Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Music Studio.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ, එළකිරියේ අපේ යාලුවෙක් අහල තිබුණ මියුසික් ස්ටුඩියෝ එකක් හදන්න මොන වගේ දේවල්ද ඕනෙ කියල. ඒ වගේ ස්ටුඩියෝ කරන අය එළකිරියේ ඇති. අපේ කලින් යාළුවා වගේ ප්‍රශ්න තියෙන අයත් ඇති මේ ෆීල්ඩ් ඒකට කැමති අය. ඒ කට්ටියට මේ ත්‍රෙඩ් එකෙන් මුලික අදහසක් ගන්න පුළුවන් වෙයි. මමත් ගොඩක් කැමති ෆීල්ඩ් එකක් තමයි මේක. කොයි තරම් වැඩ තිබුනත්, ජොබ් එකට ගියත් සතියකට එක පාරක් හරි යාළුවොත් එක්ක සින්දුවක් දෙකක් ප්ලේ කරනව. ස්ටුඩියෝ ගැන නම් ගොඩක් ලොකු දැනුමක් නෑ. දන්නේ නැති හැබැයි ආසාව තියෙන කෙනෙකුට නම් මේක ප්‍රයෝජනවත් වෙයි. එක දෙයක් කියන්න ඕනෙ. මේක ටිකක් වියදම් කරන්න වෙන වැඩක. දැන් උඹල මගෙ ඔලුව කන්න හදන්න එපා කන්නේ බොන්නේ අමාරුවෙන්, මේවට ලක්ෂගානක් වියදම් කරන්නෙ ඔලුව හොඳ නැද්ද කියල. මං මේක දාන්නෙ ආසාව තියෙන අයට දැනගන්න. සල්ලි තියෙන අය ස්ටුඩියෝ බැරිනම් ඕන මගුලක් දාගනිල්ල. මං එනවද නවත්තන්න...

සාමාන්‍ය ස්ටුඩියෝ එකකට ඕන වෙනව මෙන්න මේ දේවල්. මේ තියෙන්නෙ basic instruments විතරයි.

1. A computer!!!"A fast computer. + good sound card.

සාමාන්‍ය අපි පාවිච්චි කරන පරිගණකයකට වැඩිය ගොඩක් වේගවත් පරිගණකයක් ඕන වෙනව ස්ටුඩියෝ එකකට. එ වගේම හොඳ සවුන්ඩ් කාඩ් එකකුත් ඕන වෙනව. හොඳ සවුන්ඩ් කාඩ් එකක් මොකටද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. මෙන්න මේ වගේ ඒව. මොනිටර් දෙක ගැන වැඩිය හිතන්න එපා. එක මොනිටරයක් උනත් අවුලක් නෑ. මොනිටර් දෙකක් දාන්නෙ recording software එක පාවිච්චි කරන්න ලේසි වෙන්න.

2. Recording software.

හොඳ recording software එකක් ඕනෙ. මොකටද??? මේකෙන් music record කරන්න, mix කරන්න, compose කරන්න, කපන්න කොටන්න ඕන මගුලක් පුළුවන්. ස්ටුඩියෝ එකක තියෙන වැදගත්ම දෙයක් තමයි මේක.

3. Speakers.

සුපිරිම Speakers සෙට් එකක් ඕනෙ. නැත්නං ඉතින් ස්ටුඩියෝ එකෙන් වැඩක නෑ. මේ පහල දාල තියෙන්නෙ Yamaha MSP3 කියන මොඩ්ල් එක. මේක නම් 19,000 විතර වෙනව. ඒ වගේ ගනන් තමා අඩුම යන්නෙ. අනිත් ඒවගේ ගාන හිතාගන්න පුළුවන්නේ.

4. Main workstation.

work station කියපු ගමන් කට්ටියගේ ඔලුවට එන්නේ කම්පියුටර් work station. මේ මොන මගුලක්ද කියල බලන්න එපා. මේ කියන්නෙ keyboard එක, ඒ කියන්නෙ ඕගන් එක ගැන. හැබැයි අපි සාමාන්‍ය ප්ලේ කරන keyboard වලට වැඩිය මේවා ගොඩක් powerful. මේවයේ උයාගෙන කන්න විතරයි බැරි. අනික තමයි මේ keyboard වල ස්පිකර් නෑ. mixer එකකට හයිකරන්නම වෙනව. මේ keyboard තමයි workstation. ලංකාවේ ඉරාජ්, සෙන්ටිග්‍රේඩ්ස්, මේරියන්ස් වගේ කට්ටිය workstation පාවිච්චි කරනව. වෙන අය ගැන නම් කියන්න දන්නේ නෑ. මෙයාලනම් පාවිච්චි කරනව දැකල තියෙනව. workstation එකක් ලංකාවේ මුදලින් 2.5LK or 3LK විතර වෙනව. මේකක් ඉතින් අමාරුම නම් හොඳ keyboard එකක් උනත් කමක් නෑ.

5. Really good Headphone.

studio එකේ වැඩ කරද්දී හොඳ කන්දෙකක් වගේම හොඳ Headphone එකකුත් ඕන වෙනව. පේමන්ට් එකේ රු 500 ට තියෙන ඒව හරියන්නේ නෑ. හැබැයි මේ පහල දාල තියෙන එකේ ගානනම් උඹල දැනගත්තේ නැති උනාට කමක් නෑ.

6. Condenser mic

මයික් එකක් නැතුව උඹල ඔය හදන ස්ටුඩියෝ එකේ සින්දුවක් හරි රෙකෝඩ් කරන්නෙ අහවල් එකෙන්ද. මේකට කියන්න තියෙන්නෙත් Headphone එකට කියපු කතාවම තමයි. පේමන්ට් එකේ තියෙන ඒව හරියන්නේ නෑ. ස්ටුඩියෝ වලට ගන්නේ මෙන්න මේවා.

7. Analog/Digital Mixer.

mixer ගැන නම් හැමෝම දන්නව ඇති. හැබැයි මෙහෙම දෙයක් තියෙනව. දැන් තියෙනව සම්පුර්ණයෙන්ම digital ස්ටුඩියෝ. ඒවායේ මේ ඇනලොග් mixer පාවිච්චි කරන්නෙ නෑ. හැබැයි තාමත් මේ analog mixer සමහර ස්ටුඩියෝ වල පාවිච්චි කරනව.

DIGITAL

ANALOG

අන්තිමට මෙන්න මෙහෙම තමයි ඔය ඔක්කොම කෑලි සෙට් වෙන විදිහ සරලව.

ඔන්න ඕව තමයි මුලික දේවල්. තව ඉතින් උඹලට ඕනෙ නම් ගිටාර්, ඩ්‍රම්ස් තව තියෙන ලට්ට ලොට්ට ඔක්කොම දාපල්ල. උඹලටත් ස්ටුඩියෝ එකක් හදන්න අදහසක් තියෙනවනම් මං මෙතන දාල තියෙන price ඔලුවට දාගෙන ඔලුව කචල් කරගන්න එපා. මේ දාල තියෙන්නෙ හොඳම instrument වල price. මිට වඩා ගොඩක් අඩුවට ජොලියට වගේ ස්ටුඩියෝ එකක් හදන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනව. උඹල ඕකක් හැදුවත් බෑන්ඩ් එකක් ප්ලේ කරන්න වගේ පුළුවන්. හැබැයි ප්‍රධානම දේ music recording කරන්න බෑ. ඇයි ඒ... මගෙන් අහන්නේ නැතුව කල්පනා කරලා බලපල්ලා. උඹල ඔය ගන්න මයික් එක ගොඩක් powerful. පොඩි සද්දයක් උනත් ඔය මයික් වලට හොඳට record වෙනව. උඹල සින්දුවක් record කරලා බලද්දි කුරුල්ලෝ කෑගහන ඒවයි, අම්ම බනින ඒවයි, අල්ලපු ගෙදර මිනිහ ගෑනිට කෑගහන ඒවයි ඔක්කොම record වෙලා තියෙයි. එහෙනම් මොකද කරන්නෙ ඒකට... ඒ නිසා තමයි ස්ටුඩියෝ හදන්න sound proof rooms පාවිච්චි කරන්නෙ. උඹලට නම් sound proof තැනක් හදාගන්න ටිකක් අමාරුවෙයි. දැන් සල්ලිත් තියෙනව, ස්ටුඩියෝ එකකුත් හැදුව කියමුකෝ. උඹල දන්නවද ස්ටුඩියෝ එකක වැඩ කෙරෙන්නෙ කොහොමද කියල, ඔය mixer කන්ට්‍රෝල් කරන හැටි, software වැඩ කරන හැටි........ ඒ ගැන දන්න කට්ටියට තමයි කියන්නෙ ශබ්ද පරිපාලකයො කියල. ඒ නිසා ඔක්කොටම කලින් audio engineering ඉගෙනගනිල්ල. මට මතක විදිහට SLIT එකේ audio engineering තිබුණ. උඹලට බන කියන මමත් ට්‍රයි කළා ස්ටුඩියෝවක් දාන්න. තාම බැරි උනා. මං දන්න දේවල් තමයි මේ දැම්මේ. වැරදි තැන් තියෙනවනම් දන්න අය නිවැරදි කරන්න. තව ඉතින් මේ ෆීල්ඩ් එක ගැන තමන් දන්න දේවල් තියෙනවනම් දාපල්ල. තමන්ගේ දැනුම බෙදාගන්න. කාටහරි ප්‍රයෝජනයක් උනානම් එච්චරයි. දැන් 1.30 වෙලාව. නිදිමරාගෙන පුක ඉරාගෙන ටයිප් කලේ. ඒ නිසා බලල හොරෙන්ම යන්න එපා. තව එකෙක්ට බලන්න බම්පුවක් හරි දාල පලයල්ලා. බුදුසරණයි

[QUOTE="Appu Haami, post: 12517150, member: 396490"] [SIZE="4"][B][COLOR="DarkRed"]මං මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ, එළකිරියේ අපේ යාලුවෙක් අහල තිබුණ මියුසික් ස්ටුඩියෝ එකක් හදන්න මොන වගේ දේවල්ද ඕනෙ කියල. ඒ වගේ ස්ටුඩියෝ කරන අය එළකිරියේ ඇති. අපේ කලින් යාළුවා වගේ ප්‍රශ්න තියෙන අයත් ඇති මේ ෆීල්ඩ් ඒකට කැමති අය. ඒ කට්ටියට මේ ත්‍රෙඩ් එකෙන් මුලික අදහසක් ගන්න පුළුවන් වෙයි. මමත් ගොඩක් කැමති ෆීල්ඩ් එකක් තමයි මේක. කොයි තරම් වැඩ තිබුනත්, ජොබ් එකට ගියත් සතියකට එක පාරක් හරි යාළුවොත් එක්ක සින්දුවක් දෙකක් ප්ලේ කරනව. ස්ටුඩියෝ ගැන නම් ගොඩක් ලොකු දැනුමක් නෑ. දන්නේ නැති හැබැයි ආසාව තියෙන කෙනෙකුට නම් මේක ප්‍රයෝජනවත් වෙයි. එක දෙයක් කියන්න ඕනෙ. මේක ටිකක් වියදම් කරන්න වෙන වැඩක. දැන් උඹල මගෙ ඔලුව කන්න හදන්න එපා කන්නේ බොන්නේ අමාරුවෙන්, මේවට ලක්ෂගානක් වියදම් කරන්නෙ ඔලුව හොඳ නැද්ද කියල. මං මේක දාන්නෙ ආසාව තියෙන අයට දැනගන්න. සල්ලි තියෙන අය ස්ටුඩියෝ බැරිනම් ඕන මගුලක් දාගනිල්ල. මං එනවද නවත්තන්න...:no::no:[/COLOR][/B][/SIZE] [SIZE="4"][B]සාමාන්‍ය ස්ටුඩියෝ එකකට ඕන වෙනව මෙන්න මේ දේවල්. මේ තියෙන්නෙ basic instruments විතරයි.[/B][/SIZE] [SIZE="4"][B][COLOR="DarkRed"]1. A computer!!!"A fast computer. + good sound card.[/COLOR][/B][/SIZE] [SIZE="4"][B]සාමාන්‍ය අපි පාවිච්චි කරන පරිගණකයකට වැඩිය ගොඩක් වේගවත් පරිගණකයක් ඕන වෙනව ස්ටුඩියෝ එකකට. එ වගේම හොඳ සවුන්ඩ් කාඩ් එකකුත් ඕන වෙනව. හොඳ සවුන්ඩ් කාඩ් එකක් මොකටද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. මෙන්න මේ වගේ ඒව. මොනිටර් දෙක ගැන වැඩිය හිතන්න එපා. එක මොනිටරයක් උනත් අවුලක් නෑ. මොනිටර් දෙකක් දාන්නෙ recording software එක පාවිච්චි කරන්න ලේසි වෙන්න.[/B][/SIZE] [IMG]http://www.annexgroup.org/blog/wp-content/uploads/2009/09/niucms1.jpg[/IMG] [IMG]http://www.untidymusic.com/wordpress/wp-content/uploads/2009/06/audiophile2496.jpg[/IMG] [SIZE="4"][B][COLOR="darkred"]2. Recording software.[/COLOR][/B][/SIZE] [SIZE="4"][B]හොඳ recording software එකක් ඕනෙ. මොකටද??? මේකෙන් music record කරන්න, mix කරන්න, compose කරන්න, කපන්න කොටන්න ඕන මගුලක් පුළුවන්. ස්ටුඩියෝ එකක තියෙන වැදගත්ම දෙයක් තමයි මේක.[/B][/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/0/0c/Pro-Tools-9.jpg/250px-Pro-Tools-9.jpg[/IMG] [IMG]https://askvideo.com/blog/wp-content/uploads/2010/12/metadata.jpg[/IMG] [IMG]http://www.camdensounds.co.uk/user/products/Steinberg/steinberg_Nuendo_5.gif[/IMG] [IMG]http://img.brothersoft.com/screenshots/softimage/n/nuendo-72289-1.jpeg[/IMG] [SIZE="4"][B][COLOR="darkred"]3. Speakers.[/COLOR][/B][/SIZE] [SIZE="4"][B]සුපිරිම Speakers සෙට් එකක් ඕනෙ. නැත්නං ඉතින් ස්ටුඩියෝ එකෙන් වැඩක නෑ. මේ පහල දාල තියෙන්නෙ Yamaha MSP3 කියන මොඩ්ල් එක. මේක නම් 19,000 විතර වෙනව. ඒ වගේ ගනන් තමා අඩුම යන්නෙ. අනිත් ඒවගේ ගාන හිතාගන්න පුළුවන්නේ.[/B][/SIZE] [IMG]http://static.musiciansfriend.com/derivates/6/001/322/825/DV019_Jpg_Regular_600848_pair.jpg[/IMG] [IMG]http://static.musiciansfriend.com/derivates/18/001/322/828/DV016_Jpg_Large_600848_web_comp.jpg[/IMG] [SIZE="4"][B][COLOR="darkred"] 4. Main workstation.[/COLOR][/B][/SIZE] [SIZE="4"][B]work station කියපු ගමන් කට්ටියගේ ඔලුවට එන්නේ කම්පියුටර් work station. මේ මොන මගුලක්ද කියල බලන්න එපා. මේ කියන්නෙ keyboard එක, ඒ කියන්නෙ ඕගන් එක ගැන. හැබැයි අපි සාමාන්‍ය ප්ලේ කරන keyboard වලට වැඩිය මේවා ගොඩක් powerful. මේවයේ උයාගෙන කන්න විතරයි බැරි. අනික තමයි මේ keyboard වල ස්පිකර් නෑ. mixer එකකට හයිකරන්නම වෙනව. මේ keyboard තමයි workstation. ලංකාවේ ඉරාජ්, සෙන්ටිග්‍රේඩ්ස්, මේරියන්ස් වගේ කට්ටිය workstation පාවිච්චි කරනව. වෙන අය ගැන නම් කියන්න දන්නේ නෑ. මෙයාලනම් පාවිච්චි කරනව දැකල තියෙනව. workstation එකක් ලංකාවේ මුදලින් 2.5LK or 3LK විතර වෙනව.:sorry: මේකක් ඉතින් අමාරුම නම් හොඳ keyboard එකක් උනත් කමක් නෑ. [/B][/SIZE] [IMG]http://files.soniccdn.com/imagehosting/85/8780_640.jpg[/IMG] [IMG]http://www.bonnersmusic.co.uk/file_store/28719.jpg?1210952051[/IMG] [IMG]http://digitalmedia.oreilly.com/images/oreilly/digitalmedia/2005/11/oasys-angle.jpg[/IMG] [SIZE="4"][B][COLOR="darkred"]5. Really good Headphone.[/COLOR][/B][/SIZE] [SIZE="4"][B]studio එකේ වැඩ කරද්දී හොඳ කන්දෙකක් වගේම හොඳ Headphone එකකුත් ඕන වෙනව. පේමන්ට් එකේ රු 500 ට තියෙන ඒව හරියන්නේ නෑ. හැබැයි මේ පහල දාල තියෙන එකේ ගානනම් උඹල දැනගත්තේ නැති උනාට කමක් නෑ.[/B][/SIZE] [IMG]http://www.monsterbeats-earphone.com/images/s/monster%20beat/monster%20beat%20headphone%20(17).jpg[/IMG] [SIZE="4"][B][COLOR="darkred"]6. Condenser mic[/COLOR][/B][/SIZE] [SIZE="4"][B] මයික් එකක් නැතුව උඹල ඔය හදන ස්ටුඩියෝ එකේ සින්දුවක් හරි රෙකෝඩ් කරන්නෙ අහවල් එකෙන්ද. මේකට කියන්න තියෙන්නෙත් Headphone එකට කියපු කතාවම තමයි. පේමන්ට් එකේ තියෙන ඒව හරියන්නේ නෑ. ස්ටුඩියෝ වලට ගන්නේ මෙන්න මේවා.[/B][/SIZE] [IMG]http://static.musiciansfriend.com/derivates/6/001/205/194/DV019_Jpg_Regular_273158.jpg[/IMG] [IMG]http://www.prmarketing.com/wp-content/uploads/mic-studio.jpg[/IMG] [IMG]http://www.beyondproductions.ca/images/studio_mic1.jpg[/IMG] [SIZE="4"][B][COLOR="darkred"]7. Analog/Digital Mixer.[/COLOR][/B][/SIZE] [SIZE="4"][B]mixer ගැන නම් හැමෝම දන්නව ඇති. හැබැයි මෙහෙම දෙයක් තියෙනව. දැන් තියෙනව සම්පුර්ණයෙන්ම digital ස්ටුඩියෝ. ඒවායේ මේ ඇනලොග් mixer පාවිච්චි කරන්නෙ නෑ. හැබැයි තාමත් මේ analog mixer සමහර ස්ටුඩියෝ වල පාවිච්චි කරනව. [/B][/SIZE] [SIZE="4"][B]DIGITAL[/B][/SIZE] [IMG]http://www.asnclassifieds.com/images/615_YAMAHA_PM5D.jpg[/IMG] [SIZE="4"][B]ANALOG[/B][/SIZE] [IMG]http://www.prosoundweb.com/images/uploads/LargeAllenHeathStudioAnalogBoard.jpg[/IMG] [SIZE="4"][B][COLOR="darkred"]අන්තිමට මෙන්න මෙහෙම තමයි ඔය ඔක්කොම කෑලි සෙට් වෙන විදිහ සරලව.[/COLOR][/B][/SIZE] [IMG]http://www.autosoft.com.hk/mainpage/HomeStudio/firebox00.jpg[/IMG] [B][COLOR="darkred"][SIZE="5"]ඔන්න ඕව තමයි මුලික දේවල්. තව ඉතින් උඹලට ඕනෙ නම් ගිටාර්, ඩ්‍රම්ස් තව තියෙන ලට්ට ලොට්ට ඔක්කොම දාපල්ල. උඹලටත් ස්ටුඩියෝ එකක් හදන්න අදහසක් තියෙනවනම් මං මෙතන දාල තියෙන price ඔලුවට දාගෙන ඔලුව කචල් කරගන්න එපා. මේ දාල තියෙන්නෙ හොඳම instrument වල price. මිට වඩා ගොඩක් අඩුවට ජොලියට වගේ ස්ටුඩියෝ එකක් හදන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනව. උඹල ඕකක් හැදුවත් බෑන්ඩ් එකක් ප්ලේ කරන්න වගේ පුළුවන්. හැබැයි ප්‍රධානම දේ music recording කරන්න බෑ. ඇයි ඒ... මගෙන් අහන්නේ නැතුව කල්පනා කරලා බලපල්ලා. උඹල ඔය ගන්න මයික් එක ගොඩක් powerful. පොඩි සද්දයක් උනත් ඔය මයික් වලට හොඳට record වෙනව. උඹල සින්දුවක් record කරලා බලද්දි කුරුල්ලෝ කෑගහන ඒවයි, අම්ම බනින ඒවයි, අල්ලපු ගෙදර මිනිහ ගෑනිට කෑගහන ඒවයි ඔක්කොම record වෙලා තියෙයි. එහෙනම් මොකද කරන්නෙ ඒකට... ඒ නිසා තමයි ස්ටුඩියෝ හදන්න sound proof rooms පාවිච්චි කරන්නෙ. උඹලට නම් sound proof තැනක් හදාගන්න ටිකක් අමාරුවෙයි. දැන් සල්ලිත් තියෙනව, ස්ටුඩියෝ එකකුත් හැදුව කියමුකෝ. උඹල දන්නවද ස්ටුඩියෝ එකක වැඩ කෙරෙන්නෙ කොහොමද කියල, ඔය mixer කන්ට්‍රෝල් කරන හැටි, software වැඩ කරන හැටි........ ඒ ගැන දන්න කට්ටියට තමයි කියන්නෙ ශබ්ද පරිපාලකයො කියල. ඒ නිසා ඔක්කොටම කලින් audio engineering ඉගෙනගනිල්ල. මට මතක විදිහට SLIT එකේ audio engineering තිබුණ. උඹලට බන කියන මමත් ට්‍රයි කළා ස්ටුඩියෝවක් දාන්න. තාම බැරි උනා. මං දන්න දේවල් තමයි මේ දැම්මේ. වැරදි තැන් තියෙනවනම් දන්න අය නිවැරදි කරන්න. තව ඉතින් මේ ෆීල්ඩ් එක ගැන තමන් දන්න දේවල් තියෙනවනම් දාපල්ල. තමන්ගේ දැනුම බෙදාගන්න. කාටහරි ප්‍රයෝජනයක් උනානම් එච්චරයි. දැන් 1.30 වෙලාව. නිදිමරාගෙන පුක ඉරාගෙන ටයිප් කලේ. ඒ නිසා බලල හොරෙන්ම යන්න එපා. තව එකෙක්ට බලන්න බම්පුවක් හරි දාල පලයල්ලා. බුදුසරණයි[/SIZE] [/COLOR][/B]:):):) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom