Muslim converted..

Mr.JONI

Active member
  • Sep 27, 2015
    381
    51
    28
    FB eke muslim un banala thiyena widihata hitha ganna puluwan unge hati.
    monk kenek una nisa maranna onelu
    habai samaye agama kiyalai kiyanne
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    un karapu de hari kiyanava nevi :no:
    namuth poddak hitapan, buddhist ekek muslim vela kona kapuva kivva nam
    ape anthavadi set ekath oyavage neda comment karanne? :dull:
    itin depattema innava anthavadi set ekak, un thami agamika vali avussanne :dull:

    හරියටම හරි මචන් :yes:..බෞද්ධ එකෙක් කොන කපල ඉස්ලාම් උනා කිව්වොත් අපේ උන්ගේ තරම බලන්න තිබ්බ :P...මොනවා උනත් මෙහෙම මුසල්මානුවෙක් බෞද්ධ වෙනවා කියන එකෙත් සැකයක් තියෙනවා...ආගම විනාශ කරන අරමුණෙන් එන්නත් පුළුවන්නේ උන්..ඒ නිසා කොයි එකටත් කල්පනාවෙන් ඉන්න ඕනේ...