Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Muslim FBI
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"නරක මිනිහෙකුගේ කරට අත දාගෙන ඉන්න එක තමයි මගේ රාජකාරිය"

තමෙර් එල් නූරි ගේ සත්‍ය නම තවමත් හෙළිකර නැත (සංරක්ෂිත ඡායාරූපයකි)

අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් තුළට උපායශීලීව ඇතුළු වූ වෙස්වලා ගත් FBI රහස් නියෝජිතයෙක් සිය රාජකාරිය ඉටු කරන ආකාරය පිළිබඳව විස්තර හෙළිදරව් කරයි.

ව්‍යාජ නම් කිහිපයක් සහිත ඔහු 'තමෙර් එල් නූරි' ලෙස හඳුන්වමු. ප්රහාරයන් සැලසුම් කරන උදවියගේ විශ්වාසය දිනා ගැනීම සඳහා තමන් දරන කූට උත්සාහයන් පිළිබඳව ඔහු බීබීසී වෙත තොරතුරු හෙළි කළේය.

නිව්යෝර්ක් නගරයේ සිට ටොරොන්ටෝ දක්වා දිවෙන දුම්රිය පීලි පැන්නවීම සඳහා කරමින් තිබූ සැලැස්මක් ව්‍යර්ථ කිරීමට මොහු යොදාගෙන තිබුණේ මීට සිව් වසරකට පෙරදී ය.

මෙම රාජකාරිය පිළිබඳ විස්තර ඇතුළත් ග්රන්ථයක් ඔහු විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. ඔහු පවසන්නේ මුස්ලිම් භක්තිකයෙකු වන තමන් ඉටුකරන මෙහෙය පිළිබඳව ලෝකයා දැන ගත යුතු බවය.

"මම මුස්ලිම්"

"මේ මතුවෙමින් පවතින ජිහාඩ්වාදීන්, රැඩිකල්වාදීන් ඇත්ත වශයෙන් ම අපායට නියමිත ආත්ම." බීබීසී සමඟ සාකච්ඡාවකට එක්වෙමින් තමෙර් පැවසීය.

"මම මුස්ලිම් භක්තිකයෙක්. මම ඇමරිකානුවෙක්. මගේ ආගම කෙළෙසමින් මේ තිරිසනුන් මගේ රටට කරන දේ ගැන මම තැති ගැන්මකින් ඉන්නේ." ඔහු තවදුරටත් පැවසීය. තමෙර් එල් නූරි ගේ පියා ඊජිප්තුවේ සිට එක්සත් ජනපදයට පැමිණි සංක්‍රමණිකයෙකි. නිව් ජර්සි ප්‍රාන්තයේ පොලිසියට බැඳුණු තමෙර්, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සිය රාජකාරි ආරම්භ කළේය.

පසුව FBI හෙවත් මධ්‍යම විමර්ශන කාර්යාංශයට බඳවා ගන්නා ලදී. අරාබි භාෂාව කතා කළහැකි සේවකයන් ගේ අඩුව FBI ආයතනයට දැඩි ලෙස දැනී තිබුණි.

'තමෙර් එල් නූරි' ලියා ඇති ග්‍රන්ථය

නිව් යෝර්ක් සිට ටොරොන්ටෝ බලා යන දුම්රිය එවක පීලි පැන්නවීම සඳහා සැලසුම් කර තිබුණේ හැකි ඉහළම ජීවිත විනාශයක් සිදු කිරීමේ අරමුණ ඇතිවය.ටියුනීසියානු සංක්‍රමණිකයෙකු වන චිහේබ් එස්සිගාර් මෙම කුමන්ත්රණයේ ප්‍රධානියෙකි.

FBI නියෝජිතයන් විසින් ම හිතාමතා ඇති කරන ලද සටනකදී FBI භටයන්ට එරෙහිව තමෙර් යෙදවිණි. ඒ හරහා, චිහේබ් එස්සිගාර් සමඟ මිතුරු වීමට තමෙර් ට අවස්ථාව උදා කර දුන්නේය. තමෙර් ඔහු සමඟ මිතුරු විය.

අවසානයේ තමෙර් දුම්රිය පීලි පැන්නවීමේ කුමන්ත්රණයේ කොටස්කරුවෙකු විය.

"ඉතා දුෂ්කරම කාර්යය"

තමෙර් කුමන්ත්රණකරුවන් ඉදිරියේ පෙනී සිටියේ පෞද්ගලික කෝන්තරයක් කරපින්නාගෙන සිටින අරාබි සම්භවයක් සහිත ධනවත් ඇමරිකානුවෙකු ලෙසිනි. ඔහු එම චරිතය හැකිතාක් යථාර්ථයට සමීපව රඟ දක්වන්නට වග බලා ගත්තේය.

"අන්තවාදී අදහස් දරන පුද්ගලයෙකු සමඟ ලොව පුරා සංචාරය කරමින් දින සති ගණන් ගත කරනකොට ඔබ විඩාපත් වී ඔබේ නියම චරිතය මතුවෙන්න පටන් ගන්නවා."තමන් මුහුණ දෙන "ඉතා දුෂ්කරම කාර්යය" ලෙස ඔහු හැඳින්වුයේ දිගු කාලයක් තිස්සේ අන්තවාදීන් සමඟ සිටිමින් ඔවුන්ගේ හොඳම මිතුරා ලෙස පෙනී සිටීමය.

"නරක මිනිහෙකුගේ කරට අත දාගෙන ඉන්න එක තමයි මගේ රාජකාරිය. ඇත්ත වශයෙන් ම අපි සැලසුම් කරන හැම කෘර වැඩක්ම මට පිළිකුල්." තමෙර් පැවසීය.

"තවත් 9/11 ප්‍රහාරයක්"

වරෙක චිහේබ් එස්සිගාර් සමඟ නිව්යෝර්ක් නුවර බලා යමින් සිටියදී ඇතිවූ කතා බහක් තමෙර් මෙසේ විස්තර කළේය.

දුම්රිය පීලි පැන්නවීමේ සැලැස්ම ක්‍රියාවට නැංවීමෙන් අනතුරුව සිදු කිරීමට යන තවත් ප්‍රහාරයක් ගැන චිහේබ් කතා කරන්නට පටන් ගෙන තිබේ.

ඒ, නව වසර උදාවෙද්දී නිව්යෝර්ක් නුවර ටයිම්ස් චතුරශ්‍රයට ප්‍රහාරයක් එල්ල කිරීම ය. මෙම ගමන අතරවාරයේ දෙදෙනාම 'සැප්තැම්බර් 11 ප්‍රහාරය' සිදු වූ ස්ථානය නැරඹීමට අමතක නොකළේය. "ඇමරිකාවට තවත් 9/11 ප්‍රහාරයක් අවශ්‍යයි." චිහේබ් එහිදී ප්‍රකාශ කළ බව තමෙර් පැවසීය.

ඒ මොහොතේ තමන්ට ඇතිවූ ආවේගය මත පිට කරන්නට ගිය වදන් පිට වුයේ නම් තමන්ගේ සැබෑ චරිතය ඔහුගේ අතටම හසුවන බව තමෙර් ප්‍රකාශ කළේය.

ද්‍රෝහියා සහ දේශප්‍රේමියා

කෙසේ නමුත් මේ සැලසුම් දෙකම ක්‍රියාවට නැංවීමට චිහේබ් එස්සිගාර්ට නොහැකි විය.'තමෙර් එල් නූරි' ලබා දුන් සහාය මත චිහේබ් එස්සිගාර් සහ රයීඩ් ජාසාර් 2013දී අත්අඩංගුවට ගැනීමට FBI ආයතනයට හැකිවිය. තමෙර් ගේ විමර්ශන වාර්තාව මත මෙම දෙදෙනා ජීවිතාන්තය දක්වා සිරගත කරන ලද්දේ 2015 දීය.වෙස්වලා ගත් රහස් පරීක්ෂකයෙකු ගෙවන ජීවිතයේ අඳුරු සහ බියකරු පැතිකඩ පිළිබඳව තමෙර් ගේ කතාවෙන් මොනවට පැහැදිලිවන බව බීබීසී ආරක්ෂක වාර්තාකරු ෆ්රෑන්ක් ගර්ඩිනර් පැවසීය.තමන්ව ද්‍රෝහියෙකු ලෙස හඳුන්වන්නේ නම් තමා එය නම්බුනාමයක් ලෙස සලකන බව තමෙර් පවසයි.

"මේ ද්‍රෝහීන්, මේ රැඩිකල්වාදීන් තමයි මගේ ශුද්ධ වූ ආගම කෙලෙසන්නේ. දේශප්‍රේමියෙකු වීම ගැන මම ආඩම්බර වෙනවා. ත්රස්තවාදයට එරෙහිව යුද්ධ කරන ඇමරිකානු මුස්ලිම් භක්තිකයෙකු වීම ගැන මම ආඩම්බර වෙනවා," යනුවෙන් තමෙර් එල් නූරි ලියා ඇති පොතේ සඳහන් වෙයි.

[QUOTE="50KG, post: 22402424, member: 558780"] [B][SIZE=5]"නරක මිනිහෙකුගේ කරට අත දාගෙන ඉන්න එක තමයි මගේ රාජකාරිය"[/SIZE][/B] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/546E/production/_98441612_85508569-e6ff-4f27-bf32-1378fc26a078.jpg[/IMG] [SIZE=4][SIZE=2]තමෙර් එල් නූරි ගේ සත්‍ය නම තවමත් හෙළිකර නැත (සංරක්ෂිත ඡායාරූපයකි)[/SIZE] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4]අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් තුළට උපායශීලීව ඇතුළු වූ වෙස්වලා ගත් FBI රහස් නියෝජිතයෙක් සිය රාජකාරිය ඉටු කරන ආකාරය පිළිබඳව විස්තර හෙළිදරව් කරයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ව්‍යාජ නම් කිහිපයක් සහිත ඔහු 'තමෙර් එල් නූරි' ලෙස හඳුන්වමු. ප්රහාරයන් සැලසුම් කරන උදවියගේ විශ්වාසය දිනා ගැනීම සඳහා තමන් දරන කූට උත්සාහයන් පිළිබඳව ඔහු බීබීසී වෙත තොරතුරු හෙළි කළේය.[/SIZE] [SIZE=4]නිව්යෝර්ක් නගරයේ සිට ටොරොන්ටෝ දක්වා දිවෙන දුම්රිය පීලි පැන්නවීම සඳහා කරමින් තිබූ සැලැස්මක් ව්‍යර්ථ කිරීමට මොහු යොදාගෙන තිබුණේ මීට සිව් වසරකට පෙරදී ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම රාජකාරිය පිළිබඳ විස්තර ඇතුළත් ග්රන්ථයක් ඔහු විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. ඔහු පවසන්නේ මුස්ලිම් භක්තිකයෙකු වන තමන් ඉටුකරන මෙහෙය පිළිබඳව ලෝකයා දැන ගත යුතු බවය.[/SIZE] [SIZE=5][B]"මම මුස්ලිම්"[/B][/SIZE] [SIZE=4]"මේ මතුවෙමින් පවතින ජිහාඩ්වාදීන්, රැඩිකල්වාදීන් ඇත්ත වශයෙන් ම අපායට නියමිත ආත්ම." බීබීසී සමඟ සාකච්ඡාවකට එක්වෙමින් තමෙර් පැවසීය. "මම මුස්ලිම් භක්තිකයෙක්. මම ඇමරිකානුවෙක්. මගේ ආගම කෙළෙසමින් මේ තිරිසනුන් මගේ රටට කරන දේ ගැන මම තැති ගැන්මකින් ඉන්නේ." ඔහු තවදුරටත් පැවසීය. තමෙර් එල් නූරි ගේ පියා ඊජිප්තුවේ සිට එක්සත් ජනපදයට පැමිණි සංක්‍රමණිකයෙකි. නිව් ජර්සි ප්‍රාන්තයේ පොලිසියට බැඳුණු තමෙර්, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සිය රාජකාරි ආරම්භ කළේය. පසුව FBI හෙවත් මධ්‍යම විමර්ශන කාර්යාංශයට බඳවා ගන්නා ලදී. අරාබි භාෂාව කතා කළහැකි සේවකයන් ගේ අඩුව FBI ආයතනයට දැඩි ලෙස දැනී තිබුණි.[/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/7B7E/production/_98441613_c6532db7-f287-4706-b3c5-2201f8c15e66.jpg[/IMG] 'තමෙර් එල් නූරි' ලියා ඇති ග්‍රන්ථය [SIZE=4] [/SIZE][SIZE=4]නිව් යෝර්ක් සිට ටොරොන්ටෝ බලා යන දුම්රිය එවක පීලි පැන්නවීම සඳහා සැලසුම් කර තිබුණේ හැකි ඉහළම ජීවිත විනාශයක් සිදු කිරීමේ අරමුණ ඇතිවය.ටියුනීසියානු සංක්‍රමණිකයෙකු වන චිහේබ් එස්සිගාර් මෙම කුමන්ත්රණයේ ප්‍රධානියෙකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]FBI නියෝජිතයන් විසින් ම හිතාමතා ඇති කරන ලද සටනකදී FBI භටයන්ට එරෙහිව තමෙර් යෙදවිණි. ඒ හරහා, චිහේබ් එස්සිගාර් සමඟ මිතුරු වීමට තමෙර් ට අවස්ථාව උදා කර දුන්නේය. තමෙර් ඔහු සමඟ මිතුරු විය. [/SIZE] [SIZE=4]අවසානයේ තමෙර් දුම්රිය පීලි පැන්නවීමේ කුමන්ත්රණයේ කොටස්කරුවෙකු විය.[/SIZE] [SIZE=5] [B]"ඉතා දුෂ්කරම කාර්යය"[/B][/SIZE] [SIZE=4]තමෙර් කුමන්ත්රණකරුවන් ඉදිරියේ පෙනී සිටියේ පෞද්ගලික කෝන්තරයක් කරපින්නාගෙන සිටින අරාබි සම්භවයක් සහිත ධනවත් ඇමරිකානුවෙකු ලෙසිනි. ඔහු එම චරිතය හැකිතාක් යථාර්ථයට සමීපව රඟ දක්වන්නට වග බලා ගත්තේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"අන්තවාදී අදහස් දරන පුද්ගලයෙකු සමඟ ලොව පුරා සංචාරය කරමින් දින සති ගණන් ගත කරනකොට ඔබ විඩාපත් වී ඔබේ නියම චරිතය මතුවෙන්න පටන් ගන්නවා."තමන් මුහුණ දෙන "ඉතා දුෂ්කරම කාර්යය" ලෙස ඔහු හැඳින්වුයේ දිගු කාලයක් තිස්සේ අන්තවාදීන් සමඟ සිටිමින් ඔවුන්ගේ හොඳම මිතුරා ලෙස පෙනී සිටීමය.[/SIZE] [SIZE=4]"නරක මිනිහෙකුගේ කරට අත දාගෙන ඉන්න එක තමයි මගේ රාජකාරිය. ඇත්ත වශයෙන් ම අපි සැලසුම් කරන හැම කෘර වැඩක්ම මට පිළිකුල්." තමෙර් පැවසීය. [SIZE=5] [/SIZE][/SIZE][SIZE=5] [B]"තවත් 9/11 ප්‍රහාරයක්"[/B][/SIZE] [SIZE=4]වරෙක චිහේබ් එස්සිගාර් සමඟ නිව්යෝර්ක් නුවර බලා යමින් සිටියදී ඇතිවූ කතා බහක් තමෙර් මෙසේ විස්තර කළේය.[/SIZE] [SIZE=4]දුම්රිය පීලි පැන්නවීමේ සැලැස්ම ක්‍රියාවට නැංවීමෙන් අනතුරුව සිදු කිරීමට යන තවත් ප්‍රහාරයක් ගැන චිහේබ් කතා කරන්නට පටන් ගෙන තිබේ.[/SIZE] [SIZE=4]ඒ, නව වසර උදාවෙද්දී නිව්යෝර්ක් නුවර ටයිම්ස් චතුරශ්‍රයට ප්‍රහාරයක් එල්ල කිරීම ය. මෙම ගමන අතරවාරයේ දෙදෙනාම 'සැප්තැම්බර් 11 ප්‍රහාරය' සිදු වූ ස්ථානය නැරඹීමට අමතක නොකළේය. "ඇමරිකාවට තවත් 9/11 ප්‍රහාරයක් අවශ්‍යයි." චිහේබ් එහිදී ප්‍රකාශ කළ බව තමෙර් පැවසීය.[/SIZE] [SIZE=4]ඒ මොහොතේ තමන්ට ඇතිවූ ආවේගය මත පිට කරන්නට ගිය වදන් පිට වුයේ නම් තමන්ගේ සැබෑ චරිතය ඔහුගේ අතටම හසුවන බව තමෙර් ප්‍රකාශ කළේය. [/SIZE] [B][SIZE=5]ද්‍රෝහියා සහ දේශප්‍රේමියා [/SIZE][/B] [SIZE=4]කෙසේ නමුත් මේ සැලසුම් දෙකම ක්‍රියාවට නැංවීමට චිහේබ් එස්සිගාර්ට නොහැකි විය.'තමෙර් එල් නූරි' ලබා දුන් සහාය මත චිහේබ් එස්සිගාර් සහ රයීඩ් ජාසාර් 2013දී අත්අඩංගුවට ගැනීමට FBI ආයතනයට හැකිවිය. තමෙර් ගේ විමර්ශන වාර්තාව මත මෙම දෙදෙනා ජීවිතාන්තය දක්වා සිරගත කරන ලද්දේ 2015 දීය.වෙස්වලා ගත් රහස් පරීක්ෂකයෙකු ගෙවන ජීවිතයේ අඳුරු සහ බියකරු පැතිකඩ පිළිබඳව තමෙර් ගේ කතාවෙන් මොනවට පැහැදිලිවන බව බීබීසී ආරක්ෂක වාර්තාකරු ෆ්රෑන්ක් ගර්ඩිනර් පැවසීය.තමන්ව ද්‍රෝහියෙකු ලෙස හඳුන්වන්නේ නම් තමා එය නම්බුනාමයක් ලෙස සලකන බව තමෙර් පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"මේ ද්‍රෝහීන්, මේ රැඩිකල්වාදීන් තමයි මගේ ශුද්ධ වූ ආගම කෙලෙසන්නේ. දේශප්‍රේමියෙකු වීම ගැන මම ආඩම්බර වෙනවා. ත්රස්තවාදයට එරෙහිව යුද්ධ කරන ඇමරිකානු මුස්ලිම් භක්තිකයෙකු වීම ගැන මම ආඩම්බර වෙනවා," යනුවෙන් තමෙර් එල් නූරි ලියා ඇති පොතේ සඳහන් වෙයි. [IMG]http://static.bbci.co.uk/frameworks/barlesque/3.21.31/orb/4/img/bbc-blocks-dark.png[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom