Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Muslim Asylum Seekers in Europe issue !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල යුරෝපයට මහා හිසරදයක් වෙලා තියෙන මුස්ලිම් සරණාගත ප්රශ්නය ගැන බොහොම කෙටි හැඳින්වීමක් තමයි මේ කරන්න යන්නෙ.

අපි දන්නවා කොහොමත් මැදපෙරදිග කියන්නෙ කක්කි ගොඩක් !!

තෙල් සම්පත නොතිබෙන්න මේ කළාපයම තවත් ඉතියෝපියාවක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා.

ISIS එක කරලියට ආවත් එක්කම මේ ප්රශ්නය තවත් පැසවලා !

මේ නිසා සිවිල් මිනිස්සු ඉතාම අනතුරුදායක විදිහට මුහුදු තරණය කරල එනවා... කොහාටද ?

යුරෝපයට. මේ විදිහට බුරුතු පිටින් ආපු මුස්ලිම්වරු දැන් හංගේරියාවේ Budapest Station එකේ පිරිලා.

ඒත් මේ හැමෝටම යුරෝපයේ නවාතැන් දෙන්න බෑ. ඒ නිසා මේ අය උත්ඝොශන කරනවා.

රේල් පාර උඩ ඉඳගෙන කෝච්චි ගමනට අවහිර කරනවා.

මේ අතරේ අහිංසක පුංචි ළමයෙක් තුර්කියේ වෙරළ තීරයට ගහගෙන එනවා

මේ ළමයගෙ පවුල කැනඩාවලට සංක්‍රමණය වෙන්න අවසර ඉල්ලලා ප්‍රතික්ශේප වෙලා කියලයි මාධ්‍ය, ප්‍රකාශ කරන්නෙ.

මේ හැම දෙයක් නිසාම මුළු ලෝකයම දැන් දැන් යුරෝපයට ඇමරිකාවට දොස් කියන්න පටන් අරගෙන.

දැන් අපි බලමු මැදපෙරදිග ඉන්න අනික් ඉස්ලාමීය රටවල් තමන්ගේම සහෝදර මුස්ලිම්වරුන්ට උදව්

වුණ හැටි.

UAE, Kuwait කියන්නෙ තෙල් වල කිමිදෙන්න පුළුවන් අතිශය ධනවත් රටවල්. සවුදිය කියන්නේ

මේවට අමතරව ඕනෑ තරම් ඉඩ තියෙන රටක් (මිනිස්සුන්ට ඉන්න බැරි කාන්තාර අයින් කළාට පස්සෙත්)

නමුත් මේ කිසිම රටක් එක සරණාගතයෙක් වත් accept කරන්නෙ නැහැ !

ඉතිං මේ තමයි මුස්ලිම්වරු තමන්ගේම කට්ටියට සළකන විදිහ

මේ අතරේ ඊශ්‍රායලය සිරියානු border එකේ field Hospitals පිහිටුවනවා. අම්මලා තමන්ගේ තුවාල වුණ දරුවො අරගෙන ඊශ්‍රායලය border එකට එන

එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.

මේ එන හැමෝටම 100% නොමිලේ, ලෝකයේ තියෙන හොඳම treatments ලැබෙනවා.

හැබැයි ඊශ්‍රායලිකයො මුස්ලිම් නොවීමේ වරදට අරාබීන් ඊශ්රායලිකයොන්ට අදටත් වෛර කරනවා.

යුරෝපය මුස්ලිම්වරු accept කරන්න අකමැති එකේ පුදුමයක් නැහැ. අතීතයේ එහෙම කරපු

රටවල් ගොඩක crime rates වැඩි වෙලා තියෙනවා.

මේ හැමෝම දන්නවා දැන් මේ විදිහට එන ස්විල් වැසියන්ගෙ ළමයි කවදා හරි

මෙන්න මේ තැනින් නතර වෙන බව.

ඉතිං මේ එන සිවිල් වැසියො අහිංසක වෙන්න ඇති.

ඒ වගේම තුර්කියේ පුංචි ළමයට වුණ සිද්ධිය හරිම අවාසනවන්තයි. ඒකෙ ආයෙ කතා දෙකක් නැහැ.

ඒත් මේ මිනිස්සුන්ගේ ඉස්ලාමය යුරෝපයේ පැතිරුණ දාට. ඊලඟ ISIS එක

යුරෝපයෙන් බිහිවේවි

යුරෝපයේ ළමයි වෙරළට ගොඩ ගසාගෙන ඒවි.

ගොඩක් අය කියනවා මැදපෙරදිග ගිණි තියන්නේ යුරෝපයලු, ඇමරිකාවලු....

ඇත්ත වෙන්නත් ඇති.

ඒත් හිතලා බලන්න ...................සිරියාවේ ඉරාකෙ මිනිස්සු මැරුම් කන්නේ එයාලගෙම මුස්ලිම්වරයෙක් අතින් !

තමන්ගේ පවුලේ කෙනෙක්ම තමන්ව මරන්න හදනවනං ඒකෙ ලොකුම වැරැද්ද

වැටෙන්නෙ

එකට ඉඳලා අපිව පවාදුන්න පවුලේ කෙනා මිසක් ඒ වැඩේට සල්ලි දුන්න

පිට කෙනා නෙවෙයි නෙ ?

කවුරු කොහොම මොනවා ඇවිලුවත් තමන්ගෙ රටේ කෙනෙක් තමන්වම මරාගෙන කනවනං අනික් අයට දොස් කිය කිය ඉඳලා වැඩක් තියේද ?

ඇයි ඇමරිකාවට යුරෝපයට බනින කටවල්, මැදපෙරදිහ රටවල් ගැනත් තමන්ගේම

අයට සළකන හැටි කතා නොකරන්නේ ?

PS:- සිරියාවේ Civil War එක පටන් ගත්තු හැටි ගැන සරව cartoon කිහිපයකින් බලාගන්න ඕනෙ නං මේක බලන්න

Link >>>Click<<<

[QUOTE="Zeus, post: 18918794, member: 49649"] [SIZE=3][COLOR=Green]මේ දවස් වල යුරෝපයට මහා හිසරදයක් වෙලා තියෙන මුස්ලිම් සරණාගත ප්රශ්නය ගැන බොහොම කෙටි හැඳින්වීමක් තමයි මේ කරන්න යන්නෙ. අපි දන්නවා කොහොමත් මැදපෙරදිග කියන්නෙ කක්කි ගොඩක් !! තෙල් සම්පත නොතිබෙන්න මේ කළාපයම තවත් ඉතියෝපියාවක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ISIS එක කරලියට ආවත් එක්කම මේ ප්රශ්නය තවත් පැසවලා ! [IMG]http://www.mediafire.com/convkey/038e/gh2e71geyl1esdezg.jpg[/IMG] මේ නිසා සිවිල් මිනිස්සු ඉතාම අනතුරුදායක විදිහට මුහුදු තරණය කරල එනවා... කොහාටද ? යුරෝපයට. මේ විදිහට බුරුතු පිටින් ආපු මුස්ලිම්වරු දැන් හංගේරියාවේ Budapest Station එකේ පිරිලා. [IMG]http://www.mediafire.com/convkey/569e/hp3yqcdjue2myhrzg.jpg[/IMG] ඒත් මේ හැමෝටම යුරෝපයේ නවාතැන් දෙන්න බෑ. ඒ නිසා මේ අය උත්ඝොශන කරනවා. රේල් පාර උඩ ඉඳගෙන කෝච්චි ගමනට අවහිර කරනවා. මේ අතරේ අහිංසක පුංචි ළමයෙක් තුර්කියේ වෙරළ තීරයට ගහගෙන එනවා [IMG]http://www.mediafire.com/convkey/c0c0/rbamur3t1r5x8czzg.jpg[/IMG] මේ ළමයගෙ පවුල කැනඩාවලට සංක්‍රමණය වෙන්න අවසර ඉල්ලලා ප්‍රතික්ශේප වෙලා කියලයි මාධ්‍ය, ප්‍රකාශ කරන්නෙ. මේ හැම දෙයක් නිසාම මුළු ලෝකයම දැන් දැන් යුරෝපයට ඇමරිකාවට දොස් කියන්න පටන් අරගෙන. දැන් අපි බලමු මැදපෙරදිග ඉන්න අනික් ඉස්ලාමීය රටවල් තමන්ගේම සහෝදර මුස්ලිම්වරුන්ට උදව් වුණ හැටි. [IMG]http://www.mediafire.com/convkey/8ba5/5j9348b231w3lkyzg.jpg[/IMG] UAE, Kuwait කියන්නෙ තෙල් වල කිමිදෙන්න පුළුවන් අතිශය ධනවත් රටවල්. සවුදිය කියන්නේ මේවට අමතරව ඕනෑ තරම් ඉඩ තියෙන රටක් [SIZE=2](මිනිස්සුන්ට ඉන්න බැරි කාන්තාර අයින් කළාට පස්සෙත්)[/SIZE] නමුත් [COLOR=Blue]මේ කිසිම රටක් එක සරණාගතයෙක් වත් accept කරන්නෙ නැහැ ![/COLOR] ඉතිං මේ තමයි මුස්ලිම්වරු තමන්ගේම කට්ටියට සළකන විදිහ :) මේ අතරේ ඊශ්‍රායලය සිරියානු border එකේ field Hospitals පිහිටුවනවා. අම්මලා තමන්ගේ තුවාල වුණ දරුවො අරගෙන ඊශ්‍රායලය border එකට එන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. [IMG]http://www.mediafire.com/convkey/8c3d/yi57apl703539cazg.jpg[/IMG] මේ එන හැමෝටම [COLOR=Blue]100% නොමිලේ[/COLOR], ලෝකයේ තියෙන හොඳම treatments ලැබෙනවා. හැබැයි ඊශ්‍රායලිකයො මුස්ලිම් නොවීමේ වරදට අරාබීන් ඊශ්රායලිකයොන්ට අදටත් වෛර කරනවා. යුරෝපය මුස්ලිම්වරු accept කරන්න අකමැති එකේ පුදුමයක් නැහැ. අතීතයේ එහෙම කරපු රටවල් ගොඩක crime rates වැඩි වෙලා තියෙනවා. මේ හැමෝම දන්නවා දැන් මේ විදිහට එන ස්විල් වැසියන්ගෙ ළමයි කවදා හරි මෙන්න මේ තැනින් නතර වෙන බව. [IMG]http://www.mediafire.com/convkey/2762/4md5gh1z97pstilzg.jpg[/IMG] ඉතිං මේ එන සිවිල් වැසියො අහිංසක වෙන්න ඇති. ඒ වගේම තුර්කියේ පුංචි ළමයට වුණ සිද්ධිය හරිම අවාසනවන්තයි. ඒකෙ ආයෙ කතා දෙකක් නැහැ. ඒත් මේ මිනිස්සුන්ගේ ඉස්ලාමය යුරෝපයේ පැතිරුණ දාට. ඊලඟ ISIS එක යුරෝපයෙන් බිහිවේවි යුරෝපයේ ළමයි වෙරළට ගොඩ ගසාගෙන ඒවි. [COLOR=Blue][SIZE=5][B][COLOR=Red]ගොඩක් අය කියනවා මැදපෙරදිග ගිණි තියන්නේ යුරෝපයලු, ඇමරිකාවලු....[/COLOR][/B][/SIZE] ඇත්ත වෙන්නත් ඇති.[/COLOR] :yes: ඒත් හිතලා බලන්න ...................සිරියාවේ ඉරාකෙ මිනිස්සු මැරුම් කන්නේ එයාලගෙම මුස්ලිම්වරයෙක් අතින් ! [B][COLOR=DarkOrange]තමන්ගේ පවුලේ කෙනෙක්ම තමන්ව මරන්න හදනවනං ඒකෙ ලොකුම වැරැද්ද වැටෙන්නෙ එකට ඉඳලා අපිව පවාදුන්න පවුලේ කෙනා මිසක් ඒ වැඩේට සල්ලි දුන්න පිට කෙනා නෙවෙයි නෙ ? [/COLOR][/B] කවුරු කොහොම මොනවා ඇවිලුවත් තමන්ගෙ රටේ කෙනෙක් තමන්වම මරාගෙන කනවනං අනික් අයට දොස් කිය කිය ඉඳලා වැඩක් තියේද ? ඇයි ඇමරිකාවට යුරෝපයට බනින කටවල්, මැදපෙරදිහ රටවල් ගැනත් තමන්ගේම අයට සළකන හැටි කතා නොකරන්නේ ? --------------------------------------------------------------------- PS:- [COLOR=RoyalBlue]සිරියාවේ Civil War එක පටන් ගත්තු හැටි ගැන සරව cartoon කිහිපයකින් බලාගන්න ඕනෙ නං මේක බලන්න [/COLOR] [IMG]http://www.mediafire.com/convkey/fd6a/s98l4fr6ldxy4cszg.jpg[/IMG] [/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=Green][SIZE=7][COLOR=Green] Link [/COLOR][/SIZE][URL="http://www.upworthy.com/trying-to-follow-what-is-going-on-in-syria-and-why-this-comic-will-get-you-there-in-5-minutes?g=5"]>>>Click<<<[/URL][/COLOR][/SIZE] [/LEFT] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom