මමනං ගිය ආත්මෙ එළුවෙක් වෙලා තමයි ඉදලා තියෙන්නෙ..
ඒ නිසා තමයි මේ ආත්මේ මුන් මේ මෙච්චර නළුවා වගේ ඉන්න මට එළුවා කියලා මඩ ගහන්නෙ![]()


මමනං ගිය ආත්මෙ එළුවෙක් වෙලා තමයි ඉදලා තියෙන්නෙ..
ඒ නිසා තමයි මේ ආත්මේ මුන් මේ මෙච්චර නළුවා වගේ ඉන්න මට එළුවා කියලා මඩ ගහන්නෙ![]()


මමනං රිප්ලයි කරන්න යන්නෙ නෑ...ඊට පස්සෙ කියයි ආගම්වාදියා කියලා...![]()

onna ehenam nikmma kiyannako aagamwadi bataluwa 
mata hamuduru namak kivvane machoo
33 koti deviyo inne hindu aagame kiyala.......deviyan vishvasa karanna epa kiyala



මමනං ගිය ආත්මෙ එළුවෙක් වෙලා තමයි ඉදලා තියෙන්නෙ..
ඒ නිසා තමයි මේ ආත්මේ මුන් මේ මෙච්චර නළුවා වගේ ඉන්න මට එළුවා කියලා මඩ ගහන්නෙ![]()



ithin bung umba oya ganan hadala thiyenne danata hoyaganipu jeeveen ne..hehe..danata looke hoya ganipu nathi jeevee wishesha kochchara innawada? unge gaana kochcharak kiyala umba dannawada? ewa oya list ekata add wela thiyenawada ?vena loke ipaduna kiyala kavruth proof karala nehene bang
me loke ipaduna kiyalanam kiyala thiyanava
anith eka api hithamu avrudu 5000 ta issella kiyala
a kaale janagahanaya thibbe laksha ganan but den koti 700k anith eka
a kaaleta vada me kaale satthu vedine
avrudu 5000ta issella minissu + satthu = 1000k nam
denuth inna ona minissu + satthu = 1000k![]()

අනිවර්යෙන් ම ගිය ආත්මයක් තියෙනව..
ඕන නම් අපේ ගිය අත්මෙ උනත් බලාගන්න පුලුවන්.. බම්බලපිටියෙ හරි වැල්ලවත්තෙ හරි පොට් එකක් තියෙනව.. එතන ට ගිහින් අපේ උපන්දිනේ යි ඇඟිලි සලකුනයි දුන්නාම එයලගෙන් දැනගන්න පුලුවන් අපේ සංසාරෙ වුන ගොඩක් දෙවල්.. ඒ වගෙම ඉස්සරහට වෙන්න තියෙන දෙවල් උනත් පුලුවන්.. හරිම පුදුමයි..


mage muslim yaaluvek innava machan miniha maara prashna ahanava...maath okkotama utthara denava niyemetama......hebei mekata mata utthara denna beri una......satthun va pennala utthara dunnoth uoo ganan hadala pennanava![]()
1. vena loke ipaduna kiyala kavruth proof karala nehene bang
me loke ipaduna kiyalanam kiyala thiyanava
anith eka api hithamu avrudu 5000 ta issella kiyala
a kaale janagahanaya thibbe laksha ganan but den koti 700k anith eka
2. a kaaleta vada me kaale satthu vedine
avrudu 5000ta issella minissu + satthu = 1000k nam
denuth inna ona minissu + satthu = 1000k![]()


mata hamuduru namak kivvane machoo
33 koti deviyo inne hindu aagame kiyala.......deviyan vishvasa karanna epa kiyala
there are lot of animals (snakes, mammals,birds,fish,microbes and etc), millions of them. so they also can be humans after their death, long time before, there were lot of animals than now, who said number of animals increased at the present than past? its not increased, but decreased a lot, many animal species almost extincted. so maybe they got human lives.
mage muslim yaaluvek maara prashnayak ehuvane machoo.....kata utthara nethi una
Uooo ahapu prashnaya thamai
apita Giya aathmayak thibuna kiyala api Vishvasa karanavada kiyala ?
mang ithing ow kivva
hebei eeta passe uoo kivva
loke inna hemoma meri meri upadinavanam.............
api hithamu loke janagahanaya laksha 10k kiyala
api meri meri upadinavanam kohomada loke janagahanaya vedi venne ???
avrudu 500kata issara loke janagahanaya laksha 10k nam avrudu 500k gihillath anivaryenma loke janagahanaya laksha 10k thamai thiyanna one ????
ehema beluvoth loke janagahanaya vedivenna behe......aduvenna puluvanlu....kattiya merenakota
uooo ahanava kohomada mecchara vedi une kiyala
Hodha Uttharayak kiyapallako please
aiyoooooooooooo owath prashnada ane...
me loke inne minissu witharada..
saththu kurullo maalu micro organisms kochchara innawada 
true, these gods concepts came from Hindus, in real Buddhism there are no god concepts..

මනුශ්‍යයා කියන වර්ගය පරිනාමය උනා කියන තියරි එකත් එක්ක පොඩ්ඩක් ඔයාගේ අදහස ගලපන්න බලන්න.
මනුශ්‍ය පරිනාමයට කලින් "සත්වයාට" පෙරබවයක ක්‍රියාවක ප්‍රතිපලයක් ලෙස නැවත ඉපදීමේදී මනුශ්‍යයෙක් විදියට ඉපදෙන්නම බැරිද?
තේරුනේ නැතිනම් මම මෙහෙම අහන්නම්..
(මේ වෙනකොටත් අර පරිනාමය හරහා සම්පූර්ණ මනුශ්‍යයා අතිවෙලා නොතිබුනු අවස්ථාවක..)
වසර බිලියන ගානකට කලින් ඒ කියන්නේ "මිනිස්සු අතිවෙන්න කලින්"
හිටිය සත්වයාගෙ "හොඳ ක්‍රියා කලාපයට අනුව" උගේ ඊලඟ බවයේ ඌ හොඳ "මනුස්සයෙක්" වෙලා ඉපදෙන්න පුලුවන්ද?