Murali brilliant catch in 1997 Asia Cup final

Giant

Well-known member
  • Jan 24, 2016
    7,410
    9,030
    113
    ඔහෙමත් කාලයක් තිබ්බා නේද බන්ස්
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අඩේ ඒ මැච්/සීරීස් එකේ පට්ට ඇල්ලිල්ලක්නේ අල්ලලා තියෙන්නේ..

    දැන් ඉන්න එවුන්ට මේවා හිතන්නවත් බැහැ අවාසනාවකට :(

    ඔය generation එකෙන් පස්සේ මහේල/ඩිල්ශාන් ලා ෆීල්ඩින් සුපිරියට කරා..ඊට පස්සේ ඉතින් :sorry: