Musically Lokema Hondama National Anthems Monawada?

firerix

Well-known member
  • Jan 29, 2018
    3,154
    4,418
    113
    එකෙන්ම ඉන්දීයා තමා ලෝකේ සුපිරිම සහ ලස්සනම ජාතික ගිය මේකේ ඉනවද දන්නේ නැ ඉන්දියන ජාතිකගිය සජීවීව අහපු කෙනෙක් ඒ කියන්නේ instrument වලින් live play කරනවා ...මට ඒ අද්දැකීම තියනවා ..යකෝ ඇගේ හිරිගඩු පිපෙනවා එක ඇහේනකොට මට මේක type කරනකොටත් දැනෙනවා ඒ ෆීලින්ග් එක ..මම ටිකක් හොයල බැලුව මොකද පිට රටක එකෙක් උන මටත් ඒ ජාතික ගිය බොක්කට වදින්නේ කියල බලනකොට එක ලියල තියෙන්නේ රබින්ද්‍රනාත් තාගෝර් මිනිහ වචනෙන් වචනෙට ඝන පිහිටවල ලු එක ලියල තියෙන්නේ සහ සංගීතය කරලත් තියෙන්නේ ඒ විදිහටම ලු අනේ මන්දා ජාතික ගියක්නම් එක ඉන්දියන් ජාතිකගිය තමා ඉතින්