APPS Rank කරන්න SIM card 17000ක්
Iphone 500 යයි SIM තියෙනවා 17000ක්.
කොහොමද බන් මේවා විශ්වාස කරන්නේ.


Apps store manipulation danne nathuwa athi uba
Sim 17000 aran thiyenne different IPs and connection ganna. Ekama connection eken karama mattu wenawane
apith Fiverr account 4-5k karanne wena wenama lap aran ewata wena wenama internet connnection aran![]()


මේවා දකිනකොට ශ්රීලාංකිකයෝ කොච්චර මෝඩද කියලා හිතනවා.... අනේ මන්දා
