Muslim Congress to My3

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය මෛත්‍රීට සහාය දීමට ඒකමතිකව තීන්දු කරයි-----
    ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහාය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ලබා දීමට තීන්දු කර ඇත.
    ඊයේ රාත්‍රී රැස්වූ මුස්ලිම් කොන්ග්‍රසයේ උත්තරීතර සභාව විසින් මෙම තීන්දුව ඒකමතිකව ගෙන තිබේ. ලබන සඳුදා එය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.
    ඇමැති ධූරයක් නියෝජ්‍ය ඇමැති ධූරයක් සහිතව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 4 ක් මුස්ලිම් කොන්ග්‍රසය සතුය. පළාත් සභා ප්‍රාදේශීය සභා නියෝජනයක් ද මුස්ලිම් කොන්ග්‍රසය සතුය. මෙම තීන්දුවත් සමග නැගෙනහිර පළාත් සභාව ආණ්ඩුවෙන් ගිලිහී යනු ඇත.

    10857909_833721780026322_491979086966960908_n.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,714
    12,745
    113
    කෑප්ටන් Jack Sparrow;17593145 said:
    MY3 පිලට සිංහල පාවෙන චන්ද අඩුවීමක්.
    MR පිලට සිංහල පාවෙන චන්ද වැඩිවීමක්.
    Ehema weyi thama e unata me welawe eka mahindata awasi..
    eth meka wenne na.... hakeem kawadawath mahonda dala yanne na. Ekamathikawa oya theeranaya ganna ba SLMC ekata.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    bohu bala sena පාහරයො වගෙ නෙමෙ මුස්ලිම් කොන්ගසය රටෙ අනාගතය වෙනුවෙන් ගත්ත තිරණයක් මුස්ල්ම් ගොඩාක්ම ඔය යහපලනය කියාන දෙට ගොඩාක් පක්ශ අය වෙන ජාතියක් වෙන ආගමක් ඇදහුවා කියා
    කවදාවත් බෙල්ල කපන්නෙ නැහැ පිලිමයක් තියා ගත්තා කියාල ගල ගහලා මරන්නෙ නැහැ එ වගෙද බොදු බල සෙනා හාමුදුරුවොරු මරාට චන්දෙ දෙන්නෙ ගල් ගහන්න ඔන :lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    bohu bala sena පාහරයො වගෙ නෙමෙ මුස්ලිම් කොන්ගසය රටෙ අනාගතය වෙනුවෙන් ගත්ත තිරණයක් මුස්ල්ම් ගොඩාක්ම ඔය යහපලනය කියාන දෙට ගොඩාක් පක්ශ අය වෙන ජාතියක් වෙන ආගමක් ඇදහුවා කියා
    කවදාවත් බෙල්ල කපන්නෙ නැහැ පිලිමයක් තියා ගත්තා කියාල ගල ගහලා මරන්නෙ නැහැ එ වගෙද බොදු බල සෙනා හාමුදුරුවොරු මරාට චන්දෙ දෙන්නෙ ගල් ගහන්න ඔන
    :lol::lol:

    :lol::lol::lol::lol::lol: Who let the dogs out! :lol::lol::lol::lol::lol:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ela ltte eka giya parema me avihinsaka, samakami, anunta garu karana, jathiwadayak nathi, siyaluma agam walata samanawa salakana, thoppi karayoth palako danwath.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Muslim eun mahinda ekka kohomath tharahai. kohomath halal seen ehema genawe mahinda thama bodu bala sena dammala. ewa kare neththan un ape business allala winas karala. pansal keeyak un winasa karanna giyada. un okkoma makkama yaawanawa kiyala shape eke thiyan innawa moko sinhala bauddayo kjiyanne maha ponna jathiyak. unta kisi deyak kara kiyala gunayak ne.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    bohu bala sena පාහරයො වගෙ නෙමෙ මුස්ලිම් කොන්ගසය රටෙ අනාගතය වෙනුවෙන් ගත්ත තිරණයක් මුස්ල්ම් ගොඩාක්ම ඔය යහපලනය කියාන දෙට ගොඩාක් පක්ශ අය වෙන ජාතියක් වෙන ආගමක් ඇදහුවා කියා
    කවදාවත් බෙල්ල කපන්නෙ නැහැ පිලිමයක් තියා ගත්තා කියාල ගල ගහලා මරන්නෙ නැහැ එ වගෙද බොදු බල සෙනා හාමුදුරුවොරු මරාට චන්දෙ දෙන්නෙ ගල් ගහන්න ඔන :lol::lol:

    podi kaledima training denne nane ban................
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    සරත් ෆොන්සේකා ශුවර් නෑ බං..
    බැසිල් ඇමෙරිකාවට ගියාම මට හිතුනා මොකක් හරි ලොකු ගේමක් කියලා..
    කොහෙද හිටපු දනුන ආවා.ආපු ගමන් ඇප දුන්නා.. ජෙනරාල් පට්ටමත් දෙයි..
    බැසිලා නම් මාර යකෙක් බං,
     
    Dec 15, 2014
    214
    16
    0
    දැන් මොනවද මෛත්‍රීගේ ලොවන පොන්සියන්ට කියන්න තියෙන්නේ///
     

    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    කෑප්ටන් Jack Sparrow;17593145 said:
    MY3 පිලට සිංහල පාවෙන චන්ද අඩුවීමක්.
    MR පිලට සිංහල පාවෙන චන්ද වැඩිවීමක්.


    MY3 TA OKEN ANIWARAYEN CHANDA ADU WENAWA.
    ANTHAWADIYOI CHAMPIKAI HELUWEN