MUSIC VIDEOOOOOOO

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    පහුෆිය ටිකේ අපු සිංදි වල අර්ථ රසය, ශබ්ද රසය නැති උනත් රූප රසය හරි තිබුනා.දැන් රූප රසයත් නැති වේලා.අපේ රස වින්දනයට මොකද වෙන්නෙ.





     
    • Like
    Reactions: besteye

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368
    113
    කවුද බන් ඕවා අහන්නේ..අහපන්කෝ මෙන්න මේවා.:P:love:



    :cool:ඒකනේ බං.ඔය තියෙන්නෙ අර්ථ රසය, ශබ්ද රසය,රූප රසය ඔක්කොම.කොහෙද අපේ උන් ඒවා අහන්නේ නැහැ.හොයන්නෙම ලව් සිංදු.​
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ට හිකේ ග්‍රොසරි බෑග් එක හිල් කරල ගහන්නෙ.
    මොනවද බං මේ නහයට යටින් අතුල්ලන අලුත්ම ජාතිය.