මාවතගම ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට අයත් පුවරුවක් කඩා දැමීමට උත්සහකල මුස්ලිම් ජාතිකයකු ප්‍රරදේශයේ පිරිසක් විසින් අල්ලාගෙන පොලීසියට භාරදී ඇත.
මුස්ලිම් පල්ලිය ඉදිරියෙන් ඇති බැවින් නිශ්ශබ්ද වන ලෙස මෙම පුවරුවේ සදහන් අතර මේ පුවරුව ඉවත්කිරීමට බලධාරීන් කටයුතු කළයුතු බවට ප්‍රකාශයක් පසුගියදා කුරුණෑගල පැවැති බොදු බලසේනා රැස්වීමකදී පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ සඳහන් කර ඇති බව පැවසේ.
ඉන් පසු යම්කිසි කණ්ඩායමක් මේ පුවරුව ඉවත් කිරීමට උත්සහයක් දරා ඇති අතර එයට්ට ප්‍රදේශයේ ජනතාව විරුද්ධ වීම නිසා එය ව්‍යර්ථවී ඇත.
මෙවැනි මතබේදත්මක අවස්ථාවක මෙයට හානි කිරීමෙන් ආගමික සමගියට හානි කිරීමේ උත්සහයක් ඇතැයිද යන්න පොලීසිය සොයා බලමින් සිටී. අල්ලාගත් පුද්ගලයා රජයේ මුස්ලිම් පාසලක ගුරුවරයකු බව පැවසේ.
source:http://www.udayata.com/?p=4046