Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mura Dewathawan Wenuwen SF Ta Chande Denna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආබාධිත සියලුදෙනාගේ අයිතීන් ආරක්ෂා කිරීමට මම කැපවෙනවා - ජෙනරාල්

රණවිරුවන් ඇතුළුව ලංකාවේ ආබාධිත පුද්ගලයින් ලක්ෂ 16 ක් සිටින බවත්, ඒ සියලු දෙනා වෙනුවෙන් ඉටු කළ යුතු ක්රියාමාර්ග මේ ආණ්ඩුව විසින් අවුරුදු 8 ක් තිස්සේ මගහරිමින් සිටින බවත්, තමන් බලයට පත් වූ වහාම සියලු ආබාධිතයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට කැපවන බවත් නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) තඹුත්තේගම පැවැති පොදු අපේක්ෂයාගේ ජය තහවුරුකරන ජන රැලිය අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.

"ශ්රී ලංකාවේ ආබාධිත රණවිරුවන් පමණක් නොවෙයි ලංකාවේ සිටින මුළු ආබාධිතයින් ගණන ලක්ෂ 16 ක්. මේ අයට ආණ්ඩුවෙන් සිදු විය යුතු සුභසාධඡයන දැනට සිදු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම බැංකුව, තැපැල් කන්තෝරු කාර්යාල ආදායට ප්රවිශ්ඨ පහසුකම් පවා නැහැ. ප්රවිශ්ඨ පහසුකම් සැපයීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන්නේ නැහැ. මේ ප්රවිශ්ඨ පහසුකම් සැපයිය යුතු යැයි පාර්ලිමේන්තුවේ පනතකින් පවා සම්මත වී තිබෙනවා. ඒ අනුව මේ පහසුකම් 2009 වසරේදී සම්පූර්ණ කළ යුතුව තිබුණා. නමුත් මේ ආණ්ඩුව පසුගියදා ආබාධිතයින්ට සුවිශේෂී පහසුකම් සැපයීම තවත් අවුරුදු 5 කින් දික් කළා.

ඒ අනුව සුවිශේෂී පහසුකම් සකස්කිරීමේ පනත සම්මතවීමෙන් පසු එය ඉටුවීමේ ක්රියාවලිය අවුරුදු 8ක් මේ ආණ්ඩුව කඩ කළා. මේ ආබාධිත සියලුදෙනාට සමානත්වයෙන් සැලකීමේ පිළිබඳව අපි අපේ අවධානය යොමු කරනවා.

ඒවගේම ආබාධිත අයට ප්රවිශ්ඨ පහසුකම් සැපයීමේ ක්රියාවලිය ඉතා ඉක්මනින් සම්පූර්ණ කිරීමටත්, ආබාධිත සියලු ශ්රී ලාංකිකයින්ගේ අයිතීන් ලබාදීමටත් කටයුතු කරන බව ඉතා වගකීමෙන් මේ අවස්ථාවේදී පවසනවා."

Diwi Himiyen Apawa Bera Gaththa Ape Mura Dewathawanta Salakanawata Api hamooma Kamathi.Oun Thamai apee saba wiirayan..

Ema weerayange Saba Agaya Danna SF Janapathi Karamu.. Apage Mura dewathawanta Kalaguna Salakima Sandaha!

[QUOTE="Charithtm, post: 6461960, member: 117465"] [SIZE=5] [URL="http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5329:2010-01-22-04-29-31&catid=34:2008-10-13-08-28-51&Itemid=27"]ආබාධිත සියලුදෙනාගේ අයිතීන් ආරක්ෂා කිරීමට මම කැපවෙනවා - ජෙනරාල්[/URL] [IMG]http://www.lankatruth.com/sin/images/photos/Political/Fonseka/sf_0912.jpg[/IMG] [/SIZE][SIZE=4]රණවිරුවන් ඇතුළුව ලංකාවේ ආබාධිත පුද්ගලයින් ලක්ෂ 16 ක් සිටින බවත්, ඒ සියලු දෙනා වෙනුවෙන් ඉටු කළ යුතු ක්රියාමාර්ග මේ ආණ්ඩුව විසින් අවුරුදු 8 ක් තිස්සේ මගහරිමින් සිටින බවත්, තමන් බලයට පත් වූ වහාම සියලු ආබාධිතයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට කැපවන බවත් නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) තඹුත්තේගම පැවැති පොදු අපේක්ෂයාගේ ජය තහවුරුකරන ජන රැලිය අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.[/SIZE] [SIZE=4]"ශ්රී ලංකාවේ ආබාධිත රණවිරුවන් පමණක් නොවෙයි ලංකාවේ සිටින මුළු ආබාධිතයින් ගණන ලක්ෂ 16 ක්. මේ අයට ආණ්ඩුවෙන් සිදු විය යුතු සුභසාධඡයන දැනට සිදු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම බැංකුව, තැපැල් කන්තෝරු කාර්යාල ආදායට ප්රවිශ්ඨ පහසුකම් පවා නැහැ. ප්රවිශ්ඨ පහසුකම් සැපයීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන්නේ නැහැ. මේ ප්රවිශ්ඨ පහසුකම් සැපයිය යුතු යැයි පාර්ලිමේන්තුවේ පනතකින් පවා සම්මත වී තිබෙනවා. ඒ අනුව මේ පහසුකම් 2009 වසරේදී සම්පූර්ණ කළ යුතුව තිබුණා. නමුත් මේ ආණ්ඩුව පසුගියදා ආබාධිතයින්ට සුවිශේෂී පහසුකම් සැපයීම තවත් අවුරුදු 5 කින් දික් කළා.[/SIZE] [SIZE=4]ඒ අනුව සුවිශේෂී පහසුකම් සකස්කිරීමේ පනත සම්මතවීමෙන් පසු එය ඉටුවීමේ ක්රියාවලිය අවුරුදු 8ක් මේ ආණ්ඩුව කඩ කළා. මේ ආබාධිත සියලුදෙනාට සමානත්වයෙන් සැලකීමේ පිළිබඳව අපි අපේ අවධානය යොමු කරනවා. [/SIZE] [SIZE=4]ඒවගේම ආබාධිත අයට ප්රවිශ්ඨ පහසුකම් සැපයීමේ ක්රියාවලිය ඉතා ඉක්මනින් සම්පූර්ණ කිරීමටත්, ආබාධිත සියලු ශ්රී ලාංකිකයින්ගේ අයිතීන් ලබාදීමටත් කටයුතු කරන බව ඉතා වගකීමෙන් මේ අවස්ථාවේදී පවසනවා."[/SIZE] [SIZE=6][COLOR=DarkOrange]Diwi Himiyen Apawa Bera Gaththa Ape Mura Dewathawanta Salakanawata Api hamooma Kamathi.Oun Thamai apee saba wiirayan..[/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkOrange] [/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkOrange]Ema weerayange Saba Agaya Danna SF Janapathi Karamu.. Apage Mura dewathawanta Kalaguna Salakima Sandaha![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom