Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Muscle කාර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනයක් කියන එකේ වචනාර්ථය ගත්තත් ඒකෙ අදහස තැනකින් තැනකට යන්න උදව් වෙන දෙයක් කියන එකයි. කොහොම නමුත් තැනකින් තැනකට යනවාට එහා ගිය තෘප්තිමත් අත්දැකීමක් ලබා දෙන මට්ටමට වාහන දියුණු වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. වාහනයක් එළවීමෙන් ලැබෙන තෘප්තිය නිසාම ඉතාම කෙටි කාලයකින් අති විශාල පිරිසක් වාහන පැදවීමට ආදරය කරන්න ගත්තා.

මේ එක්කම සිදු වුණු දෙයක් වුණේ ගමනාගමනයේ පහසුව ගැන හිතනවා වෙනුවට ධාවනය කිරීමෙන් තෘප්තියක් ලබා ගන්න සමත් ලක්ෂණ වැඩි වැඩියෙන් වාහනවලට එකතු වෙන්න පටන් ගත්ත එකයි. මෙතැන දී විශේෂයෙන්ම වැදගත් වාහන වර්ගය වුණේ කාර්. ඉතාම කෙටි කලකින් දොරවල් දෙකක් පමණක් තිබෙන, පිටුපස අසුන නැති හෝ නමට පමණක් තිබෙන, නමුත් ධාවනයෙන් තෘප්තියක් ගන්න වැදගත් දේ බොහොමයක් ඇති කාර් සුවිශාල ජනප්‍රියත්වයක් ලැබුවා.

නිකන්ම ගමන් බිමන් යාම වෙනුවට ජේත්තුවට යන්න පුළුවන්, ධාවනයෙන් තෘප්තියක් ලබා දෙන කාර් හැදෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. (cdn.pixabay.com)

කාර් ගැන කතා කරද්දී සුවිශේෂී තැනක් ගන්නා අංශයක් තමයි Muscle කාර්. මේ කාර්වල තාක්ෂණය යුරෝපීය කාර්වලට සාපේක්ෂව තරමක් සරල වුණත් ඒවා සතු ජීව ගුණය, පෞරුෂත්වය සහ ආදරණීය බව සියලුම දෙනා ඒවාට හදවතින්ම බැඳ තබා ගන්න සමත් වුණා. අපේ රටේ Muscle කාර් ධාවනය කරන්න ලොකු ධනවත්කමක් නැතිනම් තරමක් අපහසු වුණත් Muscle කාර්වලට ආදරය කරන අය අපේ රටේත් කිසිම අඩුවක් නෑ. ඉතින් මේ ලිපිය කාර්වලට ආදරය කරන ඔබ සඳහාම යි.

Muscle කාර් බිහි වෙන්න හේතු වුණු ඇමරිකානු සංස්කෘතික පුනරුදය

කාලයක් පුරා ලෝකයේ ධනවත්ම, බලවත්ම රටක් වුණු ඇමරිකාවට දේශීය වශයෙන් සුවිශාල වාහන වෙළඳපොළක් නිර්මාණය වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. කාගේ අතරත් ඇති තරම් සල්ලි ගැවසීම, 1955න් පසුව ඉතා ඉක්මණින් රට පුරාම බිහි වුණු Interstate අධිවේගී මාර්ග ජාලය, විශාල ප්‍රදේශ පුරා පැතිරුණු අපූරු දසුන් බොහෝ තිබීම, සහ ප්‍රධාන වශයෙන්ම ඉන්ධන මිල ඉතාම අඩු වීම වගේ කරුණු නිසා කාර් එකක් අරගෙන ඇති තරම් රවුම් ගහන එක 1960 දශකයේ ඇමරිකානුවන්ගේ ප්‍රධානම විනෝදාංශය බවට පත් වුණා.

දෙවන ලෝක යුද්ධය ජය ගැනීම සහ ඇති තරම් මුදල් අතේ ගැවසීමත් එක්ක ඔවුන්ට විනෝද වෙන්න හේතු හොයා ගන්නත් අපහසු වුණේ නැහැ. ටයි කෝට්වලට සිර වෙලා සිටීම වෙනුවට සැහැල්ලු ඇඳුම් ඇඳගෙන විනෝදයෙන් කාලය ගත කිරීම, කාන්තාවන්ට විශාල නිදහසක් හිමි වීම, ලිංගිකත්වය ගැන වපර ඇසින් බැලීම අඩු වීම වගේ සමාජයීය පැත්තෙන් එක්ක ඇති වුණු වෙනස් කම් එක්කම රට පුරාම සංස්කෘතික පුනරුදයක් ඇති වුණා.

කාරයේම සිට චිත්‍රපට නැරඹීමට හැකි drive in සිනමා ශාලා එකල විශාල ජනප්‍රියත්වයක් ලැබුවා. (prickettandellis.files.wordpress.com)

ඉතින් විනෝද වෙන්න, විශේෂයෙන්ම තරුණ තරුණියන්ට ජෝඩු වශයෙන් තැන් තැන්වල ගිහින් සතුටු වෙන්න කාර් බිහි වීම තමයි Muscle කාර්වල ආරම්භයට පදනම කියලා සැළකෙන්නේ. ඉන්ධන මිල අඩු වීම සහ අතේ සල්ලි ඇති තරම් තිබීම නිසා අධික එන්ජින් ධාරිතාවක් සහිත වාහන වෙළඳපොළට එන්න පටන් ගත්තා. කාර්වල පෙනුමත් දිගින් දිගටම ඉතාම හැඩිදැඩි බවක් ගන්න පටන් ගත්තා.

Muscle කාර් එකක් කියන්නේ මොකක්ද?

Muscle කාර් එකක් කියන එකට ප්‍රධානම අවශ්‍යතාව වුණේ අධිබලැති එන්ජිමක්, විශේෂයෙන්ම සිලින්ඩර් 8ක් සහිත V8 එන්ජිමක් තියෙන එකයි. එන්ජිමේ ධාරිතාවය හෙවත් CC අගයත්, එහි අශ්වබල ප්‍රමාණයත් ගැන පුරසාරම් කියන්නට හැකි වීමත් මෙහිදී වැදගත් වුණා. CC අගය ලීටර්වලින් (1000 CC ගුණාකාරවලින්) කීම තමයි වඩාත් ජනප්‍රිය වුණේ. ලීටර් 3කවත් එන්ජිමක් නැතිනම් එය Muscle කාර් එකක් ලෙස සැලකුණේ කලාතුරකින්. බොහෝ ජනප්‍රිය Muscle කාර්වල මෙය ලීටර් 5 – 7 අතර වුණා.

Muscle කාර් ගැන කියනකොට Mastang නාමය අමතක කරන්නම බැහැ. (cardotcom.com)

පෙනුමෙන් බොහොම හැඩි දැඩි, වෙනත් විදිහකට කිව්වොත් Macho look එකක් තිබීමත් මේවායේ වැදගත් ලක්ෂණයක්. ඒ නිසා විශාල ටයර්, දිග බොනට්ටු, සමස්තයක් වශයෙන් දකින කෙනෙකුට බයක් හැඟවෙන, ඇඩ්රිනලින් ශ්‍රාවය උත්සන්න වන ජවාධිකපෙනුම සහ V8 එන්ජිමකටම ආවේණික හඬ නිකුත් වීම Muscle කාර් එකක් ඉතා ජනප්‍රිය කරන්න සමත් වුණා. Muscle කියන එකෙන් අදහස් වෙන්නේම මස්පිඬු ඉලිප්පුණු ශක්තිමත් පුද්ගලයෙකුගේ ලක්ෂණවලට සමාන කාර් එකක් කියන එකයි.

Muscle කාර්වල තාක්ෂණය ඒ තරම් වැදගත් වුණේ නැහැ. ඉන්ධන කාර්යක්ෂමතාව, පරිසර හිතකාමී බව වගේ දේවල් ගැන කවුරුත් අහලාවත් නොතිබුණු තරම්. කාර් එකේ නිෂ්පාදන ගුණාත්මක බවත් වැදගත් වුණේ නැහැ, මොකද කැඩුණු සැණින් හදා ගන්න හරි, එය ඉවත් කර අලුත් කාර් එකක් ගන්න එක හරි ඒ තරම් වියදම් යන දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම වරක් දෙවරක් පාවිච්චි කළ කාර් එකක් මාසේ පඩියෙන් ගන්න හැකි තරම් ලාභ වෙන තෙක් ඇමරිකානු වෙළඳපොළ කාර්වලින් පිරිලයි තිබුණේ. මේ නිසා මිල අධික තාක්ෂණයන් භාවිතයේ වැඩි ප්‍රයෝජනයක් තිබුණේ නැහැ.

ඇමරිකාවේ තිබෙන වංගු රහිත, මනරම් දර්ශන පිරුණු මාර්ග Muscle කාර්වලටත්, ධාවනයෙන් තෘප්තියක් ලබා ගන්නත් ඉතා හොඳින් ගැලපුණා. අදටත් route 66 ලෙස හැඳින්වෙන මාර්ගය ලොව දර්ශනීයම මාර්ගයක් ලෙස සැලකෙනවා. (bimago.co.uk)

ඇමරිකාවේ හැම තැනම තිබුණු වංගු ඉතා අඩු, ඍජු, දීර්ඝ මාර්ග නිසා Muscle කාර්වල මෙහෙයවීම (handling) ඒ තරම් හොඳින් තිබීමත් වැදගත් වුණේ නැහැ. Muscle කාර් එකක් ධාවනයෙන් ලැබෙන “Kick” එක සහ එහි පෙනුමෙන් හැඟවෙන හැඩිදැඩි බව සියල්ලටම ඉහළින් තිබුණා.

මෑත කාලයේ නැවත ඇති වී තිබෙන ඉල්ලුම

1970 දශකයේ ඇති වුණු බොර තෙල් අර්බුදය ඇතුළු විවිධ කාරණා නිසා Muscle කාර් භාවිතය අඩුවෙලා ගියා. යුරෝපීය හා ජපන් වාහනවල තිබුණු නිෂ්පාදන ගුණාත්මක බවත්, ඉන්ධන කාර්යක්ෂමතාවත් නිසා ආනයනික වාහනවලට විශාල ඉල්ලුමක් ඇති වුණා. ඇමරිකානු දේශීය කාර් කර්මාන්තය විශේෂයෙන් බිඳ වැටුණු අතර ඒ මත රැඳී තිබුණු Detroit වැනි ප්‍රදේශත් විනාශයට ගියා.

කොහොම නමුත් මේ වන විට Muscle කාර්වලට අලුත් ඉල්ලුමක් ලැබෙන්න පටන් අරන්. එදා සිටම ආදරයට ලක් වුණු Ford සමාගමේ Mustang, General Motors හි Chervorlet අනු සමාගමේ Corvette හා Camaro, Dodge සමාගමේ Charger හා Challenger ඇතුළු Muscle කර හා සබැඳුණු වෙළඳ නාම ගණනාවකින් අද නිපදවෙන අලුත්ම Muscle කාර්වලට ඒවා එතරම් ජනප්‍රිය නැති රටවල පවා ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙනවා. යුරෝපීය හෝ ජපන් වාහනවල දකින්න නැති පෞරුෂයක් මේ හැම කාර් එකක්ම සතුයි. හරියටම ඇඟිල්ල දිගු කර පෙන්වන්න බැරි, පැහැදිලි කරන්න බැරි හැඟීමක් දුටු විගස ජනිත කරන්නත්, තාක්ෂණයෙන් ඉතා උසස් වාහනයකින් කිසිදා නොලැබෙන ආදරණීය, ලෙන්ගතු හැඟීමක් ඇති කරන්නත් හැකියාව Muscle කාර් එකක තිබෙනවා. වචනයෙන් විස්තර කරනවා වෙනුවට පහත තිබෙන රූප දිහා බැලුවොත් මේ කියන දේ හොඳින් වැටහේවි. අද බිහි වන Muscle කාර් තාක්ෂණයෙන් බොහෝ විට උසස් වුණත් ඒවා සතු පෞරුෂය පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ නේද?

2019 Chevy Camaro කාරය ජවාධික පෙනුමට හොඳ උදාහරණයක් (2019chevrolets.com)

උපුටා ගැනීම- roar.media

[QUOTE="tas, post: 23312062, member: 292156"] [SIZE=3]වාහනයක් කියන එකේ වචනාර්ථය ගත්තත් ඒකෙ අදහස [URL="https://dictionary.cambridge.org/dictionary/english/vehicle"]තැනකින් තැනකට යන්න උදව් වෙන දෙයක්[/URL] කියන එකයි. කොහොම නමුත් තැනකින් තැනකට යනවාට එහා ගිය තෘප්තිමත් අත්දැකීමක් ලබා දෙන මට්ටමට වාහන දියුණු වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. වාහනයක් එළවීමෙන් ලැබෙන තෘප්තිය නිසාම ඉතාම කෙටි කාලයකින් අති විශාල පිරිසක් වාහන පැදවීමට ආදරය කරන්න ගත්තා.[/SIZE] [SIZE=3]මේ එක්කම සිදු වුණු දෙයක් වුණේ ගමනාගමනයේ පහසුව ගැන හිතනවා වෙනුවට ධාවනය කිරීමෙන් තෘප්තියක් ලබා ගන්න සමත් ලක්ෂණ වැඩි වැඩියෙන් වාහනවලට එකතු වෙන්න පටන් ගත්ත එකයි. මෙතැන දී විශේෂයෙන්ම වැදගත් වාහන වර්ගය වුණේ කාර්. [URL="http://www.classic-car-history.com/sports-car-history.htm"]ඉතාම කෙටි කලකින්[/URL] දොරවල් දෙකක් පමණක් තිබෙන, පිටුපස අසුන නැති හෝ නමට පමණක් තිබෙන, නමුත් ධාවනයෙන් තෘප්තියක් ගන්න වැදගත් දේ බොහොමයක් ඇති කාර් සුවිශාල ජනප්‍රියත්වයක් ලැබුවා.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/2XQCUe29y0vzIlum_1.jpg?w=750[/IMG][/SIZE] [SIZE=3]නිකන්ම ගමන් බිමන් යාම වෙනුවට ජේත්තුවට යන්න පුළුවන්, ධාවනයෙන් තෘප්තියක් ලබා දෙන කාර් හැදෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. (cdn.pixabay.com)[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කාර් ගැන කතා කරද්දී සුවිශේෂී තැනක් ගන්නා අංශයක් තමයි [URL="https://www.gentlemansgazette.com/muscle-cars-explained-history/"]Muscle කාර්[/URL]. මේ කාර්වල තාක්ෂණය යුරෝපීය කාර්වලට සාපේක්ෂව තරමක් සරල වුණත් ඒවා සතු ජීව ගුණය, පෞරුෂත්වය සහ ආදරණීය බව සියලුම දෙනා ඒවාට හදවතින්ම බැඳ තබා ගන්න සමත් වුණා. අපේ රටේ Muscle කාර් ධාවනය කරන්න ලොකු ධනවත්කමක් නැතිනම් තරමක් අපහසු වුණත් Muscle කාර්වලට ආදරය කරන අය අපේ රටේත් කිසිම අඩුවක් නෑ. ඉතින් මේ ලිපිය කාර්වලට ආදරය කරන ඔබ සඳහාම යි.[/SIZE] [B][SIZE=3]Muscle කාර් බිහි වෙන්න හේතු වුණු ඇමරිකානු සංස්කෘතික පුනරුදය[/SIZE][/B] [SIZE=3]කාලයක් පුරා ලෝකයේ ධනවත්ම, බලවත්ම රටක් වුණු ඇමරිකාවට දේශීය වශයෙන් සුවිශාල වාහන වෙළඳපොළක් නිර්මාණය වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. කාගේ අතරත් ඇති තරම් සල්ලි ගැවසීම, 1955න් පසුව ඉතා ඉක්මණින් රට පුරාම බිහි වුණු [URL="https://www.fhwa.dot.gov/interstate/history.cfm"]Interstate අධිවේගී මාර්ග ජාලය[/URL], විශාල ප්‍රදේශ පුරා පැතිරුණු අපූරු දසුන් බොහෝ තිබීම, සහ ප්‍රධාන වශයෙන්ම ඉන්ධන මිල ඉතාම අඩු වීම වගේ කරුණු නිසා කාර් එකක් අරගෙන ඇති තරම් රවුම් ගහන එක 1960 දශකයේ ඇමරිකානුවන්ගේ ප්‍රධානම විනෝදාංශය බවට පත් වුණා.[/SIZE] [SIZE=3]දෙවන ලෝක යුද්ධය ජය ගැනීම සහ ඇති තරම් මුදල් අතේ ගැවසීමත් එක්ක ඔවුන්ට විනෝද වෙන්න හේතු හොයා ගන්නත් අපහසු වුණේ නැහැ. ටයි කෝට්වලට සිර වෙලා සිටීම වෙනුවට සැහැල්ලු ඇඳුම් ඇඳගෙන විනෝදයෙන් කාලය ගත කිරීම, කාන්තාවන්ට විශාල නිදහසක් හිමි වීම, ලිංගිකත්වය ගැන වපර ඇසින් බැලීම අඩු වීම වගේ සමාජයීය පැත්තෙන් එක්ක ඇති වුණු වෙනස් කම් එක්කම රට පුරාම [URL="https://www.thenewamerican.com/print-magazine/item/26842-americas-cultural-revolution"]සංස්කෘතික පුනරුදයක්[/URL] ඇති වුණා.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/7lNn8eiGNRu84Hlq_2.jpg?w=750[/IMG][/SIZE] [SIZE=3]කාරයේම සිට චිත්‍රපට නැරඹීමට හැකි drive in සිනමා ශාලා එකල විශාල ජනප්‍රියත්වයක් ලැබුවා. (prickettandellis.files.wordpress.com)[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඉතින් විනෝද වෙන්න, විශේෂයෙන්ම තරුණ තරුණියන්ට ජෝඩු වශයෙන් තැන් තැන්වල ගිහින් සතුටු වෙන්න කාර් බිහි වීම තමයි Muscle කාර්වල ආරම්භයට පදනම කියලා සැළකෙන්නේ. ඉන්ධන මිල අඩු වීම සහ අතේ සල්ලි ඇති තරම් තිබීම නිසා අධික එන්ජින් ධාරිතාවක් සහිත වාහන වෙළඳපොළට එන්න පටන් ගත්තා. කාර්වල පෙනුමත් දිගින් දිගටම ඉතාම හැඩිදැඩි බවක් ගන්න පටන් ගත්තා.[/SIZE] [B][SIZE=3]Muscle කාර් එකක් කියන්නේ මොකක්ද?[/SIZE][/B] [SIZE=3]Muscle කාර් එකක් කියන එකට [URL="https://www.autocar.co.uk/car-news/motoring/history-muscle-car-picture-special"]ප්‍රධානම අවශ්‍යතාව වුණේ අධිබලැති එන්ජිමක්[/URL], විශේෂයෙන්ම සිලින්ඩර් 8ක් සහිත V8 එන්ජිමක් තියෙන එකයි. එන්ජිමේ ධාරිතාවය හෙවත් CC අගයත්, එහි අශ්වබල ප්‍රමාණයත් ගැන පුරසාරම් කියන්නට හැකි වීමත් මෙහිදී වැදගත් වුණා. CC අගය ලීටර්වලින් (1000 CC ගුණාකාරවලින්) කීම තමයි වඩාත් ජනප්‍රිය වුණේ. ලීටර් 3කවත් එන්ජිමක් නැතිනම් එය Muscle කාර් එකක් ලෙස සැලකුණේ කලාතුරකින්. බොහෝ ජනප්‍රිය Muscle කාර්වල මෙය [URL="https://www.zeroto60times.com/2015/08/highest-horsepower-classic-muscle-cars/"]ලීටර් 5 – 7[/URL] අතර වුණා.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/moC3oiokEuKUkKbz_3.jpg?w=750[/IMG][/SIZE] [SIZE=3]Muscle කාර් ගැන කියනකොට Mastang නාමය අමතක කරන්නම බැහැ. (cardotcom.com)[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]පෙනුමෙන් බොහොම හැඩි දැඩි, වෙනත් විදිහකට කිව්වොත් Macho look එකක් තිබීමත් මේවායේ වැදගත් ලක්ෂණයක්. ඒ නිසා විශාල ටයර්, දිග බොනට්ටු, සමස්තයක් වශයෙන් දකින කෙනෙකුට බයක් හැඟවෙන, ඇඩ්රිනලින් ශ්‍රාවය උත්සන්න වන ජවාධිකපෙනුම සහ [URL="http://www.machinedesign.com/archive/mystery-why-v8-engines-sound-so-euphonious"]V8 එන්ජිමකටම ආවේණික හඬ[/URL] නිකුත් වීම Muscle කාර් එකක් ඉතා ජනප්‍රිය කරන්න සමත් වුණා. Muscle කියන එකෙන් අදහස් වෙන්නේම මස්පිඬු ඉලිප්පුණු ශක්තිමත් පුද්ගලයෙකුගේ ලක්ෂණවලට සමාන කාර් එකක් කියන එකයි.[/SIZE] [SIZE=3]Muscle කාර්වල තාක්ෂණය ඒ තරම් වැදගත් වුණේ නැහැ. ඉන්ධන කාර්යක්ෂමතාව, පරිසර හිතකාමී බව වගේ දේවල් ගැන කවුරුත් අහලාවත් නොතිබුණු තරම්. කාර් එකේ නිෂ්පාදන ගුණාත්මක බවත් වැදගත් වුණේ නැහැ, මොකද කැඩුණු සැණින් හදා ගන්න හරි, එය ඉවත් කර අලුත් කාර් එකක් ගන්න එක හරි [URL="https://www.retrowaste.com/1960s/cars-in-the-1960s/"]ඒ තරම් වියදම් යන දෙයක් නෙවෙයි[/URL]. විශේෂයෙන්ම වරක් දෙවරක් පාවිච්චි කළ කාර් එකක් මාසේ පඩියෙන් ගන්න හැකි තරම් ලාභ වෙන තෙක් ඇමරිකානු වෙළඳපොළ කාර්වලින් පිරිලයි තිබුණේ. මේ නිසා මිල අධික තාක්ෂණයන් භාවිතයේ වැඩි ප්‍රයෝජනයක් තිබුණේ නැහැ.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/oSC1uzv5B1gbLOkt_4.jpg?w=750[/IMG][/SIZE] [SIZE=3]ඇමරිකාවේ තිබෙන වංගු රහිත, මනරම් දර්ශන පිරුණු මාර්ග Muscle කාර්වලටත්, ධාවනයෙන් තෘප්තියක් ලබා ගන්නත් ඉතා හොඳින් ගැලපුණා. අදටත් route 66 ලෙස හැඳින්වෙන මාර්ගය ලොව දර්ශනීයම මාර්ගයක් ලෙස සැලකෙනවා. (bimago.co.uk)[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]ඇමරිකාවේ හැම තැනම තිබුණු වංගු ඉතා අඩු, ඍජු, දීර්ඝ මාර්ග නිසා Muscle කාර්වල මෙහෙයවීම (handling) ඒ තරම් හොඳින් තිබීමත් වැදගත් වුණේ නැහැ. Muscle කාර් එකක් [URL="http://www.microbiologybytes.com/science-generating-feeling-driving-muscle-car/"]ධාවනයෙන් ලැබෙන “Kick” එක[/URL] සහ එහි පෙනුමෙන් හැඟවෙන හැඩිදැඩි බව සියල්ලටම ඉහළින් තිබුණා.[/SIZE] [B][SIZE=3]මෑත කාලයේ නැවත ඇති වී තිබෙන ඉල්ලුම[/SIZE][/B] [SIZE=3]1970 දශකයේ ඇති වුණු [URL="https://www.thebalance.com/opec-oil-embargo-causes-and-effects-of-the-crisis-3305806"]බොර තෙල් අර්බුදය[/URL] ඇතුළු විවිධ කාරණා නිසා Muscle කාර් භාවිතය අඩුවෙලා ගියා. යුරෝපීය හා ජපන් වාහනවල තිබුණු නිෂ්පාදන ගුණාත්මක බවත්, ඉන්ධන කාර්යක්ෂමතාවත් නිසා ආනයනික වාහනවලට විශාල ඉල්ලුමක් ඇති වුණා. ඇමරිකානු දේශීය කාර් කර්මාන්තය විශේෂයෙන් බිඳ වැටුණු අතර ඒ මත රැඳී තිබුණු Detroit වැනි ප්‍රදේශත් විනාශයට ගියා.[/SIZE] [SIZE=3]කොහොම නමුත් මේ වන විට Muscle කාර්වලට අලුත් ඉල්ලුමක් ලැබෙන්න [URL="https://www.yorkdispatch.com/story/money/business/2017/04/12/muscle-cars-make-comeback/100398634/"]පටන් අරන්[/URL]. එදා සිටම ආදරයට ලක් වුණු Ford සමාගමේ Mustang, General Motors හි Chervorlet අනු සමාගමේ Corvette හා Camaro, Dodge සමාගමේ Charger හා Challenger ඇතුළු Muscle කර හා සබැඳුණු වෙළඳ නාම ගණනාවකින් අද නිපදවෙන අලුත්ම Muscle කාර්වලට ඒවා එතරම් ජනප්‍රිය නැති රටවල පවා ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙනවා. යුරෝපීය හෝ ජපන් වාහනවල දකින්න නැති පෞරුෂයක් මේ හැම කාර් එකක්ම සතුයි. හරියටම ඇඟිල්ල දිගු කර පෙන්වන්න බැරි, පැහැදිලි කරන්න බැරි හැඟීමක් දුටු විගස ජනිත කරන්නත්, තාක්ෂණයෙන් ඉතා උසස් වාහනයකින් කිසිදා නොලැබෙන ආදරණීය, ලෙන්ගතු හැඟීමක් ඇති කරන්නත් හැකියාව Muscle කාර් එකක තිබෙනවා. වචනයෙන් විස්තර කරනවා වෙනුවට පහත තිබෙන රූප දිහා බැලුවොත් මේ කියන දේ හොඳින් වැටහේවි. අද බිහි වන Muscle කාර් තාක්ෂණයෙන් බොහෝ විට උසස් වුණත් ඒවා සතු පෞරුෂය පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ නේද?[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/FvGLgquutfoACaT6_5.png?w=750[/IMG][/SIZE] [SIZE=3]2019 Chevy Camaro කාරය ජවාධික පෙනුමට හොඳ උදාහරණයක් (2019chevrolets.com)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උපුටා ගැනීම- roar.media[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom