test walata idala, odi & t20 waling ain wenna tibbe




තමන්ගෙ දක්ශාතාවය හොදට තියෙන කාලෙක අයින් වෙන එක හොදයි.ටෙස්ට් ගැහුවා ඇති කියලා මුරලිට හිතෙනවා ඇති.
එක්දින තරඟ වලිනුත් ලෝක කුසලානෙන් පස්සෙ සමු ගනීවි.
ටෙස්ට් විකට් 800 ගන්න මුරලිට සුබ පැතුම්![]()



hats off murali world best off spinner
gud luck. Aniwa 800 damu murali!form eke inna kota retire wena eka hondaihats off murali world best off spinner
gud luck. Aniwa 800 damu murali!

Cuz test match dekakatawath play karanna tibuna