Muslim Kollek

Dec 30, 2013
1,235
166
0
බලපන් මේ රූප වලට මුස්ලිම කොල්ලෙක් දාල තියෙන එකේ ලොකු කතා වක් තියෙනව.

KnBrQ7E.jpg
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"

    කොහෙද බං උබ මක බැවිලා හිටියෙ මෙච්චර කල් :P අර සිස්ටම් එක කො බං, අපි සෙට් එක තාම බලන් ඉන්නව උබේ System එකේ Screen shots බාලන්න, සමහරු මට PM කරලා අහනවා අරු දැම්මද කියලා.

    මම කියනවා ඉතින් නැ නැ බං ඌ දායි, ඌ බොරු කාරයෙක් නෙමෙයි අනිවා දායි කියලා. . :)
     
    අහ්! කේ සොන්නය කොහොමද? :rofl::rofl:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    උබ හම්බන්තොට ඉදන් සොෆ්ට්වෙයා හදනවද බන් එතකොට ? :rolleyes::rolleyes::rolleyes:

    සොෆ්ට්වෙයා හදන්නෑ පද්ධති බලාගැනීම, වැඩිදියුනු කිරීම් කරන්නේ.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මොකක් ? :oo::baffled:

    බන් අර මාගම්පුර පරිපාළන සංක්‍රීරණයෙයි, වාරායෙයි, ගුවණ්තොටපොලෙයි. අංශ කීපයක් වෙන් වෙන්ව පෞද්ගලික ආයතන 3කට ටෙන්ඩර් වලින් දීල තියෙනව. ඒකෙන් එකක් අපි. මම වැඩ කරන්නේ 2013 පෙබර වාරි වල ඉඳන්. මේදව්වල මම ඉන්නවා පරිපාළන සංක්‍රීරණයේ , කලින් මාසේ වරායේ. මේදවස්වල එනව නම් මාව හම්බවෙන්ව පුලුවන්. එනවනම් ඒ පැත්තේ මට පීඑම් එකක්දාපන්. මම උබට පන්නන්නම් අප කරන දේවල්. පෙරේදත් බ්‍රෑන්ඩඩ් අසුස් සිස්ටම් 20ක් නෙට් වර්ක් කරා..:P
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland

    :P:P:P

    :rolleyes::rolleyes::rolleyes:

    ඔය කට්ට අව්වෙ කුජිත වෙන්න බෑ බොලව් !! :angry::dull:

    බැරි වෙලාවත් එන්න වගෙ පොඩි මෙව්ව එකක් ඇති උනොත් කියන්නම් :rofl::rofl::)
     
    Dec 30, 2013
    1,235
    166
    0
    :P:P:P

    :rolleyes::rolleyes::rolleyes:

    ඔය කට්ට අව්වෙ කුජිත වෙන්න බෑ බොලව් !! :angry::dull:

    බැරි වෙලාවත් එන්න වගෙ පොඩි මෙව්ව එකක් ඇති උනොත් කියන්නම් :rofl::rofl::)

    අව්වනම් බන් කොහෙත් තියෙන්නේ.. එනවනම් කියපන්. අගහරුවාද,බදාද අනිවා මම ඉන්වව මේ මාස කීපයේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    System maintain බන්! මමත් ඩයලොග් එකේ ඉන්න කාලේ ඉක පුරෙනවා කවුරු හරි ජොබ් එක ඇහුවම

    සින්හලෙන් කිව්ව නම් ඉවරයිනෙ එක පාර ඔය වගේ:rolleyes::rolleyes::rolleyes::angry: