හොද වෙලාවට උබ කිව්වෙ නැත්තං ආයි බලනවා ඒ මගුල![]()
සතෙක් මරනවා දැක්කොත් තමා අවුල..මටනම් ඕව අව්ලක් නෑ බන්..සතෙක් මරනවා දැක්කොත් තමා අවුල..

මටත් එහෙම තමයි බං.. සත්තු මරනව බලන්න බෑ..

ගැනූ කෙස් එකක්ලු .මරපු මිනිහගේ ගැනිව තියාගෙන ඉන්නවා කියල සැකේටලු මරල දාල තියෙන්.මිනිය මරල එතන ඉදන්ම පොලිස්සියට බාර උනාලු .