මචන් ලා මම ලග තියනව MIDI FILE වගයක් නමුත් මම ගාව Play කරන්න KEY BOARD එකක් නෑ.
MIDI FILES නිකන් ප්ලයෙර් වල ( Windows Media, Jet Audio, KM ) වල Play කරාම හරියට Play වෙන්නෙ නෑ.
කවුරු හරි Music වැඩ්ඩෙකුට කියන්න පුලුවන්ද MIDI FILES, KEY BOARD එකේ වගෙම තිතට Play වෙන Software එකක් Player එකක් හරි.
- Fruity Loops වල Play කලා ටිකක් Complicated වැඩියි. හරියට සෙට් කගන්න අමරුයි -

Last edited: