murders!

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    ගුනසිංහපුරේ බං. කොළඹ 12හේ.
    ------ Post added on Mar 9, 2024 at 10:31 PM
    Happa hena jalthara paththak neh

    Math maranawa dekala na. Train ekata bella thiyala bella wen wechcha porak dekala thiyenawa. Issara ape ge pitipasse gedara hitiya tikak pathala type eke set ekak. Man montessori yana kaale a gedara yanawa hawasata. Mata patta adarei a gedara hitapu anti. Amma yanna denne na horen yanawa issara ehe parai kudu balannath ekka. Dawasak ra ehe hitapu unwa kapala thibba raa le halagena pare duwala thiyenne. Ekekwath marilanan thibbe na. Bombekuth gahanna idala welawata gahala na gahuwanan ape gewal walatath kela wenawa.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කාවද🥴
    ඒ කොහේද මොකද්ද?
    මට වයස 5-6 දී වගේ මගේ ගමේ හොදම යාළුවගේ අම්මට අලවන්ගුවෙන් ඇනල මරනවා දැක්ක උගේ බාප්පා. එක අපේ ගෙවල් දෙකකට උඩ සිද්ද උනේ.
    තව අව්රුදු 13 වගේ කාලේදී කලේගාන හන්දියේදී එකෙක් කපනව දැක්ක කඩු වලින්, මාළු මන්න වලින්. උත මැරිලා ඉස්පිරිදලේ ගෙනියනකොට.

    තව..................................
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,787
    28,158
    113
    මට වයස 5-6 දී වගේ මගේ ගමේ හොදම යාළුවගේ අම්මට අලවන්ගුවෙන් ඇනල මරනවා දැක්ක උගේ බාප්පා. එක අපේ ගෙවල් දෙකකට උඩ සිද්ද උනේ.
    තව අව්රුදු 13 වගේ කාලේදී කලේගාන හන්දියේදී එකෙක් කපනව දැක්ක කඩු වලින්, මාළු මන්න වලින්. උත මැරිලා ඉස්පිරිදලේ ගෙනියනකොට.

    තව..................................
    රට ගියේ හොඳ වෙලාවට 🤢
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,611
    17,692
    113
    Auckland
    06221d1a-57ac-437c-a97c-a8deda7926fa-gif.226091
     
    • Haha
    Reactions: jusi and NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    97 වතාවක් දැනුම් දීලාත් උඩබලන් ඉදපු UNP නපුංසකයා නිසා. (ත්‍රෙඩ් එක political කරන්න එපා). පොඩි කාලේ ඉඳන් ලඟින් ආස්සරේ කරපු මගේ යාළුවො දෙන්නෙක් නැති උන. අහිංසක පවුල් දෙකක් ! බලාගෙන ඉද්දි කෑලි වෙලා ගියා. එක පවුලක පෙට්ටිය සීල් ගෙනාවේ. අනිකේ මගේ යාලුවාට ගෙනාවේ හිස් පෙට්ටියක්. පවුලක මොන්ටිසෝරි යන පොඩි කෙල්ලෝ දෙන්නෙක්. අනික් පවුලේ ඉස්කෝලේ දෙක වසරේ කොල්ලයි. අවුරුද්දේ ගෑනු දරුවයි . සිද්දිය වෙච්ච CCTV රෙකෝඩ් පවා YT තිබ්බ.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566

    පොඩි වරදීමක් වුණා ලූ ගනන් ගන්ඩ එපලූ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,317
    1
    61,819
    113
    Mother Earth
    මම පොඩි කාලේදි අපේ පවුලේ කට්ටිය මුහුදේ ගියා රැල්ල පාගන්න. ටිකක් වෙලා යද්දි මනුස්සයෙක් එනවා ලේ පෙරාගෙන මුළු ඇඟේම ලේ බේරෙනවා. රණ්ඩුවක් ගිහිල්ල බෝතලයක් කුඩු කරලා ඒ මනුස්සයට ඇනලා. බෙල්ලටයි මූනටයි බඩටයි උරහිසටයි. ඒ මනුස්සය ටික දුරක් ගිහින් වැටුනා. පස්සේ අරූ වීදුරු බෝතල් කට්ටෙන් අයෙත් ඇන්න පිටට. අපි කට්ටිය රැල්ල පාගන එක නතර කරලා ගෙදර ආව. එතකොට මම 7 වසරේ වගේ ඇති.
     
    • Wow
    Reactions: Mr.dark and NRTG