Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Music Group Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ ප්රශ්න පත්තරයක්නේ

කමක් නෑ. දැනගන්ඩනෙ අහන්නේ.

මුලින්ම ගිටාර් වලටයි ඩ්රම් සෙට් එකටයි කරන්ට් එකක් දෙන්නෙ නෑ.

ඒ වයර් එක වගේ පෙන්නේ කරන්ට් එක දෙන එකක් නෙමෙයි ගිටාර් එකෙයි ඩ්රම් සෙට් ඒකයි සද්දේ Equalizer එකට දෙන වයර් එක. Equalizer එකෙන් කරන්නේ ඔක්කොම සද්ද්වල් ටික බැලන්ස් කරන එක. ඊට පස්සේ Equalizer එකෙන් Amp එකට කනෙක්ට් කරල Amp එකෙන් තමයි ස්පිකර් වලට සද්දේ යවන්නේ.

1. මියුසිකල් ෂෝ වල ගහන බොක්ස් ගිටාර් එක සෙමි අකවුස්ටික් (Semi Acoustic). එක Equalizer එකට සෙට් කරල හැමෝටම ඇහෙන්ඩ සද්දේ දෙන්ඩ පුළුවන්. පොඩි හතර පස් දෙනෙක් ඉන්න පාටි එකකදී නිකන් ගහන්ත්ඩත් පුළුවන්.

කම්බි වල කරන්ට් එකක් යන්නේ නෑ.

2. ඩ්රම් සෙට් වර්ගත් තියන්ව Acoustic සහ Electric කියල. ඔය දෙකේ සද්ද දෙවිදියකට ඇහෙන්නේ.

Electric ඩ්රම් එක කෙලින්ම Equalizer එකට කනෙක්ට් කරන්ඩ පුළුවන්.

එත් Acoustic එක එහෙම බෑ. එක නිසා Acoustic එකේ සද්දේ ගන්ඩ හැම පාර්ට් එකකටම මයික් එකකක් සෙට් කරල තියෙන්නේ. මයික් වලින් තමයි Acoustic ඩ්රම් එකක සද්දේ Equalizer එකට දෙන්නෙ.

3. සමහර කෑලි මතකෙන් ගහනව. සමහර කෑලි එවෙලෙට ගහනව. ඒක ඉතින් හැකියාව.

4. ඔව්. ගායකයෝ සින්දු ටිකයි ඒ සින්දු වල පිළිවෙලයි කලින් දෙනව බෑන්ඩ් එකට.

කලාතුරකින් තමයි විශේෂ ඉල්ලීම් මත කියල සින්දු කියන්නෙ. ගොඩක් වෙලාවට බෑන්ඩ් හැම සින්දුවක්ම වගේ ප්ප්රැක්ටිස් කරනව නිකන් ඉන්න දවස් වලට.

[QUOTE="Dilzzzz, post: 21473740, member: 481122"] [SIZE="4"]උබ ප්රශ්න පත්තරයක්නේ කමක් නෑ. දැනගන්ඩනෙ අහන්නේ. මුලින්ම ගිටාර් වලටයි ඩ්රම් සෙට් එකටයි කරන්ට් එකක් දෙන්නෙ නෑ. ඒ වයර් එක වගේ පෙන්නේ කරන්ට් එක දෙන එකක් නෙමෙයි ගිටාර් එකෙයි ඩ්රම් සෙට් ඒකයි සද්දේ Equalizer එකට දෙන වයර් එක. Equalizer එකෙන් කරන්නේ ඔක්කොම සද්ද්වල් ටික බැලන්ස් කරන එක. ඊට පස්සේ Equalizer එකෙන් Amp එකට කනෙක්ට් කරල Amp එකෙන් තමයි ස්පිකර් වලට සද්දේ යවන්නේ. 1. මියුසිකල් ෂෝ වල ගහන බොක්ස් ගිටාර් එක සෙමි අකවුස්ටික් (Semi Acoustic). එක Equalizer එකට සෙට් කරල හැමෝටම ඇහෙන්ඩ සද්දේ දෙන්ඩ පුළුවන්. පොඩි හතර පස් දෙනෙක් ඉන්න පාටි එකකදී නිකන් ගහන්ත්ඩත් පුළුවන්. කම්බි වල කරන්ට් එකක් යන්නේ නෑ. 2. ඩ්රම් සෙට් වර්ගත් තියන්ව Acoustic සහ Electric කියල. ඔය දෙකේ සද්ද දෙවිදියකට ඇහෙන්නේ. Electric ඩ්රම් එක කෙලින්ම Equalizer එකට කනෙක්ට් කරන්ඩ පුළුවන්. එත් Acoustic එක එහෙම බෑ. එක නිසා Acoustic එකේ සද්දේ ගන්ඩ හැම පාර්ට් එකකටම මයික් එකකක් සෙට් කරල තියෙන්නේ. මයික් වලින් තමයි Acoustic ඩ්රම් එකක සද්දේ Equalizer එකට දෙන්නෙ. 3. සමහර කෑලි මතකෙන් ගහනව. සමහර කෑලි එවෙලෙට ගහනව. ඒක ඉතින් හැකියාව. 4. ඔව්. ගායකයෝ සින්දු ටිකයි ඒ සින්දු වල පිළිවෙලයි කලින් දෙනව බෑන්ඩ් එකට. කලාතුරකින් තමයි විශේෂ ඉල්ලීම් මත කියල සින්දු කියන්නෙ. ගොඩක් වෙලාවට බෑන්ඩ් හැම සින්දුවක්ම වගේ ප්ප්රැක්ටිස් කරනව නිකන් ඉන්න දවස් වලට. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom