Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Muslim gehenu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල ජාතිය ලැජ්ජා නැති ජාතියක් බවට පත්වෙලා තියෙනව. අම්මලා දුවලාට ඇඳුම් අන්දගෙන පාරේ යන හැටි දැක්කාම අපිට සතුටු වෙන්න බෑ. අපි ඉස්ලාම් අයට ඊර්ෂ්‍යා කරලා වැඩක් නෑ. හැබැයි තමන්ගේ දුවලාට ඇඳුම් අන්දගෙන යන හැටි දැක්කාම අපි ඒ මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්න නෙවෙයි තියෙන්නේ මල් තියලා වඳින්න. කොච්චර හොඳට දුවලා හදාගෙන තියෙන්නේ කියලා. අද ඒ දුවලා කිසි කෙනෙක් දූෂණය වෙනවාද? නෑ නේද? එයාලා කිසිම අපයෝජනයකට ලක් වෙනවාද? නෑ ඇයි ඒ? කිසිම කාම සංඥාවක් ඇති වෙන්නේ නෑ.

ඇඳගෙන ඉන්න ඇඳුමේ හැටියට. අපේ ළමයින්ට මවුපියෝ චූටි කාලේ ඉඳලා අන්දන ඇඳුම් මොනවාද? අපේ චූටි ගැහැනු දරුවෝ දූෂණය වෙන්නේ තාත්තාගේ අතින් බාප්පාගේ අතින්. මාමාගේ අතින්. ඒ ඇයි අන්දන ඇඳුමේ ඉඳලා උපදවන්නේ කාමය.

දැන් අලුතින් පටන් ගෙන තියෙනවා දණහිසට උඩින් ගවුම් ඇඳිල්ල. අලුත් අවුරුද්දෙන් පස්සේ ඇවිත් තියෙන්නේ ඒ අලුත් පැෂන් එක. අපිට පාරතොටේ යන කොට පේනවා මේ අයට විළි ලැජ්ජාව නෑ කියන එක. අම්මලාත් යනවා දෝණිඇන්දලාත් ඉස්සර කරගෙන හරි ආඩම්බරේට. මම නම් ඕකට යෝජනා කරන්නේ තමන්ගේ දරුවන් සල්ලාලයන්ගේ ගොදුරු බවට පත් කරන්න එපා කියලා. දුවකුට අඳින ඇඳුමෙන් තියෙන්න ඕන ලස්සන විතරක් නෙවෙයි. ආරක්ෂාවත් තියෙන්න ඕන.

මම මවුපියන්ට යෝජනා කරනවා දුවලාට රැකවරණය තියෙන සංවරය තියෙන, ආරක්ෂාව තියෙන ඇඳුම් අන්දවන්න කියලා.

පුජ්‍ය මාවරලේ භද්දිය හිමියන්

[QUOTE="kazzen, post: 24471125, member: 62457"] [IMG]https://scontent.ffjr1-2.fna.fbcdn.net/v/t1.0-9/34274569_1733722763374557_4256492527990865920_n.jpg?_nc_cat=101&_nc_ht=scontent.ffjr1-2.fna&oh=7c010cf409e44521d6265153c00e6e2f&oe=5D659173[/IMG] [SIZE="4"][COLOR="DarkRed"][B]සිංහල ජාතිය ලැජ්ජා නැති ජාතියක් බවට පත්වෙලා තියෙනව. අම්මලා දුවලාට ඇඳුම් අන්දගෙන පාරේ යන හැටි දැක්කාම අපිට සතුටු වෙන්න බෑ. අපි ඉස්ලාම් අයට ඊර්ෂ්‍යා කරලා වැඩක් නෑ. හැබැයි තමන්ගේ දුවලාට ඇඳුම් අන්දගෙන යන හැටි දැක්කාම අපි ඒ මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්න නෙවෙයි තියෙන්නේ මල් තියලා වඳින්න. කොච්චර හොඳට දුවලා හදාගෙන තියෙන්නේ කියලා. අද ඒ දුවලා කිසි කෙනෙක් දූෂණය වෙනවාද? නෑ නේද? එයාලා කිසිම අපයෝජනයකට ලක් වෙනවාද? නෑ ඇයි ඒ? කිසිම කාම සංඥාවක් ඇති වෙන්නේ නෑ. ඇඳගෙන ඉන්න ඇඳුමේ හැටියට. අපේ ළමයින්ට මවුපියෝ චූටි කාලේ ඉඳලා අන්දන ඇඳුම් මොනවාද? අපේ චූටි ගැහැනු දරුවෝ දූෂණය වෙන්නේ තාත්තාගේ අතින් බාප්පාගේ අතින්. මාමාගේ අතින්. ඒ ඇයි අන්දන ඇඳුමේ ඉඳලා උපදවන්නේ කාමය. දැන් අලුතින් පටන් ගෙන තියෙනවා දණහිසට උඩින් ගවුම් ඇඳිල්ල. අලුත් අවුරුද්දෙන් පස්සේ ඇවිත් තියෙන්නේ ඒ අලුත් පැෂන් එක. අපිට පාරතොටේ යන කොට පේනවා මේ අයට විළි ලැජ්ජාව නෑ කියන එක. අම්මලාත් යනවා දෝණිඇන්දලාත් ඉස්සර කරගෙන හරි ආඩම්බරේට. මම නම් ඕකට යෝජනා කරන්නේ තමන්ගේ දරුවන් සල්ලාලයන්ගේ ගොදුරු බවට පත් කරන්න එපා කියලා. දුවකුට අඳින ඇඳුමෙන් තියෙන්න ඕන ලස්සන විතරක් නෙවෙයි. ආරක්ෂාවත් තියෙන්න ඕන. මම මවුපියන්ට යෝජනා කරනවා දුවලාට රැකවරණය තියෙන සංවරය තියෙන, ආරක්ෂාව තියෙන ඇඳුම් අන්දවන්න කියලා. පුජ්‍ය මාවරලේ භද්දිය හිමියන්[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom