙල් නොවන බවට තහවුරු වී ඇති බව නාවික හමුදාව පවසයි.