Mushroom|Mycelium|Fungus ගෑන දන්න අය පොඩ්ඩක් එන්න

SK29

Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    මන් කෑමති හතු වගාව (Mushroom|Mycelium|Fungus) ගෑන ඉගෙන ගන්න. අහාරයක් විදියට වවන එක විතරක් නෙමේයි, අනිත් ප්‍රයොජන ගෙනත්.

    ඵහල ලින්ක් එකෙ බලන්න.
    Is Mycelium Fungus the Plastic of the Future?

    මෙව ගෑන දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. නෑත්නම් මෙව ගෙන ඉගෙනගන්න පුලුවන් තෑනක් දන්නව නම් කියන්න.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    ලන්කාවෙ කෑමට වගා කරන හතු වගාව ඈරෙන්න වෙන දෙවල් කෙරෙන්නෙ නෑ නේද?
    අනිත් products වලටත් හොන්ද future එකක් තියෙවි.