Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Muslim kula?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]pfbid=0sf2PBhzvAfXz3g9FrdPgJczT9FUx3ENyDqSDpCUqBjk2Kioqv5x8k6438t5fzH1Kl;user=61570469542916[/MEDIA]

මැදපෙරදිග එක්සත් කරන්න බැරි සුන්නි-ශියා භේදය

අද වෙද්දී ලෝකයේ අනිත් කලාප වලට සාපේක්ෂව මැදපෙරදිග කියන්නේ නිතරම යුද්ධ ගැටුම් ගැන අපිට අහන්න ලැබෙන තැනක්. ඒ සඳහා මැදපෙරදිග සිදුවන ගෝලීය භූ දේශපාලනය වගේම තවත් විශාල සාධකයක් වන්නේ මුස්ලිම් ලෝකය තුළ පවතින Sunni-Shia නිකායික ගැටුමයි.

සුන්නි සහ ශියා කියන්නේ ඉස්ලාමයේ ශාඛා දෙකක්, ඒ වගේම මේ බෙදීම සිදුවෙන්නේ ජාතියක් මත හෝ ආගමක් මත නොවන අතර එක්තරා විශ්වාසයක් පිළිබඳ මතභේදයක් නිසයි.

හැමෝම දන්නවා ඉස්ලාම් ලෝකයේ ආරම්භය සිදුවෙන්නේ මුහම්මද් නබිතුමා සමඟ, ඉස්ලාමයේ සාතෲවරයා සහ දෙවියන්ගේ පණ්විඩකරු වන්නේ ඔහුයි. නබිතුමාගේ කාර්යභාරය ක්‍රි.ව. 632 දී ඔහුගේ මරණයත් සමඟ අවසන් වෙනවා. හැබැයි එතනින් පස්සේ තමයි මේ බෙදීම ආරම්භ වෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ නබිතුමා ගෙන් පසු ඉස්ලාම් ලෝකයේ නායකත්වය ගන්නේ කවුරුන්ද? යන ප්රශ්නය පැන නැගීමයි.

එහි දී ඔහුගේ අනුගාමිකයන් පිරිසක් විසින් පවසනු ලබන්නේ නායකත්වය ඔහුගෙන් පසු ඉස්ලාම් සමාජයේ මුස්ලිම් වරුන්ගේ ගරුත්වය හා විශ්වාසය රැකිය හැකි කෙනෙකුට ලැබිය යුතු බවයි. (මේ අය තමයි සුන්නි මුස්ලිම් වරු වුණේ)

තවත් පිරිසක් පවසනු ලැබුවේ නබිතුමාගෙන් පසු ඔහුගේ පවුලේ කෙනෙක් ඉස්ලාම් ලෝකයට නායකත්වය දිය යුතු බවත් පවුලෙන් පිට කෙනෙකුට එය සිදුකළ නොහැකි බවයි. (මේ කොටස තමයි ශියා මුස්ලිම් වරු බවට පත් වුනේ)

සුන්නි මුස්ලිම් වරුන් තමන්ගේ නායකයා ලෙස Abu Bakr නම් මුහම්මද් නබිතුමාගේ ලඟම අනුගාමිකයෙක් තෝරා පත් කරගත්තා.

ශියා මුස්ලිම් වරු නබිතුමාගේ Cousin කෙනෙක් සහ බෑනා වුණ Ali ibn Abi Talib තමන්ගේ නායකයා ලෙස පත් ගන්නවා.

මේ දෙගොල්ලො අතර වෙනස සරලවම,

සුන්නි - නායකත්වය දෙවියන් විසින් නොව මුස්ලිම් සමාජය විසින් තෝරනු ලබයි.

ශියා - නායකත්වය නබිතුමාගේ පවුලෙන් පැමිණිය යුතු අතර ඔහුව දෙවියන්ගේ තේරීමකි.

️ Sunni - Shia වෙන්වීම ක්‍රමානුකූලව

නබිතුමාගේ මරණින් පසු පළමුවන ඉස්ලාමීය කැලිපේටය වන Rashidun කැලිපේටය ආරම්භ වෙනවා එහි නායකයා වන්නේ සුන්නි මුස්ලිම්වරු තෝරපු Abu Bakr. එම කාලවකවානුවෙදී බහුතරය හිටියේ සුන්නි මුස්ලිම් වරු , හැබැයි ශියා මුස්ලිම් වරු සහ සුන්නි මුස්ලිම් වරු අතර ගැටුමක් තිබුණෙ නෑ. ඔවුන් සුන්නි දේශපාලන නායකත්වය යටතේ තමන්ගේ ආගමික නායකයා Ali ibn Abi Talib ලෙස නම් කරගෙන වාසය කරා.

Rashidun කැලිපේටය ක්‍රි.ව. 632 සිට 661 දක්වා පැවති අතර ශියා නායකයා වුණ Ali ib Abi Talib ද සුන්නි වරුන්ගේ ඉල්ලීම මත ක්‍රි.ව. 656 දී Rashidun කැලිපේටයේ Caliph වරයා බවට පත් වෙනවා. නමුත් ඔහුද අභ්‍යන්තර හේතු මත ඝාතනය වී ක්‍රි.ව 661 දී Rashidun කැලිපේටය අවසන් වෙනවා.

ඊට පස්සේ වසර 500 ක් තුළ කැලිපේට 3 ක් බිහිවෙනවා.

Ummayad Caliphate (ක්‍රි.ව. 661) - සුන්නි

Abbasid Caliphate (ක්‍රි.ව. 750 ) - සුන්නි

Fatimid Caliphate (ක්‍රි.ව. 909) - ශියා

ක්‍රි.ව. 680 දී Ali ibn Abi Talib ගෙන් පසු ශියා වරුන්ගේ නායකයා වූ ඔහුගේ පුත් Husayn ibn Ali ඉරාකය (Karbala) වෙත ගමන් කිරීමේදී Ummayad හමුදා විසින් ඝාතනය කරනු ලබනවා. මේක තමයි ශියා මුස්ලිම් වරුන්ගේ Emotional සහ Moral වෙන්වීමේ point එක වුනේ. දෙවියන් විසින් පත් කළ ඔවුන්ගේ නායකයා ව Ummayad හමුදාව විසින් Karbala හි දී මරාදැමීම ඔවුන් දැක්කේ සදාකාලික අයුක්තියක් විදිහටයි. එය ඔවුන් වැලපීමක් ලෙස සිහිකිරීම ආරම්භ කළා. නමුත් සුන්නි මුස්ලිම් වරු එය දැක්කේ සිවිල් යුද්ධයේදී වුණ එක්තරා ඛේදවාචකයක් ලෙස පමණයි. මොකද ඔවුන් Husayn ibn Ali දෙවියන් විසින් පත්කරනු ලැබුවෙකු බව විශ්වාස කළේ නැත.

ඉන්පසු 8 වන සියවස පමණ වන විට සුන්නි සහ ශියා බෙදීම ආගමික මෙන්ම දේශපාලනිකවද ක්‍රම ක්‍රමයෙන් සිදු වුණා.

ශියා මුස්ලිම් වරුන් Imam වරයාගේ නායකත්වයෙන් යුතු Imamate යක් විශ්වාස කළ අතර සුන්නි මුස්ලිම් වරු Caliph වරයාගේ නායකත්වයෙන් යුතු Caliphate යක් විශ්වාස කළා.

ක්‍රි. ව. 909 දී පළමු වන ශියා මුස්ලිම් Imamate ය Fatimid Caliphate ලෙස ඊජිප්තුවෙන් ආරම්භ වෙනවා. ඒ කාලවකවානුව තුළම සුන්නි කැලිපේටය වූ Abbasid Caliphate ය ඉරාකය මූලික කරගෙන දිගටම පැවතුණා.

️ Sunni සහ Shia වෙනස්කම් මොනවද?

සුන්නි මුස්ලිම් වරු ඉතිහාස සිදුවීම් යුද්ධයේදී සිදුවුණ ඛේදවාචක ලෙස සලකන අතර ශියා වරු එය දකින්නේ නබිතුමාගේ පවුලට හිතාමතා සිදුකළ අයුක්තීන් ලෙසයි.

සුන්නි මුස්ලිම් වරු සමාජීය අනුපිළිවෙල, එකමුතුව වගේ දේවල් ආරක්ෂා කිරීම සහ අර්බුධ මැඩපැවැත්වීම සඳහා නීතීය ආරක්ෂා කිරීමට වඩා වැඩිතැනක් දෙනවා. නමුත් ශියා මුස්ලිම් වරු සමාජ ක්‍රමය පවත්වාගැනීමට වඩා අයුක්තිය සහ අසාධාරණට එරෙහි වීමට වැඩි නැඹුරුවක් දක්වනවා.

සුන්නි මුස්ලිම් වරු වේදනාව ජීවීතයේ කොටසක් බවත් එය තුළ නොසැලී ඉවසීමෙන් සිටීම සීලය ලෙස සලකන අතර ශියා මුස්ලිම්වරු අසාධාරණය අයුක්තියට එරෙහිව සටන් ජීවීතය පූජා කිරීම උතුම් බව සලකනවා.

සුන්නි මුස්ලිම් වරු නායකයා කුමක් කළත් ඔහුට අවනත වීමට නැඹුරුවක් ඇති අතර කැරලි ගැසීමට අනුබල නොදේ, නමුත් ශියා වරුන් නායකත්වය දේශපාලනික නොව ආගමික විය යුතු බව සලකන අතර ඔහු සදාචාරයට පටහැනිනම් නායකයාට විරුද්ධ විය යුතු බව විශ්වාස කරනවා.

සුන්නි මුස්ලිම් වරුන් චාරිත්‍ර-වාරුත්ර වලට ලොකු ඉඩක් නොදෙන අතර නීතිය සහ සමාජීය ක්රමයන් පැවැත්වීම සිදුකරයි. නමුත් ශියා වරුන් වැලපීම සහ සිහිකිරීම මෙනෙහිකිරීම වැනි කටයුතු සඳහා වැඩි ඉඩක් ලබා දෙනවා.

සුන්නි මුස්ලිම් වරුන් සතුව Hanafi, Maliki, Shafi‘i, Hanbali ලෙස නීතී කොටස් 4 ක් පවතින අතර ශියා වරුන් සතු වන්නේ Ja‘fari නම් එක නීතීයක් පමණි.

සුන්නි මුස්ලිම් වරු පුරාණ මුස්ලිම් වරුන් සිදුකළ සම්ප්‍රදායන් ඒ ආකාරයෙන්ම කිරීමට උත්සාහ කරන අතර ශියා මුස්ලිම්වරුන් තම Imam වරුන්ගේ ඉගෙන්වීම් පමණක් පිළිපදින අතර ආදි මුස්ලිම් වරුන්ගේ සම්ප්රදාය අයුක්තිය හෝ අසාධාරණ හා සම්බන්ධ නම් ඔවුන් එය ප්‍රතික්ෂේප කිරීමට නැඹුරු වේ.

සුන්නි වරුන් දවසට 5 වතාවක් යාච්ඥාවන්හි නිරත වන අතර ශියා වරුන් මෙම 5 වතාව 3 කට සම්මිශ්‍රණය කර ඇත.

️ වර්තමාන තත්ත්වය

මේ වන කොට ලෝකයේ බහුතර මුස්ලිම් ප්‍රජාවක්, එනම් 90% ක් පමණ සුන්නි මුස්ලිම් වරු වන අතර ශියා වරු සිටින්නේ 10% ක් පමණ වේ.

ශියා මුස්ලිම් රටවල් ලෙස ,

ඉරානය - 95%

අසර්බයිජානය - 75%

බහරේන් - 60%

ඉරාකය - 60%

යේමනය - 40%

ලෙබනනය - 30%

කුවේට් - 30%

සුන්නි මුස්ලිම් රටවල් ලෙස,

සෞදි අරාබිය - 90%

ඊජිප්තුව - 95%

තුර්කිය - 85%

ජෝර්දානය - 95%

ලෙබනනය - 30-35%

කුවේට් - 70%

පකිස්තානය , බංග්ලාදේශය , නයිජීරියාව වැනි රටවලුත් අයිති වෙන්නේ සුන්නි මුස්ලිම් රටවල් ගොඩට.

ලෙබනනයේ ඉන්න හිස්බුල්ලා , යේමනයේ සිටින හුතී වැනි සටන්කාමි සංවිධාන ශියා මුස්ලිම් වරුන්ගෙන් සමන්විත වෙන අතර අප්‍රිකාවේ සහ මැදපෙරදිග සිටින ISIS වැනි සංවිධාන සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සමන්විත වෙනවා.

ඉරානය සහ යේමනයේ හුති, සහ ලෙබනනයේ හිස්බුල්ලා වැනි සංවිධාන දැඩිව පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටීමත්, සෞදිය , ජෝර්දානය වැනි රටවල් ඒ සඳහා වැඩි උනන්දුවක් නොදක්වන්නෙත්, ඇමෙරිකාව සමඟ මරාගෙන මැරෙන්න වුනත් ඉරානය නිර්භීත වෙන්නේ ඇයි කියලා Sunni-Shia වෙනස්කම් කියන කොටසෙන් හැමෝටම Idea එකක් ගන්න පුලුවන්.

මේ සියලලම ගෝලීය භූ දේශපාලනය තුළ හරි ලස්සනට යොදාගනිමින් ඇමෙරිකාව, චීනය, රුසියාව සහ ඊශ්‍රායලය මැදපෙරදිග එකිනෙකාගේ බලය තරකරගනිමින් ඉන්නවා. සුන්නි-ශියා යනු ආගමික ගැටුමකට වඩා අද එය දේශපාලනික ගැටුමක් කරගෙන ඇති අතර එය දිගටම පවත්වාගෙන යාම සමහර රටවල් වල උවමනාව බවට පත් වී තිබෙනවා.

FB: War Room Digest

#sunnishia #revolution #caliphates #usa #russia #middleast #Iran

[QUOTE="ozykolla, post: 31213837, member: 580942"] [MEDIA=facebook]pfbid=0sf2PBhzvAfXz3g9FrdPgJczT9FUx3ENyDqSDpCUqBjk2Kioqv5x8k6438t5fzH1Kl;user=61570469542916[/MEDIA] 🇸🇦🇺🇸🇮🇷 මැදපෙරදිග එක්සත් කරන්න බැරි සුන්නි-ශියා භේදය ___________________________________________ අද වෙද්දී ලෝකයේ අනිත් කලාප වලට සාපේක්ෂව මැදපෙරදිග කියන්නේ නිතරම යුද්ධ ගැටුම් ගැන අපිට අහන්න ලැබෙන තැනක්. ඒ සඳහා මැදපෙරදිග සිදුවන ගෝලීය භූ දේශපාලනය වගේම තවත් විශාල සාධකයක් වන්නේ මුස්ලිම් ලෝකය තුළ පවතින Sunni-Shia නිකායික ගැටුමයි. සුන්නි සහ ශියා කියන්නේ ඉස්ලාමයේ ශාඛා දෙකක්, ඒ වගේම මේ බෙදීම සිදුවෙන්නේ ජාතියක් මත හෝ ආගමක් මත නොවන අතර එක්තරා විශ්වාසයක් පිළිබඳ මතභේදයක් නිසයි. හැමෝම දන්නවා ඉස්ලාම් ලෝකයේ ආරම්භය සිදුවෙන්නේ මුහම්මද් නබිතුමා සමඟ, ඉස්ලාමයේ සාතෲවරයා සහ දෙවියන්ගේ පණ්විඩකරු වන්නේ ඔහුයි. නබිතුමාගේ කාර්යභාරය ක්‍රි.ව. 632 දී ඔහුගේ මරණයත් සමඟ අවසන් වෙනවා. හැබැයි එතනින් පස්සේ තමයි මේ බෙදීම ආරම්භ වෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ නබිතුමා ගෙන් පසු ඉස්ලාම් ලෝකයේ නායකත්වය ගන්නේ කවුරුන්ද? යන ප්රශ්නය පැන නැගීමයි. එහි දී ඔහුගේ අනුගාමිකයන් පිරිසක් විසින් පවසනු ලබන්නේ නායකත්වය ඔහුගෙන් පසු ඉස්ලාම් සමාජයේ මුස්ලිම් වරුන්ගේ ගරුත්වය හා විශ්වාසය රැකිය හැකි කෙනෙකුට ලැබිය යුතු බවයි. (මේ අය තමයි සුන්නි මුස්ලිම් වරු වුණේ) තවත් පිරිසක් පවසනු ලැබුවේ නබිතුමාගෙන් පසු ඔහුගේ පවුලේ කෙනෙක් ඉස්ලාම් ලෝකයට නායකත්වය දිය යුතු බවත් පවුලෙන් පිට කෙනෙකුට එය සිදුකළ නොහැකි බවයි. (මේ කොටස තමයි ශියා මුස්ලිම් වරු බවට පත් වුනේ) සුන්නි මුස්ලිම් වරුන් තමන්ගේ නායකයා ලෙස Abu Bakr නම් මුහම්මද් නබිතුමාගේ ලඟම අනුගාමිකයෙක් තෝරා පත් කරගත්තා. ශියා මුස්ලිම් වරු නබිතුමාගේ Cousin කෙනෙක් සහ බෑනා වුණ Ali ibn Abi Talib තමන්ගේ නායකයා ලෙස පත් ගන්නවා. මේ දෙගොල්ලො අතර වෙනස සරලවම, සුන්නි - නායකත්වය දෙවියන් විසින් නොව මුස්ලිම් සමාජය විසින් තෝරනු ලබයි. ශියා - නායකත්වය නබිතුමාගේ පවුලෙන් පැමිණිය යුතු අතර ඔහුව දෙවියන්ගේ තේරීමකි. ⚫️ Sunni - Shia වෙන්වීම ක්‍රමානුකූලව නබිතුමාගේ මරණින් පසු පළමුවන ඉස්ලාමීය කැලිපේටය වන Rashidun කැලිපේටය ආරම්භ වෙනවා එහි නායකයා වන්නේ සුන්නි මුස්ලිම්වරු තෝරපු Abu Bakr. එම කාලවකවානුවෙදී බහුතරය හිටියේ සුන්නි මුස්ලිම් වරු , හැබැයි ශියා මුස්ලිම් වරු සහ සුන්නි මුස්ලිම් වරු අතර ගැටුමක් තිබුණෙ නෑ. ඔවුන් සුන්නි දේශපාලන නායකත්වය යටතේ තමන්ගේ ආගමික නායකයා Ali ibn Abi Talib ලෙස නම් කරගෙන වාසය කරා. Rashidun කැලිපේටය ක්‍රි.ව. 632 සිට 661 දක්වා පැවති අතර ශියා නායකයා වුණ Ali ib Abi Talib ද සුන්නි වරුන්ගේ ඉල්ලීම මත ක්‍රි.ව. 656 දී Rashidun කැලිපේටයේ Caliph වරයා බවට පත් වෙනවා. නමුත් ඔහුද අභ්‍යන්තර හේතු මත ඝාතනය වී ක්‍රි.ව 661 දී Rashidun කැලිපේටය අවසන් වෙනවා. ඊට පස්සේ වසර 500 ක් තුළ කැලිපේට 3 ක් බිහිවෙනවා. Ummayad Caliphate (ක්‍රි.ව. 661) - සුන්නි Abbasid Caliphate (ක්‍රි.ව. 750 ) - සුන්නි Fatimid Caliphate (ක්‍රි.ව. 909) - ශියා ක්‍රි.ව. 680 දී Ali ibn Abi Talib ගෙන් පසු ශියා වරුන්ගේ නායකයා වූ ඔහුගේ පුත් Husayn ibn Ali ඉරාකය (Karbala) වෙත ගමන් කිරීමේදී Ummayad හමුදා විසින් ඝාතනය කරනු ලබනවා. මේක තමයි ශියා මුස්ලිම් වරුන්ගේ Emotional සහ Moral වෙන්වීමේ point එක වුනේ. දෙවියන් විසින් පත් කළ ඔවුන්ගේ නායකයා ව Ummayad හමුදාව විසින් Karbala හි දී මරාදැමීම ඔවුන් දැක්කේ සදාකාලික අයුක්තියක් විදිහටයි. එය ඔවුන් වැලපීමක් ලෙස සිහිකිරීම ආරම්භ කළා. නමුත් සුන්නි මුස්ලිම් වරු එය දැක්කේ සිවිල් යුද්ධයේදී වුණ එක්තරා ඛේදවාචකයක් ලෙස පමණයි. මොකද ඔවුන් Husayn ibn Ali දෙවියන් විසින් පත්කරනු ලැබුවෙකු බව විශ්වාස කළේ නැත. ඉන්පසු 8 වන සියවස පමණ වන විට සුන්නි සහ ශියා බෙදීම ආගමික මෙන්ම දේශපාලනිකවද ක්‍රම ක්‍රමයෙන් සිදු වුණා. ශියා මුස්ලිම් වරුන් Imam වරයාගේ නායකත්වයෙන් යුතු Imamate යක් විශ්වාස කළ අතර සුන්නි මුස්ලිම් වරු Caliph වරයාගේ නායකත්වයෙන් යුතු Caliphate යක් විශ්වාස කළා. ක්‍රි. ව. 909 දී පළමු වන ශියා මුස්ලිම් Imamate ය Fatimid Caliphate ලෙස ඊජිප්තුවෙන් ආරම්භ වෙනවා. ඒ කාලවකවානුව තුළම සුන්නි කැලිපේටය වූ Abbasid Caliphate ය ඉරාකය මූලික කරගෙන දිගටම පැවතුණා. ⚫️ Sunni සහ Shia වෙනස්කම් මොනවද? සුන්නි මුස්ලිම් වරු ඉතිහාස සිදුවීම් යුද්ධයේදී සිදුවුණ ඛේදවාචක ලෙස සලකන අතර ශියා වරු එය දකින්නේ නබිතුමාගේ පවුලට හිතාමතා සිදුකළ අයුක්තීන් ලෙසයි. සුන්නි මුස්ලිම් වරු සමාජීය අනුපිළිවෙල, එකමුතුව වගේ දේවල් ආරක්ෂා කිරීම සහ අර්බුධ මැඩපැවැත්වීම සඳහා නීතීය ආරක්ෂා කිරීමට වඩා වැඩිතැනක් දෙනවා. නමුත් ශියා මුස්ලිම් වරු සමාජ ක්‍රමය පවත්වාගැනීමට වඩා අයුක්තිය සහ අසාධාරණට එරෙහි වීමට වැඩි නැඹුරුවක් දක්වනවා. සුන්නි මුස්ලිම් වරු වේදනාව ජීවීතයේ කොටසක් බවත් එය තුළ නොසැලී ඉවසීමෙන් සිටීම සීලය ලෙස සලකන අතර ශියා මුස්ලිම්වරු අසාධාරණය අයුක්තියට එරෙහිව සටන් ජීවීතය පූජා කිරීම උතුම් බව සලකනවා. සුන්නි මුස්ලිම් වරු නායකයා කුමක් කළත් ඔහුට අවනත වීමට නැඹුරුවක් ඇති අතර කැරලි ගැසීමට අනුබල නොදේ, නමුත් ශියා වරුන් නායකත්වය දේශපාලනික නොව ආගමික විය යුතු බව සලකන අතර ඔහු සදාචාරයට පටහැනිනම් නායකයාට විරුද්ධ විය යුතු බව විශ්වාස කරනවා. සුන්නි මුස්ලිම් වරුන් චාරිත්‍ර-වාරුත්ර වලට ලොකු ඉඩක් නොදෙන අතර නීතිය සහ සමාජීය ක්රමයන් පැවැත්වීම සිදුකරයි. නමුත් ශියා වරුන් වැලපීම සහ සිහිකිරීම මෙනෙහිකිරීම වැනි කටයුතු සඳහා වැඩි ඉඩක් ලබා දෙනවා. සුන්නි මුස්ලිම් වරුන් සතුව Hanafi, Maliki, Shafi‘i, Hanbali ලෙස නීතී කොටස් 4 ක් පවතින අතර ශියා වරුන් සතු වන්නේ Ja‘fari නම් එක නීතීයක් පමණි. සුන්නි මුස්ලිම් වරු පුරාණ මුස්ලිම් වරුන් සිදුකළ සම්ප්‍රදායන් ඒ ආකාරයෙන්ම කිරීමට උත්සාහ කරන අතර ශියා මුස්ලිම්වරුන් තම Imam වරුන්ගේ ඉගෙන්වීම් පමණක් පිළිපදින අතර ආදි මුස්ලිම් වරුන්ගේ සම්ප්රදාය අයුක්තිය හෝ අසාධාරණ හා සම්බන්ධ නම් ඔවුන් එය ප්‍රතික්ෂේප කිරීමට නැඹුරු වේ. සුන්නි වරුන් දවසට 5 වතාවක් යාච්ඥාවන්හි නිරත වන අතර ශියා වරුන් මෙම 5 වතාව 3 කට සම්මිශ්‍රණය කර ඇත. ⚫️ වර්තමාන තත්ත්වය මේ වන කොට ලෝකයේ බහුතර මුස්ලිම් ප්‍රජාවක්, එනම් 90% ක් පමණ සුන්නි මුස්ලිම් වරු වන අතර ශියා වරු සිටින්නේ 10% ක් පමණ වේ. ශියා මුස්ලිම් රටවල් ලෙස , ඉරානය - 95% අසර්බයිජානය - 75% බහරේන් - 60% ඉරාකය - 60% යේමනය - 40% ලෙබනනය - 30% කුවේට් - 30% සුන්නි මුස්ලිම් රටවල් ලෙස, සෞදි අරාබිය - 90% ඊජිප්තුව - 95% තුර්කිය - 85% ජෝර්දානය - 95% ලෙබනනය - 30-35% කුවේට් - 70% පකිස්තානය , බංග්ලාදේශය , නයිජීරියාව වැනි රටවලුත් අයිති වෙන්නේ සුන්නි මුස්ලිම් රටවල් ගොඩට. ලෙබනනයේ ඉන්න හිස්බුල්ලා , යේමනයේ සිටින හුතී වැනි සටන්කාමි සංවිධාන ශියා මුස්ලිම් වරුන්ගෙන් සමන්විත වෙන අතර අප්‍රිකාවේ සහ මැදපෙරදිග සිටින ISIS වැනි සංවිධාන සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සමන්විත වෙනවා. ඉරානය සහ යේමනයේ හුති, සහ ලෙබනනයේ හිස්බුල්ලා වැනි සංවිධාන දැඩිව පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටීමත්, සෞදිය , ජෝර්දානය වැනි රටවල් ඒ සඳහා වැඩි උනන්දුවක් නොදක්වන්නෙත්, ඇමෙරිකාව සමඟ මරාගෙන මැරෙන්න වුනත් ඉරානය නිර්භීත වෙන්නේ ඇයි කියලා Sunni-Shia වෙනස්කම් කියන කොටසෙන් හැමෝටම Idea එකක් ගන්න පුලුවන්. මේ සියලලම ගෝලීය භූ දේශපාලනය තුළ හරි ලස්සනට යොදාගනිමින් ඇමෙරිකාව, චීනය, රුසියාව සහ ඊශ්‍රායලය මැදපෙරදිග එකිනෙකාගේ බලය තරකරගනිමින් ඉන්නවා. සුන්නි-ශියා යනු ආගමික ගැටුමකට වඩා අද එය දේශපාලනික ගැටුමක් කරගෙන ඇති අතර එය දිගටම පවත්වාගෙන යාම සමහර රටවල් වල උවමනාව බවට පත් වී තිබෙනවා. FB: War Room Digest #sunnishia #revolution #caliphates #usa #russia #middleast #Iran [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom